අනේ මේ වගේ මිනිස්සු නැති වෙච්ච කාලෙක කලාකාරයො කියන්න මොන මොන හිවල්ලු ඉදිද දන්නෙ නැ
තව දිගු කලක් කලා ක්ෂේත්රයේ නිරත වීමට හැකියාව ශක්තිය ලැබේවා


Rodnige maru sindu tikak thiyenawa... Rathu hatte, Balagenay pembara devi, etc....
hina yanawa...
+

Yasa isuru,Gin gan guli guli,Sobawade,Nari baana all songs(Kumatada sobaniye,Ahala malin gas pirila),Ha ha lande,Kadeta palayan choon chaan 

හෙලුබැලි කෙල්ලන්ගේ පින්තුර විතරක් හැමවෙලේම නොදා මේ වගේ වටින මනුස්සයෙක්ගේ ෆොටෝ එකකුත් ඉඳල හිටලා හරි දැම්මට වරදක් නෑ අපිට මතක් වෙන්නත් එක්ක...![]()

සහතික ඇත්ත මචන්..මේ මිනිස්සු අපිව කොච්චර හිනස්සවන්න ඇද්ද? හොඳ පොස්ට් එකක්![]()



වඩේ ?daksha rangana Shilpyek...wadath daksha wikata charitha walata!!!