ප්රසාද් නයි එයි රෝයි ඈ![]()
![]()
harshayagen wade....![]()
Thanks කිව්වා කට්ටියටම......![]()



එහෙනම් බිම බලාගෙන හිටු![]()
![]()
![]()
![]()



show karanawa but time ekak na ane![]()



-
මට Jab Tak Hai Jaan ෆිල්ම් එකේ
Jiya Re සින්දුව දෙන්න පුලුවන් ද...
සින්දුවට...
බොලිවුඩ් මසාලා ෆෝ එකත් එක්ක
මාස 3ක කාලයක් එකතු වෙලා සිටි සියලු දෙනාවමද,
හොරෙන් අහන් හිටි සියලු දෙනාවමද,
ත්රෙඩ් එකේ පෝස්ට් දාපු සියලු දෙනාවමයි,
රේඩියෝ ටීම් එකේ සහෝදර සහෝදරියෝ සියලු දෙනාවමයි
අහ් !!! තව ටිකෙන් අමතක වෙනවා
අනුෂ්කා ෂර්මා වයි එකතු කර ගන්නවා..




පූස්;14311444 said:අපොයි ඔව් අඩු ඌ විතරයි. ඌත් හිටියනං මේක කම්ප්ලීට් අංගොඩඌ නැති එකේ උඹවත් හනී බනී සිංදුව ඉල්ලාපන්
![]()
ඔව් බන්... ම්මවත් ඉල්ලනව. පොර තව ටිකකින් බහි වගෙ. වටෙ පිටෙ එන ලක්ශන පෙන්නුම් කරනව![]()
Thanks දෙන්නටම.....
13000ta Congratz Rex921 saho........![]()
![]()



ඔව් බන්... ම්මවත් ඉල්ලනව. පොර තව ටිකකින් බහි වගෙ. වටෙ පිටෙ එන ලක්ශන පෙන්නුම් කරනව![]()



na man baluwe eka paaratama kada paath unane..ulkapaathayak wage ekaielakiri ekemyi hitiye ayi awuladha![]()
