අනේ මන්දා බං, අවතාරේ තියෙන දේ හරියට තේරුම් ගනින් බං, කෙල්ලොන්ට බය වේලා හිස නමාගෙන ඉන්නේ නැතිව ජිවත් වෙන්න කියන එකයි එකේ අදහස, අනේ මන්දා, මට නම් මගේ කෙල්ල තවමත් මොකුත් හිත රිදෙන්න කතා කරලා නෑ. ඉදිරියේදි මොනවා වෙයි ද මන්දා.



machan uba sathutuveyan.... dan uba hithai mata mongal da kiyala.. ma machan uba vagema mamath kellekuta pana vage adare kala.. habai ubata ube duka methana kiyala yanna puluvan tharamatavath, ubata seddavechde hodai....
mata vechchade kiyagannath ba machan....
Man mara vidihata kalakirila inne... dan masa ganak venava eth ada ude mathk venakotath kadulu enava.....
Mata tikak hari hitha hadaganna puluvan venne man vena kenek ekka itavada hoda jeevithayak gathkaranava kiyala hithanakota....(May be it will help u 2)![]()
Ganan ganna epa machan ubata hoda kellek hamba wei...
ela kollek machan uba.......... adanne nathuwa inna balapan........
අවුරුදු 5 1/2 ක් ආදරේ කරපු අපි වෙන් උනා
මට ඒ කෙල්ලව සෙට් උනාම යාලුවෝ මගෙන් ඇහුව මොකක්ද බන් මේ හොයාගෙන තියෙන්නේ කියල ,සමහරු කිව්වා ඇට කෝට්ටක් නේ බන් මේ කියල , එත් මම ආදරේ කරේ එයාගේ හදවතට ,හැම තිස්සෙම එයා මට සැහෙන්න ආදරයක් පෙන්නුවා , මම හිතුව කවද හරි මම එයාව අතහැරියොත් එයා ජීවත් වෙන එකකුත් නැහැ කියල , ඇත්තටම මම එයාට කොච්චර ආදරේ කරාද , මට තාමත් හිතට දුකඊ , එත් එයාට ගානක් වත් නැහැ ,සතියක් වත් යන්න කලින් තව කෙනෙක් හොයාගෙන , අපි ආදරේ කරේ පිස්සුවෙන් වගේ මේ අවුරුදු 5ට sms කෝටී ගානක් යවල ඇති , email ලක්ෂ ගණක ගානක් යවල ඇති , අපි ෆිල්ම් හෝල් වල love කරා beach ගානෙ love කරා zoo එකේ love කරා එහෙම love එකක් කෙල්ලෙක්ට අවුරුදු 5ක් ගිහින් සතියෙන් අමතක කරන්න පුලුවන්නම් මම හිතන්නේ මේ ලෝකේ ඉන්න කිසිම කෙල්ලෙක්ව විස්වාස කරන්න බැහැ මේ අවුරුදු ගානටම කතා කරපු නැති විදිහට දැන් එයා මට කතා කරන්නෙ.
එත් මේ දේවල් වලින් මාව වට්ටන්න බැහැ , මේක තාව කාලික පසු බෑමක් විතරඊ , මේ ලෝකේ අම්ම ඇරෙන්න වෙන කිසිම ගැනියෙක්ව විස්වාස කරන්න බැහැ
_________________________________________
කවදා හරි උබ මට බොරුවක් කරානම් එකේ පතිපල උබට හංබුවෙඉ
අද තනියෙන් මා .....
අඩන්නේ නැතුව ඉන්න try කරන්නේ මා .....
![]()
umbekathawa atta...eth bokken love kerenna gattama kellekta owa okkoma amataka wenawa ban....Yana ewunta yanna dipan malli. Okun hitiyae kiyala wena setak ne ban. Igenagena tathwe hadaaganin. Etakota loke nati kello passen enawa. Edaata oya eka balliyekwath ganan nogena padauwe inna ahinsaka kellekwa hoyaganin. Kellek ekka yaluwenawa kiyanne huk@na ekama nemei. Tamunge amma tathtawa tamunge demawpiyan wage hitan salakanna puluwan, jivithe mona dukakadiwath dala noyana, tamunge hama dema nati unath tamunwa daala noyana kenek wenna one. Ehema ewun innawa me loke. Ehema ewun labenne pera pinata.. Oya kella kalade nisa wena ekiyakagen paliganna epa. Iwasala hitapan. Kochchara boot tibbath sirama love karapan. Dawasaka etakota ubatath hoda kellek labevi. Mama boot nam kiyak kaala atida ban. Ganan gannaepa..

mama awrudu 5k nam love kale ne eth matah owagea seen 1k thmai une banz. denata break wela masa 5k withara wenwa mawa nikan thma karakawala athariya wage![]()
පෙති ගැලවුන මලක් වගේ, අලුත් මලක් හොයමු!
mamath adalana kawadawath eth mage as dekata eeye kandulu awa.....![]()
