මගේ ආදරේ ඉවරඊ

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ මන්දා බං, උඹේ කතාවේ ඇත්තක් තියෙනවා, බලහල්ලා කෝ දැන් මට කිසි කිසි ගහලා හොද කෙල්ලෙක් නේ බං සෙට් වේලා ඉන්නේ.
    V
    V
    V
    V
    V
    V

    :baffled:
    :rofl:
    :P
    :angry:
    අවුලකට නෙවෙයි.......උඹේ අවතාරෙ දැක්කම මේක දැමුණ බං......:baffled::baffled:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    කිරි පුතා;14321716 said:
    උඹට 33 කෝටියක් දෙවියන්ගෙ පිහිටයි.හිත නරක් කරගන්න එපා. ඔය අවුරුදු 5ට ආතල් එහෙම ගත්තෙ නැද්ද...? එහෙම වුනාමත් කෙල්ලො පිට යනව

    hama dekinama api hena satis eke ban hitiye, eyata ona dewal eya kelinma kiwwa, mata ona dewal mama kelinma kiwwa, eka nevei ban hethuwa, mekita vinadiyak wath mawa nathuwa bariwa hitiye, hama welema mawa hoyagena awa....eth ada..eyata 5min wath math ekka katha karannawath bahalu.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    hama dekinama api hena satis eke ban hitiye, eyata ona dewal eya kelinma kiwwa, mata ona dewal mama kelinma kiwwa, eka nevei ban hethuwa, mekita vinadiyak wath mawa nathuwa bariwa hitiye, hama welema mawa hoyagena awa....eth ada..eyata 5min wath math ekka katha karannawath bahalu.
    හිත හදා ගන්න අමාරුයි තමා පුතා.....
    නමුත් හදා ගනින්....වලේ වැටෙන්න එපා.......
    මම එහෙම වැටුණා......ආයෙත් ඇදිල්ල ලේසි නෑ.....
    මේ කාලෙ දි වෙන දෙයකට හිත යොදවන්න.......
    හරියටම හරියන, ඇත්තට ම ආදරේ කරන කෙනෙක් ලැබේවි!
     
    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    කිරි පුතා;14321716 said:
    උඹට 33 කෝටියක් දෙවියන්ගෙ පිහිටයි.හිත නරක් කරගන්න එපා. ඔය අවුරුදු 5ට ආතල් එහෙම ගත්තෙ නැද්ද...? එහෙම වුනාමත් කෙල්ලො පිට යනව

    පෙට්ටිය කැඩුවත් උන් යනවා බං :no::no::(:(:(
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Ω®™;14321733 said:
    අපි හිතන් හිටියට අපිට තමයි හයිය දරාගැනීමේ හැකියාව ඒවා මේවා හිතුවට කෙල්ලොන්ගේ හිත ගල් වගේ උනුවෙන්නේ නැහැ ලේසියෙන්.පට ගාල වෙනස් කරගත්තු එකේම ඉන්නවා පොඩ්ඩක් වත් අනුකම්පා කරන්නේ නැහැ.මට උඹට කියන්න තියෙනේ මචන් ගියාදෙ ගියා එකට දුක්වෙන්න එපා.උඹ සිරා ලව් කරා එකට පසු තැවෙන්න එපා මචෝ.හරිදේ හරියට කල නිසා.නිකන් බිලා චා වෙන්නේ නැතුව කොන්ද කෙලින් තියන ඔය අමාරු කලේ පහු කරපන්.හිතට දුකක් දැනෙද්දී හිතපන් ඒකිට උඹව ලබන්න පින් නැහැ.උඹ ලොකු කරදරේකින් බේරුනා බඳින්න කලින් මේක දැනගත්තු එක හොඳට ගියා කියල සන්තෝස වෙයන්.එහෙම කරන්න අමාරුයි එත් හිත හදාගන්න එක තමයි උඹ කරන්න ඕනේ.

    උබ හරියට ම හරි මචන් , එත් මේ වෙච්ච දේ නිසා ජීවිතේ එපා වෙලා ඉන්නේ , එයා දැන් මට mail දාන්නෙත් මහා ජරා විදිහට බන් , මම මොන වැරද්දක් කරාටද මට මෙහෙම කරන්නේ මට හිතා ගන්නත් බැහැ
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    වෙන් උන හේතුව?

