අනේ මන්දා බං![]()

Official Reputation/Tag... 01-19-2013 07:20 PM අනේ මන්දා බං![]()

රිපෝර්ට් කරන්න තියෙන ත්රෙඩ් එකේදිම රෙප් කපලා. අයියෝ සල්ලි.මේ දවස් ටිකේම මට වෙන්න ඇති වැඩිපුරම Rep (-) ලැබිලා ඇත්තේ, අනේ මන්දා බං ඒකට හේතුව මොකක්ද කියලා.![]()
අනේ මන්දා බං![]()
මුට ඕක කියන්න ගිහින් මටත් අනේ මන්ද කියල -රෙපක් ආව.රිපෝර්ට් කරන්න තියෙන ත්රෙඩ් එකේදිම රෙප් කපලා. අයියෝ සල්ලි.
අනේ මන්දා බං
දැන් උබලටත් එයි.. 
මේ දවස් ටිකේම මට වෙන්න ඇති වැඩිපුරම Rep (-) ලැබිලා ඇත්තේ, අනේ මන්දා බං ඒකට හේතුව මොකක්ද කියලා.![]()
අඩෝ මාත් මූට හේතුව කියලම + රෙපක් යැව්ව. මූ එකටත් අනේ මන්දා කිව්ව...මම බොට හේතුව කියලා + රෙප් දුන්නා නේද බං...උඹේ ඔය කට්ටිය කපනවා ඇත්තේ උඹ ගෑණි වගේ අනේ මන්දා ගාන නිසා බොල.. ඔය අනේ මංදා කෑල්ල ආයේ කියන්න එපා... උඹ ඒකෙන් බයිට් වෙන එකයි වෙන්නේ.. කට්ටිය උඹව ආතල් එකට අරගෙන තියෙන්නේ බං.... මම නම් උඹේ කැපුවේ නෑ එක පාරක් වත් බට් + රෙප් දුන්නා...
ආතල් එකට අරගෙන තියෙන්නේ බං.... 

අනේ මන්දා බංඅඩෝ මාත් මූට හේතුව කියලම + රෙපක් යැව්ව. මූ එකටත් අනේ මන්දා කිව්ව...ආතල් එකට අරගෙන තියෙන්නේ බං....
![]()
මම බොට හේතුව කියලා + රෙප් දුන්නා නේද බං...උඹේ ඔය කට්ටිය කපනවා ඇත්තේ උඹ ගෑණි වගේ අනේ මන්දා ගාන නිසා බොල.. ඔය අනේ මංදා කෑල්ල ආයේ කියන්න එපා... උඹ ඒකෙන් බයිට් වෙන එකයි වෙන්නේ.. කට්ටිය උඹව ආතල් එකට අරගෙන තියෙන්නේ බං.... මම නම් උඹේ කැපුවේ නෑ එක පාරක් වත් බට් + රෙප් දුන්නා...
අඩෝ මාත් මූට හේතුව කියලම + රෙපක් යැව්ව. මූ එකටත් අනේ මන්දා කිව්ව...ආතල් එකට අරගෙන තියෙන්නේ බං....
![]()

Official Reputation/Tag... 01-19-2013 09:40 PM Ubanam hadena ekek nemei. අනේ මන්දා බං![]()

අම්මෝ බඩත් රිදෙනව හිනාවෙලා.. 
අම්මෝ බඩත් රිදෙනව හිනාවෙලා..
![]()
කොහොමත් මට නම් මේවා ඒ තරම් ගාණක් නෑ බං 
අනේ මන්දා බං.අනේ මන්දා බං. එවුන්ගේ ආසාවනේ,කොහොමත් මට නම් මේවා ඒ තරම් ගාණක් නෑ බං
![]()
