2013 Jan 20 - ElaKiri Radio !- Weekend Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    Congrats මචෝ..................... :cool::cool::cool: :yes:

    69.gif
    Thanks මචන්.....
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එහෙනම් බිම බලාගෙන හිටු :( :( :( :(

    106350869_-creed-assassins-creed-brotherhood-ezio-legendary-.jpg


    මම මේ බැලුවේ
    බොගේ කට්ට හිල් වෙන්න
    අනින්නේ වමෙන් ද දකුණෙන් ද කියලා...

    :frown::growl::growl:

     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    show karanawa but time ekak na ane :(
    :eek::eek::eek:
    -

    මට ‍ Jab Tak Hai Jaan ෆිල්ම් එකේ



    Jiya Re
    සින්දුව දෙන්න පුලුවන් ද...
    :):):)


    සින්දුවට...
    බොලිවුඩ් මසාලා ෆෝ එකත් එක්ක
    මාස 3ක කාලයක් එකතු වෙලා සිටි සියලු දෙනාවමද,
    හොරෙන් අහන් හිටි සියලු දෙනාවමද,
    ත්‍රෙඩ් එකේ පෝස්ට් දාපු සියලු දෙනාවමයි,
    රේඩියෝ ටීම් එකේ සහෝදර සහෝදරියෝ සියලු දෙනාවමයි
    අහ් !!! තව ටිකෙන් අමතක වෙනවා
    අනුෂ්කා ෂර්මා වයි එකතු කර ගන්නවා..



    :lol::lol::lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබෙ ලස්සන ඇස්දෙක වෙනකෙකු හට ලැදි වෙන්න එපා
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    පූස්;14311444 said:
    අපොයි ඔව් අඩු ඌ විතරයි. ඌත් හිටියනං මේක කම්ප්ලීට් අංගොඩ :lol::lol::lol: ඌ නැති එකේ උඹවත් හනී බනී සිංදුව ඉල්ලාපන් :lol::lol:

    ඔව් බන්... ම්මවත් ඉල්ලනව. පොර තව ටිකකින් බහි වගෙ. වටෙ පිටෙ එන ලක්ශන පෙන්නුම් කරනව :D:D:D

    179.gif
     
    Status
    Not open for further replies.