Mama manual eka baluwa.. eke thiyenne 1 and 1/2 hours thama... Eke nane 1st time charge eka Kohomada kiyalad5100 eke manual eka. download karganna. meke okkoma thiyenawa.
http://www.nikonusa.com/pdf/manuals/noprint/D5100_ENnoprint.pdf
Mama manual eka baluwa.. eke thiyenne 1 and 1/2 hours thama... Eke nane 1st time charge eka Kohomada kiyalad5100 eke manual eka. download karganna. meke okkoma thiyenawa.
http://www.nikonusa.com/pdf/manuals/noprint/D5100_ENnoprint.pdf
1st time gahaddi 6 hours wage gahanna one nadda Bro ?
18-105 Gaththoehemai machan. eka depend wenawa. 200mm zoom one naththan 18-105 eka ganna.




අහ කස්ටියට කියන්න අමතක උනානේ. ..
මම අද ගත්ත D5100 , 18-105mm ලෙන්ස් එක දාල .
Special thanks to photography with amilaboy Thread


congtrz machanඅහ කස්ටියට කියන්න අමතක උනානේ. ..
මම අද ගත්ත D5100 , 18-105mm ලෙන්ස් එක දාල .
Special thanks to photography with amilaboy Thread




CONGRATZZZ !! Patta
Okkotama Keeyak Giyaada ?? ( i mean with all Accessories ) & Kohenda Gaththe ?

congtrz machan
kiyak unada cam ekath ekka tawa monada hamba una (kit) khoanda gatta and hoda photos tikak una uba cam ekan ghpu apita balanna![]()


Thama Charging 
ahha patta matat ekak ganna ona ban tama salli ekatu karnwaCam with Lens (18-55mm) Rs:107500/= - CameraLK
Gaththe CameraLK
KIT ekak kiyala na ithin ... LENS + BODY
ah mama thawa cleaning KIT ekak and Filter ekak gattha
Ha ha Gahuwwama dannamThama Charging
![]()




Cam with Lens (18-55mm) Rs:107500/= - CameraLK![]()
E kiyanne 18-55mm Lens + 18-105 mm Lens Da ??

ahha patta matat ekak ganna ona ban tama salli ekatu karnwa
tawa 6month wath inna wai
aniwa photos tikaka dapan lakshan photography ga photos balnna ona![]()

Na na na 18 - 55mm eka na![]()

Ok Ok 
lolOk Ok
Ela !! Charge Unata Passe Daamu Pics Tikak !! Quality Pattata Athi !!![]()



55-300 eke auto focus tikak slow machan. sports wage cover karanna amarui. 70-300mm VR eka ganna puluwannam hodai habai hena ganan. 75k witara. naththan 55-200mm VR ekath hodai 55-300 ekata wada price ekath godaak adui. d5100 eke use karana nisa 55-200 eke kohomath 300mm enawane.
ඒ කොහොමද ???
අහ කස්ටියට කියන්න අමතක උනානේ. ..
මම අද ගත්ත D5100 , 18-105mm ලෙන්ස් එක දාල .
Special thanks to photography with amilaboy Thread

![]()
![]()
ඒ කොහොමද ???
55-200 එක DX ලෙන්ස් එකක්..
55-200 එකට වඩා.. 300 එකේ..
200 දී පින්තූර ෂාර්ප් නේ...![]()
ලෝ ලයිට් නම් කේස් තමා.. ඒත් මට නම් අවුලක් නෑ දෙයියනේ කියලා..
මොනා උනත්
18-300 වගේ එකක්ම ගත්තා නම් හොදයි කියලා මට දැන් හිතෙනවා බං...
එපා වෙනවා ලෙන්ස් දෙක මාරු කර කර පින්තූර ගන්නකොට..
එහෙම බලද්දී..
18-105![]()

එලකිරි මචං...
පුළුවන් තරම් ගන්න පින්තූර..
M
S
A වල ගනින්...
ඔටෝ ගන්න හුරු වෙන්නෙපා.. .
ඔටෝ වටින්නේ හදීසියට තමා....![]()




M
එකනේ පුතා මම 18-105 mm දාලා ගත්තේ , 18-55 mm + 55-200 mm ගන්නේ නැතුව![]()
මේක හොදට පුරුදු උනාට පස්සේ ගන්නවා තව එකක් ... 55 - 300 mm
[105 - 300 mm , 400 mm එහෙම එනවද ?]