BCS,BIT තෝරාගන්න උදවු කරන්න අනේ Please
මම වාණිජ විෂයන් උසස් පෙලට හදරුවෙමි
දැන් මම රජයේ විශ්ව විද්‍යාලයක කළමනාකරණ පීටයේ අභ්‍යන්තර සිසුවෙකි
වරලත් ගණකාධිකරණ දෙවන අදියරද සමත් විය
නමුත් මම මගේ උපාධිය හදාරන ගමන් මට පරිගණක සම්බන්ද සුදුසුකමක් ලබාගත්තොත් හොඳයි කියල හිතුනා
මට ඒ සඳහා විකල්ප 2ක් ඇත
1. BCS
2. BIT
ඔයාල හිතන විදියට මට මේ දෙකන් ගැලපෙන්නේ කුමක්ද?
මේ දෙකේ cost එහෙම කොහොමද?
පිළිගැනීම කොහොමද?