    අම්මල කැමති නැති නිසා කිව්වා , දවස් 3ක් යනකොට වෙන කොල්ලෙක්ට love , අනේ මන්ද සමහරවිට කලිනුත් එයා එක්ක යාලු වෙලා ඉන්න ඇති
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    hmm..anemanda.aththatama duka hithenwa.eya oya1 inna kale oya eyawa wadiya care kale nathda?
    ehema dewal thibbanam mayb eyata kalakirenna athi ewa nisa.awrudu5ka affair1k ehema lesiyen amathaka karanna ba.dtz d reality. dnt wry, oya aththata adare kala ne..a gana hithala sathutu wenna.cz thaman dannanwne thaman waradi na kiyala..:yes:
     
  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    hama dekinama api hena satis eke ban hitiye, eyata ona dewal eya kelinma kiwwa, mata ona dewal mama kelinma kiwwa, eka nevei ban hethuwa, mekita vinadiyak wath mawa nathuwa bariwa hitiye, hama welema mawa hoyagena awa....eth ada..eyata 5min wath math ekka katha karannawath bahalu.

    උඹට ඒකි එහෙම කරද්දි දුක හිතෙන්න පුලුවන් ඒත් දුක් වෙද්දි උඹ තනියම දුක් වෙයන් ඒකිට පේන්න දුක් වෙන්න එපා. උඹ වෙනදට වැඩිය සතුටින් ඉන්නව කියල ඒකිට පේන විදියට ඉඳපන්.
    …
    …ඒකිගෙ පලවෙනි කොල්ල උඹද..?
     
    • Like
    Reactions: kpgunathilaka

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    Yana ewunta yanna dipan malli. Okun hitiyae kiyala wena setak ne ban. Igenagena tathwe hadaaganin. Etakota loke nati kello passen enawa. Edaata oya eka balliyekwath ganan nogena padauwe inna ahinsaka kellekwa hoyaganin. Kellek ekka yaluwenawa kiyanne huk@na ekama nemei. Tamunge amma tathtawa tamunge demawpiyan wage hitan salakanna puluwan, jivithe mona dukakadiwath dala noyana, tamunge hama dema nati unath tamunwa daala noyana kenek wenna one. Ehema ewun innawa me loke. Ehema ewun labenne pera pinata.. Oya kella kalade nisa wena ekiyakagen paliganna epa. Iwasala hitapan. Kochchara boot tibbath sirama love karapan. Dawasaka etakota ubatath hoda kellek labevi. Mama boot nam kiyak kaala atida ban. Ganan gannaepa..
     
    • Like
    Reactions: ad.hasareli

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    අම්මල කැමති නැති නිසා කිව්වා , දවස් 3ක් යනකොට වෙන කොල්ලෙක්ට love , අනේ මන්ද සමහරවිට කලිනුත් එයා එක්ක යාලු වෙලා ඉන්න ඇති

    ඕක කියනන් අවරුදු 5ක් ගියාද??? :confused:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Yana ewunta yanna dipan malli. Okun hitiyae kiyala wena setak ne ban. Igenagena tathwe hadaaganin. Etakota loke nati kello passen enawa. Edaata oya eka balliyekwath ganan nogena padauwe inna ahinsaka kellekwa hoyaganin. Kellek ekka yaluwenawa kiyanne huk@na ekama nemei. Tamunge amma tathtawa tamunge demawpiyan wage hitan salakanna puluwan, jivithe mona dukakadiwath dala noyana, tamunge hama dema nati unath tamunwa daala noyana kenek wenna one. Ehema ewun innawa me loke. Ehema ewun labenne pera pinata.. Oya kella kalade nisa wena ekiyakagen paliganna epa. Iwasala hitapan. Kochchara boot tibbath sirama love karapan. Dawasaka etakota ubatath hoda kellek labevi. Mama boot nam kiyak kaala atida ban. Ganan gannaepa..

    :yes::yes:
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    එක අතකට කෙලින්ම කියල කට් වෙන කෙල්ලෝ හොදයි බන්, සමහර උන් මොකුත් දන්නේ නැති ගානට වටේ යවල තොත්ත බබා වගේ ඉන්න උන්ට වැඩ, උන් ගැන හොයා හොයා ඉන්නවට වැඩ ඔහොම කිව එක හොදයි, දැන් අමතක කරලා දන්නා පුළුවන් උබට දෙපාරක් හිතන්න එපා, අයෙ එයි හිත වෙනස් වෙයි මන් නැතුව බෑ, වගේ ඒවා හිතන්න එපා, එය එපා කිවනම් එපාම තම හරිද
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    each and every girl is different..lot of girls expect guys to be providers not lovers...she must have lacked something that you didn't provide...may be sex,presents,romance anything..for once ask the reason for leaving like this.but act cool..never beg for anything..if she gives a reason you know what has gone wrong...if not move on and find another girl...don't give a shit and act real cool...girls just cant bare that..

    another thing mchn you cant find a guy from a week.sorry to day this but may be she had this guy when you were there.you have been kept just as a back up.plz move on from this girl..she doesn't worth you

    100% agree... i think u right machan...