aththa kiyapan umba ranga dasanayake ne ?
joke ekak kare fatta machan mamath like style ekak pop![]()




මේකේ හිටපු කට්ටියට මොකද බං වුනේ...........? AroshJ,AmilM,Appuwa,LK119? මොකද උඹලාට වුනේ.
උඹ ආවද... අම්මෝ ඇති යන්තම්.. 
ශබ්ද පරිපාලනය ඉගෙනගන්න ආසයි

YES බං .උඹට කොහොමේයි........මයෙ දෙයියෝ...උඹ ආවද... අම්මෝ ඇති යන්තම්..
![]()
මං කිව්වානේ අයේ එන්න වෙන්නෙ මේ කාලයෙදි තමයි ,මම සම්පුර්ණයෙන්ම ෆ්රි වෙන්නේ කියලා
දැන් අයේ වැඩට බහිමු......
මේකේ හිටපු කට්ටියට මොකද බං වුනේ...........? AroshJ,AmilM,Appuwa,LK119? මොකද උඹලාට වුනේ.

YES බං .උඹට කොහොමේයි........මං කිව්වානේ අයේ එන්න වෙන්නෙ මේ කාලයෙදි තමයි ,මම සම්පුර්ණයෙන්ම ෆ්රි වෙන්නේ කියලා
දැන් අයේ වැඩට බහිමු......
![]()

කොහෙමද බං ඉතින්.......උඹාලගේ වැඩ කටයුතු එහෙම කොහොමදHappaaaa loku aiyawa dakka kal.....ithn ithn????![]()
![]()
ඉතින්?මටනං ඉතිං උඹලාව මතක් වුනා.......ෆ්රි ටයිම් එකක් තමයි තිබ්බේ නැත්තේ...
කොහෙමද බං ඉතින්.......උඹාලගේ වැඩ කටයුතු එහෙම කොහොමදඉතින්?මටනං ඉතිං උඹලාව මතක් වුනා.......ෆ්රි ටයිම් එකක් තමයි තිබ්බේ නැත්තේ...
![]()

කොහෙන්ද ?ඉතින් හිත හිත ඉන්න එපා බන්. ඉගෙනගනින්..![]()
wadakatayuthu nam godak hodai.....mehe negala yanwa ithn.....man ithn podi podi equipments tikak ehemath ara gaththa.....mahansiyata prathipala tika tika hambawenawa apita nam.....![]()
![]()
![]()

Good good ....එළ එළ.....දිගටම වැඩ කටයුතු කරගෙන යන්න.තව සියලුම වැඩ කටයුතු සර්ථක වෙන්න කියලා ප්රථානා කරනා.......එක නෙමේයි මොනවද ගත්ත බඩු....
Good good ....එළ එළ.....දිගටම වැඩ කටයුතු කරගෙන යන්න.තව සියලුම වැඩ කටයුතු සර්ථක වෙන්න කියලා ප්රථානා කරනා.......එක නෙමේයි මොනවද ගත්ත බඩු....
![]()

menna mewwa ekak aran damma....hehe![]()
![]()

එ සිරාවට බං මොකකද් බං ඒ ? මික්සර් එකක් ද? USB da?
හොඳයි...උඹේ වැඩ හැටිය ගොඩක් ප්රයොජනවාත් වේවි![]()
![]()



Apoooo nikan danne ne wage ahanna epa ithn....![]()
හරි USB bamdayak tamai....Firewire එව්වත් තියන හින්දා ඇහුවේ.
උඹ කිවවත් හරි මම ඔය බ්රැන්ඩ් එක දැක්කමයි.AroshJ එයාට ප්රයොජනවාත් බඩු වගයක් අරන් තියනවා බොහෙම හොඳයි.
අනික් අයගේ අලුත් තොරතුරු මොනවාද?![]()
ඔක්කොටම කලින් උඹේ විස්තර කියල හිටපන් බං අයියෙ... 