Rodni Warnakula - New (PHOTOS)

agdrig

Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    හෙලුබැලි කෙල්ලන්ගේ පින්තුර විතරක් හැමවෙලේම නොදා මේ වගේ වටින මනුස්සයෙක්ගේ ෆොටෝ එකකුත් ඉඳල හිටලා හරි දැම්මට වරදක් නෑ අපිට මතක් වෙන්නත් එක්ක...
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    අනේ මේ වගේ මිනිස්සු නැති වෙච්ච කාලෙක කලාකාරයො කියන්න මොන මොන හිවල්ලු ඉදිද දන්නෙ නැ
    තව දිගු කලක් කලා ක්ෂේත්‍රයේ නිරත වීමට හැකියාව ශක්තිය ලැබේවා

    :yes::yes:
     

    DeepAnalyzer

    Member
    Jan 12, 2013
    707
    108
    0
    meewitha5.jpg

    :yes::yes::yes::yes::yes:
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,491
    8,492
    113
    kandy
    හෙලුබැලි කෙල්ලන්ගේ පින්තුර විතරක් හැමවෙලේම නොදා මේ වගේ වටින මනුස්සයෙක්ගේ ෆොටෝ එකකුත් ඉඳල හිටලා හරි දැම්මට වරදක් නෑ අපිට මතක් වෙන්නත් එක්ක...:)

    සහතික ඇත්ත මචන්..මේ මිනිස්සු අපිව කොච්චර හිනස්සවන්න ඇද්ද? හොඳ පොස්ට් එකක් :yes: