මෙන්න_අභියෝගය..
එලකිරි එකේ ගොඩක් වැඩගත් දේවල් තියනව. සිරාවටම මම එලකිරි join උනට පස්සෙ FB එකටත් යන්නෙ හරිම අඩුවෙන්.
නමුත් එලකිරි එකේ නිතරම මිත්‍යා මත, පුනරුප්පතිය, හස්ත රේකා, දේව සන්කල්ප, ජෝතිශය වැනි මිනිසුන් මුලාවෙ දමන (දැන හෝ නොදැන) නූල් ද නිතරම තියනවා.
ඇත්තටම මමත් ඉස්සර ඕවා අම්බානක විශ්වාශ කලා O/L කාලෙ.
නමුත් ආචාර්ය ඒබ්‍රහම් ටී.කොවුර්,මහාචාර්ය සරච්චන්ද්‍ර, ආචාර්ය E W අධිකාරම්, මාර්ටින් වික්‍රමසින්හ (මම මෙතුමාව සලකන්නෙ ලන්කාවෙ බිහිවුනු ශේශ්ඨතම උගතා විදියට), රාහුල හාමුදුරුවෝ වගේ අයගෙ පොත් කියෙවුවාම මට තෙරුනා අපි මොනතරම් බොරු වලට ද රැවටිල ඉන්නෙ කියලා. මම මේ ගැන නූල් කීපයක්ම දාල තියනව. ඉතින් ඒ ඔක්කොම එකතු කරල ලන්කාවෙ හිටපු No.1 හේතුවාදියා ආචාර්ය ඒබ්‍රහම් ටී. කොවුර් මහතා ඉදිරිපත් කල අභියෝග ටික ගැන ත්‍රෙඩ් එකක් කරන්න. සමහරවිට මේක EK වල කලින් තිබුනද දන්නෙ නෑ .
මන්තර, වශී, දේව බලය, අන්ජනම් බොරුවක් මෙන්න අභියෝගය
මං මේක ලියන්නේ කිසිම ආගමකට අපහාස කරන්න හිතාගෙනම් නෙමෙයි. අන්ධ විශ්වාස පස්සේ ගිහින් අමාරුවේ වැටෙන අයට ඇත්ත තත්වය කියල දෙන්න හිතාගෙන. කියවල බලල ඔයාලම තීරණය කරන්නකෝ හරි දේ මොකක්ද කියලා.
යකුන්, ප්‍රේතයන්, දෙවියන්, මලගිය ආත්ම වල බලයෙන් ශාස්ත්‍ර කියනවා කියලා කියාගන්න අය, දේව අනුහසින් ලෙඩ සුව කරනවා කියන අය, මන්තර බලයෙන් වශී කරන අය, දෙවියන් වහන්සේගේ බලයෙන් ලෙඩ සුව කරනවා කියන පූජකවරුන් ඕන තරම් ලංකාවේ ඉන්නවනේ. ඒ වගේම ඒවා පස්සේ වැටීගෙන ඉන්න අයත් ඕන තරම් ඉන්නවනේ. ඉතින් මේ වගේ අයට අභියෝගයක් තියෙනවා, මා කල ගවේෂණ" කියල ආචාර්ය ඒබ්‍රහම් ටී. කොවුර් ලියපු පොතේ 7වැනි පරිචේදයේ 83වැනි පිටුවේ.ඒ අභියෝගය තමයි,
"කොළඹ 6, පාමංකඩ පටුමගේ, 'තිරුවල්ලා' නිවසේ පදිංචි ඒබ්‍රහම් ටී. කොවුර් වන මම තමා සතුව යම් ගුප්ත හෝ අද්භූත බලයක් ඇතයි කියන ලෝකයේ ඕනෑම අයකු එකී බලයන් සැබවින්ම පෙන්නුම් කලොත් ඔහුට රුපියල් ලක්ෂයක ත්‍යාගයක් දීමට සුදානම් බව මෙයින් ප්‍රකාශ කර සිටිමි. මෙම ත්‍යාග දීමනාව මෙවැනි බලයක් ඇති අයකු හමුවන තෙක් හෝ මගේ මරණය තෙක් විවෘතව පවතී.
දේව පුත්‍රයන්,ශුද්ධවන්තයන්, ස්වාමිජීවරුන්, යෝගීන්, මෙන්ම අන් ඕනෙම කෙනෙකු තමා සතුව ඇතැයි කියන දේව බලයෙන් හෝ මානසික ශක්තින් මගින් හෝ පහත දැක්වෙන අද්භූත ජනක දේවලින් එකක් කර පෙන්නුවොත් මේ ත්‍යාගය ලැබිය හැකිය.
1. සීල් තබා ඇති කවරයක් තුල තිබෙන මුදල් නෝට්ටුවක අංකය කීම .
යාලුවනේ මට නම් තෑගි දෙන්න වත්කමක් නෑ. තාම දුප්පත්නේ. හැබැයි මට විශ්වාසෙන් කියන්න පුළුවන් කිසිම ගුප්ත හෝ දේව බලයකින් මේවා කරන්න බෑ කියල. පුළුවන් කෙනෙක් ඉන්නවනම් අභියෝගේ බාරගන්න. එහෙම අය මෙතන Comment ක් විදිහට අභියෝගේ භාර ගත්ත බව දල යන්න. විශ්වාසයි ඔය බොරු කාරයෝ කවුරුත් මේක බාර ගන්නේ නෑ.
මේ ටිකම මහාචාර්ය කාලෝ ෆොන්සේකා මෑතකදි නැවත. ප්‍රසිද්ද කලා. හැබැයි ඔයTV වල උදේට බඩපිනුම් ගහන ජෝතිශය පප්පලා නෝ ස්ද්ද.

