Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
මයෙ දෙයියෝ... :shocked: උඹ ආවද... අම්මෝ ඇති යන්තම්.. :P
YES බං .උඹට කොහොමේයි........:D මං කිව්වානේ අයේ එන්න වෙන්නෙ මේ කාලයෙදි තමයි ,මම සම්පුර්ණයෙන්ම ෆ්‍රි වෙන්නේ කියලා:D දැන් අයේ වැඩට බහිමු......:D
 
Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    YES බං .උඹට කොහොමේයි........:D මං කිව්වානේ අයේ එන්න වෙන්නෙ මේ කාලයෙදි තමයි ,මම සම්පුර්ණයෙන්ම ෆ්‍රි වෙන්නේ කියලා:D දැන් අයේ වැඩට බහිමු......:D

    බහිමුද කියලත් අහනව.. :D
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    Happaaaa loku aiyawa dakka kal.....ithn ithn???? :D :D
    කොහෙමද බං ඉතින්.......උඹාලගේ වැඩ කටයුතු එහෙම ‍කොහොමද:Dඉතින්?මටනං ඉතිං උඹලාව මතක් වුනා.......ෆ්‍රි ටයිම් එකක් තමයි ති‍බ්බේ නැත්තේ...:D
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,354
    517
    113
    In my studio
    කොහෙමද බං ඉතින්.......උඹාලගේ වැඩ කටයුතු එහෙම ‍කොහොමද:Dඉතින්?මටනං ඉතිං උඹලාව මතක් වුනා.......ෆ්‍රි ටයිම් එකක් තමයි ති‍බ්බේ නැත්තේ...:D

    wadakatayuthu nam godak hodai.....mehe negala yanwa ithn.....man ithn podi podi equipments tikak ehemath ara gaththa.....mahansiyata prathipala tika tika hambawenawa apita nam.....:D :D :D
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    wadakatayuthu nam godak hodai.....mehe negala yanwa ithn.....man ithn podi podi equipments tikak ehemath ara gaththa.....mahansiyata prathipala tika tika hambawenawa apita nam.....:D :D :D
    :D:DGood good ....එළ එළ.....දිගටම වැඩ ක‍ටයුතු කරගෙන යන්න.තව සියලුම වැඩ කටයුතු සර්ථක වෙන්න කියලා ප්‍රථානා කරනා.......එක නෙමේයි මොනවද ගත්ත බඩු....:D
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,354
    517
    113
    In my studio
    :D:DGood good ....එළ එළ.....දිගටම වැඩ ක‍ටයුතු කරගෙන යන්න.තව සියලුම වැඩ කටයුතු සර්ථක වෙන්න කියලා ප්‍රථානා කරනා.......එක නෙමේයි මොනවද ගත්ත බඩු....:D

    menna mewwa ekak aran damma....hehe :D :D
    1600-C600MP9_left.jpg
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    AroshJ එයාට ප්‍රයොජනවාත් බඩු වගයක් අරන් තියනවා බොහෙම හොඳයි.

    අනික් අයගේ අලුත් තොරතුරු මොනවාද?:D
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,354
    517
    113
    In my studio
    එ සිරාවට බං මොකකද් බං ඒ ? මික්සර් එකක් ද? USB da?
    ‍හොඳයි...උඹේ වැඩ හැටිය ගොඩක් ප්‍ර‍යොජනවාත් වේවි:D
    :yes:

    Apoooo nikan danne ne wage ahanna epa ithn....:angry::angry::angry:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    AroshJ එයාට ප්‍රයොජනවාත් බඩු වගයක් අරන් තියනවා බොහෙම හොඳයි.

    අනික් අයගේ අලුත් තොරතුරු මොනවාද?:D

    මියුසික් පැත්තෙන් මගෙ නම් කිසිම අලුත් තොරතුරක් නෑ. හිටපු විදිහම තමයි. :baffled: ඔක්කොටම කලින් උඹේ විස්තර කියල හිටපන් බං අයියෙ... :P