අනේ මන්දා බං, උඹේ කතාවේ ඇත්තක් තියෙනවා, බලහල්ලා කෝ දැන් මට කිසි කිසි ගහලා හොද කෙල්ලෙක් නේ බං සෙට් වේලා ඉන්නේ.
අනේ මන්දා බං, උඹේ කතාවේ ඇත්තක් තියෙනවා, බලහල්ලා කෝ දැන් මට කිසි කිසි ගහලා හොද කෙල්ලෙක් නේ බං සෙට් වේලා ඉන්නේ.
කිරි පුතා;14321716 said:උඹට 33 කෝටියක් දෙවියන්ගෙ පිහිටයි.හිත නරක් කරගන්න එපා. ඔය අවුරුදු 5ට ආතල් එහෙම ගත්තෙ නැද්ද...? එහෙම වුනාමත් කෙල්ලො පිට යනව
හිත හදා ගන්න අමාරුයි තමා පුතා.....hama dekinama api hena satis eke ban hitiye, eyata ona dewal eya kelinma kiwwa, mata ona dewal mama kelinma kiwwa, eka nevei ban hethuwa, mekita vinadiyak wath mawa nathuwa bariwa hitiye, hama welema mawa hoyagena awa....eth ada..eyata 5min wath math ekka katha karannawath bahalu.
කිරි පුතා;14321716 said:උඹට 33 කෝටියක් දෙවියන්ගෙ පිහිටයි.හිත නරක් කරගන්න එපා. ඔය අවුරුදු 5ට ආතල් එහෙම ගත්තෙ නැද්ද...? එහෙම වුනාමත් කෙල්ලො පිට යනව





Ω®™;14321733 said:අපි හිතන් හිටියට අපිට තමයි හයිය දරාගැනීමේ හැකියාව ඒවා මේවා හිතුවට කෙල්ලොන්ගේ හිත ගල් වගේ උනුවෙන්නේ නැහැ ලේසියෙන්.පට ගාල වෙනස් කරගත්තු එකේම ඉන්නවා පොඩ්ඩක් වත් අනුකම්පා කරන්නේ නැහැ.මට උඹට කියන්න තියෙනේ මචන් ගියාදෙ ගියා එකට දුක්වෙන්න එපා.උඹ සිරා ලව් කරා එකට පසු තැවෙන්න එපා මචෝ.හරිදේ හරියට කල නිසා.නිකන් බිලා චා වෙන්නේ නැතුව කොන්ද කෙලින් තියන ඔය අමාරු කලේ පහු කරපන්.හිතට දුකක් දැනෙද්දී හිතපන් ඒකිට උඹව ලබන්න පින් නැහැ.උඹ ලොකු කරදරේකින් බේරුනා බඳින්න කලින් මේක දැනගත්තු එක හොඳට ගියා කියල සන්තෝස වෙයන්.එහෙම කරන්න අමාරුයි එත් හිත හදාගන්න එක තමයි උඹ කරන්න ඕනේ.
වෙන් උන හේතුව?
Mchn kella udeta comod eka pirenna boka dana heti menehi karapan...etakota ubatama epa wela yay![]()


hama dekinama api hena satis eke ban hitiye, eyata ona dewal eya kelinma kiwwa, mata ona dewal mama kelinma kiwwa, eka nevei ban hethuwa, mekita vinadiyak wath mawa nathuwa bariwa hitiye, hama welema mawa hoyagena awa....eth ada..eyata 5min wath math ekka katha karannawath bahalu.
ඕවා නම් මොනවද සනා
අද කාලේ කෙල්ලන්ට අපිට තරම් දුකක් දැනෙන්නේ නෑ
අම්මල කැමති නැති නිසා කිව්වා , දවස් 3ක් යනකොට වෙන කොල්ලෙක්ට love , අනේ මන්ද සමහරවිට කලිනුත් එයා එක්ක යාලු වෙලා ඉන්න ඇති

Yana ewunta yanna dipan malli. Okun hitiyae kiyala wena setak ne ban. Igenagena tathwe hadaaganin. Etakota loke nati kello passen enawa. Edaata oya eka balliyekwath ganan nogena padauwe inna ahinsaka kellekwa hoyaganin. Kellek ekka yaluwenawa kiyanne huk@na ekama nemei. Tamunge amma tathtawa tamunge demawpiyan wage hitan salakanna puluwan, jivithe mona dukakadiwath dala noyana, tamunge hama dema nati unath tamunwa daala noyana kenek wenna one. Ehema ewun innawa me loke. Ehema ewun labenne pera pinata.. Oya kella kalade nisa wena ekiyakagen paliganna epa. Iwasala hitapan. Kochchara boot tibbath sirama love karapan. Dawasaka etakota ubatath hoda kellek labevi. Mama boot nam kiyak kaala atida ban. Ganan gannaepa..


each and every girl is different..lot of girls expect guys to be providers not lovers...she must have lacked something that you didn't provide...may be sex,presents,romance anything..for once ask the reason for leaving like this.but act cool..never beg for anything..if she gives a reason you know what has gone wrong...if not move on and find another girl...don't give a shit and act real cool...girls just cant bare that..
another thing mchn you cant find a guy from a week.sorry to day this but may be she had this guy when you were there.you have been kept just as a back up.plz move on from this girl..she doesn't worth you