photography with amilaboy

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    මචන්ලා මමත් කැම් එකක් ගන්න ඉන්නෙ:rolleyes: photography ඉගෙන ගන්න වගෙ:P මෙ දවස් වල සල්ලි ට්කක් එකතු කරනවා :angry:හොද කැම් එකක් කියක් විතර වෙයිද ලක්ශ ගනන් වල එවා නම් එපා :baffled:
     

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    machan, canon 60D eka gana moko hitenne?

    මෙහෙමයි මචන්
    ඒක සාපේක්ශයි
    ඔයා 60D එකත් එක්ක සසදන්නේ මොකද්ද කියන එක අනුව තමයි ඒක තීරනය වෙන්නේ ?

    like
    Toyota vs Maruti > winner is Toyota
    Toyota vs porsche > winner is porsche

    හොදද නරකද තීරනය වෙන්නෙ අනිත් තරගකාරය කව්ද කියන එකත් එක්ක.
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මන් කිව්වෙ මචන් ලෙන්ස් ගොඩක් ගන්න බලාපොරොත්තු වෙනවනම් කියලා.
    දැනට තියෙන හැම prime lens එකටම වගෙ ගැලපෙන Af ලෙන්ස් ටියෙනවා. නැත්නම් කැමරාවෙ බොඩි එකට motor එකක් දාන්නේ නෑනේ දහස් ගානක් දිලා
    හැබයි කිව්වත් වගේ ඉස්සරහට නම් Af ලෙන්ස් එඅ එකක් නෑ
    මං කිව්ව ඒ අවාසිය ඇරෙන්න d5100 කිවි අව්ලක් නෑ
    සාමාන්යෙන් පින්තූරේ කොලිටියත් ටිකක් වැඩියි
    නිශ්පාදන වර්ශය දිහා බලල කවම දාවත් technology එක ගැන තීරනය කරන්න එපා
    එහෙනම් 2010 ගහපු d7000 එකට වඩාත් d5100 හොද වෙන්න ඕනා
    D90 එක rs.ර්ස්.120000 කට යන්නත් D5100 එක rs.79000 යන්නත් හේතුවක් තියෙනවනේ

    :D :D
    ඒක ඉතින්... ඒකම නේ
    D90 එක මිඩ් රෙන්ජ් කියලත්..
    5100 එක එන්ට්‍රි ලෙවල් කියලත් කියන්නේ..
    මොනා උනත් 5100 එකක් ගන්න එක හොදා මගේ නම් අදහස..
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    හරි .... D5100 ක් අරන් .... හොඳ Flasher එකකුයි ,18-105 mm ලෙන්ස් එකකුයි දැම්මොත් ?:D

    (A lens ekema Auto Focusing Scene ekak thiyanwa neda ? :rolleyes:)

    හොද අදහසක්..
    18-55 ශේප්.. ඒත් මදි වගේ.. :baffled: :baffled:
    55- 300 එක හොදා.. ඒත් ලග සෙල්ලම් බෑ.. :frown: :frown:
    Flash එක ගනිද්දී..
    TTL + Slave තියෙන එකක් ගන්න..
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    හොද අදහසක්..
    18-55 ශේප්.. ඒත් මදි වගේ.. :baffled: :baffled:
    55- 300 එක හොදා.. ඒත් ලග සෙල්ලම් බෑ.. :frown: :frown:
    Flash එක ගනිද්දී..
    TTL + Slave තියෙන එකක් ගන්න..
    uba kiyaka withara rady karanna inwwda cam eka ganna :rolleyes:;)
     

    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://

    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://
    හොද අදහසක්..
    18-55 ශේප්.. ඒත් මදි වගේ.. :baffled: :baffled:
    55- 300 එක හොදා.. ඒත් ලග සෙල්ලම් බෑ.. :frown: :frown:
    Flash එක ගනිද්දී..
    TTL + Slave තියෙන එකක් ගන්න..

    55 - 300 Kata Nam kittu karanna Ba :D
     

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    හොද අදහසක්..
    18-55 ශේප්.. ඒත් මදි වගේ.. :baffled: :baffled:
    55- 300 එක හොදා.. ඒත් ලග සෙල්ලම් බෑ.. :frown: :frown:
    Flash එක ගනිද්දී..
    TTL + Slave තියෙන එකක් ගන්න..

    55-300 eke auto focus tikak slow machan. sports wage cover karanna amarui. 70-300mm VR eka ganna puluwannam hodai habai hena ganan. 75k witara. naththan 55-200mm VR ekath hodai 55-300 ekata wada price ekath godaak adui. d5100 eke use karana nisa 55-200 eke kohomath 300mm enawane.