Thanks : මෙතනදි ඔය කොටල තිබ්බ අබියොග ටික නවීන් චාමිකර සහෝදරයගෙ බ්ලොග් එකෙන් තමයි ගත්තෙ. (ආය මම කොටන්න ඔනෙ නෑනෙ)
පරන ත්‍රෙඩ් : ආචාර්ය ඒබ්‍රහම් ටී.කොවුර්
හස්ත රේකා අබියෝග
තව Article : ආචාර්ය ඒබ්‍රහම් ටී.කොවුර්

2. මුදල් නෝට්ටුවක් මවා පෙන්වීම.
3. නොපිලිස්සී තත්පර 30ක් ගිනි මත හිට්ගෙන සිටීම.
4. මා ඉල්ලන දෙයක් මවා පෙන්වීම.
5. භෞතික වස්තුවක් මානසික බලයෙන් චලනය කිරීම හෝ මැදින් නැවීම.
6. පර චිත්ත විජානන බලයෙන් අනෙකකුගේ සිතිවිලි දැන ගැනීම.
7. යාඥා, අධ්‍යායත්මක බලය, ලුර්දු ජලය, දේවාශිර්වාද, ශුද්ධ වූ
අළුආදීක්‍රමයක්මගින් සැත්කමකදී කපා වෙන් කල අතක් හෝ කකුලක් අගලකින් හෝ දික් කරවීම.
8. යෝග බලයෙන් අහසේ පාවීම.
9. යෝග බලයෙන් හෘද ස්පන්දනය මිනිත්තු 5 කට නැවැත්විම.
10. දිය මත ඇවිදීම.
11. එකවර දෙපොලක පෙනී සිටිම.
12. යෝග බලයෙන් හුස්ම ගැනීම විනාඩි 5 කට නැවැත්විම.
13. භාවනාව මගින් බුද්ධිය දියුණු කර ගැනීම හෝ මානසික ශක්තින් ලබා ගැනීම
14. භූතාවේශයක් හෝ පුනර්භවයෙන් නොදන්නා බසක් කථා කිරීමට හැකියාව ලබා ගැනීම.
15. ඡායාරූපයකට නංවීම පිණිස භූතයකු හෝ අවතාරයක් ඉදිරිපත් කිරීම
16. ඡායාරූපයකින් අතුරුදහන් වීම.
17. යතුරු දමා ඇති කාමරයකින් පිටවීම
18. ද්‍රව්‍යක බර වැඩි කිරීම .
19. සැගවූ දෙයක් සොයා ගැනීම.
20. ජලය පැට්‍රොල් හෝ වයින් බවට පත් කිරීම.
21. වයින් රුධිරය බවට පත් කිරීම.
22. දස දෙනෙකුගේ නිවැරදි උපන් ස්ථාන හා වේලාව දුන් කල්හි නැතහොත් හස්ත රේඛා සටහන දුන් කල්හි ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය සහ මියගොස් ඇත්ද ජීවත්ව සිටීද යන බව කීම.
(සියයට 5 ක වැරදීමක් නොසලකා හරිනු ලැබේ ) "

Last edited:

.