a nilupuli yako..
මචන් මෙහෙම වෙන්න බැරිද. නිර් යන්න නිරුවත කියල ගත්තොත්....මලක් නිරුවත් වෙන්නේ...පොහොට්ටුවක් විදියට තිබිලා පිපුනම....
ඒ අරුතින්...
පිපුණු මාණෙල් මල
විදියට ගන්න පුලුවනි..

a nilupuli yako..

මචන් මෙහෙම වෙන්න බැරිද. නිර් යන්න නිරුවත කියල ගත්තොත්....මලක් නිරුවත් වෙන්නේ...පොහොට්ටුවක් විදියට තිබිලා පිපුනම....
ඒ අරුතින්...
පිපුණු මාණෙල් මල
විදියට ගන්න පුලුවනි..![]()
නිලුපුලී
කියන නම වැරදියට ලියවිලාද?
නිල් මානෙල් තමා නිල් උපුල් කියන්නෙ.
නිරු කියන එකේ තේරුම නම් "නෑ"කියන එකයි.
මානෙල් මලක් නොවේ කියන එක සුදුසු නමක් නෙවෙයි.
මනෙල් මලක් නොවේ නම් වෙන ඔන මලක් විය හැක ලොල්
ඔව්,, නිකන් ඩැෆොඩිල් මලක් වගෙ 
මචන් මෙහෙම වෙන්න බැරිද. නිර් යන්න නිරුවත කියල ගත්තොත්....මලක් නිරුවත් වෙන්නේ...පොහොට්ටුවක් විදියට තිබිලා පිපුනම....
ඒ අරුතින්...
පිපුණු මාණෙල් මල
විදියට ගන්න පුලුවනි..![]()

Man Kamati vela thibuna Dan akamathima Namak thamai oke..kochchara akamathi da kiyanva nam oye nama lagin yana sinduvak vath mame ahanne naa..
middle name eke mokak hari athi..natnam sory tamai....ehenam mokakda banz?