Official Reputation/Tag Complaints Thread

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    reputation_neg.gif
    අද මට කෙල්ල කැමතී... 01-19-2013 06:58 PM අනේ මන්ද
    අනේ මන්දා බං :rofl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,868
    1
    9,646
    113
    Gampaha

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    මේ දවස් ටිකේම මට වෙන්න ඇති වැඩිපුරම Rep (-) ලැබිලා ඇත්තේ, අනේ මන්දා බං ඒකට හේතුව මොකක්ද කියලා. :no:

    මම බොට හේතුව කියලා + රෙප් දුන්නා නේද බං...උඹේ ඔය කට්ටිය කපනවා ඇත්තේ උඹ ගෑණි වගේ අනේ මන්දා ගාන නිසා බොල.. ඔය අනේ මංදා කෑල්ල ආයේ කියන්න එපා... උඹ ඒකෙන් බයිට් වෙන එකයි වෙන්නේ.. කට්ටිය උඹව ආතල් එකට අරගෙන තියෙන්නේ බං.... මම නම් උඹේ කැපුවේ නෑ එක පාරක් වත් බට් + රෙප් දුන්නා...
     
    Last edited:
    • Like
    Reactions: saurtech

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,868
    1
    9,646
    113
    Gampaha
    මම බොට හේතුව කියලා + රෙප් දුන්නා නේද බං...උඹේ ඔය කට්ටිය කපනවා ඇත්තේ උඹ ගෑණි වගේ අනේ මන්දා ගාන නිසා බොල.. ඔය අනේ මංදා කෑල්ල ආයේ කියන්න එපා... උඹ ඒකෙන් බයිට් වෙන එකයි වෙන්නේ.. කට්ටිය උඹව ආතල් එකට අරගෙන තියෙන්නේ බං.... මම නම් උඹේ කැපුවේ නෑ එක පාරක් වත් බට් + රෙප් දුන්නා...
    අඩෝ මාත් මූට හේතුව කියලම + රෙපක් යැව්ව. මූ එකටත් අනේ මන්දා කිව්ව...:baffled: ආතල් එකට අරගෙන තියෙන්නේ බං.... :lol::lol:
     
    • Like
    Reactions: luckyluke111

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මම බොට හේතුව කියලා + රෙප් දුන්නා නේද බං...උඹේ ඔය කට්ටිය කපනවා ඇත්තේ උඹ ගෑණි වගේ අනේ මන්දා ගාන නිසා බොල.. ඔය අනේ මංදා කෑල්ල ආයේ කියන්න එපා... උඹ ඒකෙන් බයිට් වෙන එකයි වෙන්නේ.. කට්ටිය උඹව ආතල් එකට අරගෙන තියෙන්නේ බං.... මම නම් උඹේ කැපුවේ නෑ එක පාරක් වත් බට් + රෙප් දුන්නා...

    ඔව්, බං මම දැක්කා, ඒත් බං ඒ හේතුවට මෙහෙම රෙප් කපන්න තරම් එවුන්ට තියෙන අයිතිය මොකක්ද බං, අනේ මන්දා තවම හිතා ගන්න බෑ.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අඩෝ මාත් මූට හේතුව කියලම + රෙපක් යැව්ව. මූ එකටත් අනේ මන්දා කිව්ව...:baffled: ආතල් එකට අරගෙන තියෙන්නේ බං.... :lol::lol:

    පිස්සුද බං මම ඒ වගේ ගොන් වැඩ කරන්නේ නෑ බං, මම ආතල් එකට එහෙම කිව්වාට කාටත් රෙප් කපන්න යන්නේ නෑ, මගේ කැපුවාට, අනික බං මම රෙප් ගැන ඒ තරම් හිතන්න යන්නේ නෑ බං, ඒ හින්දා අවුලක් නෑ.