Cool Ebay Gadgets II

Status
Not open for further replies.

SaNDun

Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    mage adahasa meka genalla mehe wikunannda machan sellerta kiyala meka 5$ value ekak dala ewwoth ahuwennathi weida ? ebay eke hongkong shipping karana ewun adui ara jara china post thama serama giyamase dapuwa thawa awe na
    samahara welawata ahu wenna ida thiyenawa. gedaratama ennath puluwan. ube luck eka thamai ithin.

    oka dan 3 months withara kalin anything eketh Rs 1400 thibba. http://www.anything.lk/en/colombo/portable-air-compressor-colombo-sri-lanka.html

    man oka genawe Rs. 1200 ta ebay eken e dawas wala :)
     

    pamidu

    Member
    Jun 5, 2007
    203
    12
    0
    යාළුවනේ USPS ට්‍රැකින් නම්බර් එකක් මෙහෙ පොස්ට් එකේ ට්‍රැක් වෙන්නේ නැත්තේ ඇයි ?
    අපි ලංකා පොස්ට් එකට කතා කරලමද දැනගන්න ඕනෑ ?
     

    pamidu

    Member
    Jun 5, 2007
    203
    12
    0
    යාළුවනේ USPS ට්‍රැකින් නම්බර් එකක් මෙහෙ පොස්ට් එකේ ට්‍රැක් වෙන්නේ නැත්තේ ඇයි ?
    අපි ලංකා පොස්ට් එකට කතා කරලමද දැනගන්න ඕනෑ ?
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    යාළුවනේ USPS ට්‍රැකින් නම්බර් එකක් මෙහෙ පොස්ට් එකේ ට්‍රැක් වෙන්නේ නැත්තේ ඇයි ?
    අපි ලංකා පොස්ට් එකට කතා කරලමද දැනගන්න ඕනෑ ?
    priority, express, global kiyana methods track wenawa, 1st class track wenna
    lankawa atule ewa
    http://www.slpost.gov.lk/ eken
    balaganna
     

    Jude1991

    Active member
  • May 23, 2008
    507
    138
    43
    ලංකාවේ
    WD 1TB portable hard ekak set una $27.98:oo::shocked: . badu sure da danne ne.:no::no:

    $(KGrHqJHJFMFD5tpV-DPBQ-9qRsVNQ~~60_35.JPG



    http://www.ebay.com/itm/New-WD-Elements-SE-USB-3-0-1TB-1T-1000GB-1000G-2-5-Portable-External-Hard-Drive-/221179832311?pt=US_External_Hard_Disk_Drives&hash=item337f5867f7
     
    Status
    Not open for further replies.