photography ඉගෙන ගන්න වගෙ
මෙ දවස් වල සල්ලි ට්කක් එකතු කරනවා
හොද කැම් එකක් කියක් විතර වෙයිද ලක්ශ ගනන් වල එවා නම් එපා 
Oya lens eka nemeida D90 ta enne ?
Machan ubage wadenam best machan godak dewal igenagathta
Please machan mata camera ekak gana one ubata puluwanda kiyanna me mama dala tiyana list eken hoda mokadda kiyala mama nam select kale canon 600d eka
canon dan china da anne
http://www.dpreview.com/products/co...5100&products=canon_eos550d&sortDir=ascending
machan, canon 60D eka gana moko hitenne?
මන් කිව්වෙ මචන් ලෙන්ස් ගොඩක් ගන්න බලාපොරොත්තු වෙනවනම් කියලා.
දැනට තියෙන හැම prime lens එකටම වගෙ ගැලපෙන Af ලෙන්ස් ටියෙනවා. නැත්නම් කැමරාවෙ බොඩි එකට motor එකක් දාන්නේ නෑනේ දහස් ගානක් දිලා
හැබයි කිව්වත් වගේ ඉස්සරහට නම් Af ලෙන්ස් එඅ එකක් නෑ
මං කිව්ව ඒ අවාසිය ඇරෙන්න d5100 කිවි අව්ලක් නෑ
සාමාන්යෙන් පින්තූරේ කොලිටියත් ටිකක් වැඩියි
නිශ්පාදන වර්ශය දිහා බලල කවම දාවත් technology එක ගැන තීරනය කරන්න එපා
එහෙනම් 2010 ගහපු d7000 එකට වඩාත් d5100 හොද වෙන්න ඕනා
D90 එක rs.ර්ස්.120000 කට යන්නත් D5100 එක rs.79000 යන්නත් හේතුවක් තියෙනවනේ
හරි .... D5100 ක් අරන් .... හොඳ Flasher එකකුයි ,18-105 mm ලෙන්ස් එකකුයි දැම්මොත් ?
(A lens ekema Auto Focusing Scene ekak thiyanwa neda ?)
uba kiyaka withara rady karanna inwwda cam eka gannaහොද අදහසක්..
18-55 ශේප්.. ඒත් මදි වගේ..![]()
![]()
55- 300 එක හොදා.. ඒත් ලග සෙල්ලම් බෑ..![]()
![]()
Flash එක ගනිද්දී..
TTL + Slave තියෙන එකක් ගන්න..


Ai oba thuma Madi gana dennada ?uba kiyaka withara rady karanna inwwda cam eka ganna![]()

හොද අදහසක්..
18-55 ශේප්.. ඒත් මදි වගේ..![]()
![]()
55- 300 එක හොදා.. ඒත් ලග සෙල්ලම් බෑ..![]()
![]()
Flash එක ගනිද්දී..
TTL + Slave තියෙන එකක් ගන්න..

හොද අදහසක්..
18-55 ශේප්.. ඒත් මදි වගේ..![]()
![]()
55- 300 එක හොදා.. ඒත් ලග සෙල්ලම් බෑ..![]()
![]()
Flash එක ගනිද්දී..
TTL + Slave තියෙන එකක් ගන්න..

na ban matat ekak ganna ona kiyak withara set kara ganna onada hoda ekak gann neAi oba thuma Madi gana dennada ?![]()
![]()

හොද අදහසක්..
18-55 ශේප්.. ඒත් මදි වගේ..![]()
![]()
55- 300 එක හොදා.. ඒත් ලග සෙල්ලම් බෑ..![]()
![]()
Flash එක ගනිද්දී..
TTL + Slave තියෙන එකක් ගන්න..
55 - 300 Kata Nam kittu karanna Ba![]()
