උදව්වක්

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    0002041D.gif

    දැන් දවස් දෙකක ඉදලා මගේ pc එක මාර විදිහට slowවෙලා.මාරම වදයක් තියෙන්නේ.on වෙන්ඩම විනාඩි 15 විතර යනවා.on වෙලත් විනාඩි 15 විතර යනකම් කිසිම දෙයක් කරගන්න බැහැ.my computer ගිහින් partition එකක් open කරගන්ඩ තවත් හැට පැයක් යනවා.firefox එකෙන් page එකක් open වෙන්නෙත් කැඩි කැඩී.film බලන්ඩ බැහැ player එක හිරවෙනවා.හැබැයි එකපාරක් අමාරුවෙන් හරි ගිය තැනකට ආයේ යද්දී හිරවෙන්නේ නැහැ.මම දන්න සෙල්ලම් ඔක්කොම දැම්මා.

    disk cleanup
    disk defragment
    advanced system care

    මම පාවිච්චි කරන්නේ microsoft security essentials virus guard එක,,full search කරලා බැලුවත් මුකුත්ම අහුවුනේ නැහැ.type කරලා මේ ත්‍රෙඩ් එක දාගත්තෙත් බොහෝම අමාරුවෙන්. මම මේ pc එක හැදුවාට පසේ format කරලාම නැහැ,,,දැන් අවුරුද්දකට වැඩී මිට කලින් කිසිම අවුලක්වෙලා නැහැ.os එක win7 64bit

    processor.....i3
    hard.....1tb
    ram.....4gb
    vga.....gts 450 1gb

    format කරන්නේ නැතුව බේරගන්ඩ ක්‍රමයක් තියනවානම් උදව්වක් දෙන්ඩ යාළුවනේ.

    000201F9.gif

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    CPU Usage එකේ එහෙම වෙනසක් වෙලා නැද්ද..? කලින් තිබුණ ගානමද..?
    පුළුවන් නම් Advanced System Care එක දාලා පොඩි Clean Up පාරක් දාලා බලන්න නුවන් අයියෙ.. එහෙම හරි ගියේ නැත්නම් සමහර විට System එකේ අවුලක් හරි HDD එකේ අවුලක් හරි තමා.. Hard එක නිතරම වගේ හිටු කියලා Read කරනවා නම් ලෙඩක්.. මගේ ගෙදර කොම් එකේ Hard එකට කෙලවුනෙත් එහෙම වෙලා.. ගෙදර එක ගොඩක් වෙලාවට මම Use කරනවා අඩුයිනේ.. 1TB, 2TB ඉක්මනටම කෙලවෙනවා.. ආයුකාලය අඩුයි.. කෝකටත් ඔයාට System දාලා බැලුව නම් හරි.. System එකේ අවුලක් වෙන්න ඇති ගොඩක් දුරට.. i3 එකක් ඔය තරම්ම Slow වෙන්න විදියක් නෑනෙ..
     
    • Like
    Reactions: [NISH]

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පුළුවන් තරම් ෆොර්මැට් නොකර වැඩේ කරගන්න බලපන්
    උබේ C එක එහෙම අම්භානෙක පිරිලද දන්නෙ නෑ බලපන් පොඩ්ඩක්
    හාඩ් එකේ අවුලක්ද බලන්න හාඩ් එක වෙන මැෂිමකට වගෙත් ගහල බලපන්
    හාඩ් එක රන් වෙන්න වෙලා යනවද කියලා
    මම හිතුවේ උබේ i7 එකක් තියෙන්නෙ කියල බෝල :dull::dull:
    ගලවල පොඩි සුද්දයක් බද්දයක් එහෙමත් දාපන් බලන්න
    උෂ්ණත්වය එහෙම අවුලක් නෑ නෙ මැෂිමේ
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පුළුවන් තරම් ෆොර්මැට් නොකර වැඩේ කරගන්න බලපන්
    උබේ C එක එහෙම අම්භානෙක පිරිලද දන්නෙ නෑ බලපන් පොඩ්ඩක්
    හාඩ් එකේ අවුලක්ද බලන්න හාඩ් එක වෙන මැෂිමකට වගෙත් ගහල බලපන්
    හාඩ් එක රන් වෙන්න වෙලා යනවද කියලා
    මම හිතුවේ උබේ i7 එකක් තියෙන්නෙ කියල බෝල :dull::dull:
    ගලවල පොඩි සුද්දයක් බද්දයක් එහෙමත් දාපන් බලන්න
    උෂ්ණත්වය එහෙම අවුලක් නෑ නෙ මැෂිමේ
    Temperature එක වැඩි උනාමත් අවුල් වෙනවා තමා.. C එක පිරුණට ඔච්චරම ස්ලෝව් වෙන්න විදියක් නෑ බං.. මගෙත් මෙගාබයිට් වලටය යනකන් පිරිලා තියෙනවා C එක සමහර දවස් වලට..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Temperature එක වැඩි උනාමත් අවුල් වෙනවා තමා.. C එක පිරුණට ඔච්චරම ස්ලෝව් වෙන්න විදියක් නෑ බං.. මගෙත් මෙගාබයිට් වලටය යනකන් පිරිලා තියෙනවා C එක සමහර දවස් වලට..
    සමහර මැෂින් වල නැති වෙන්න පුළුවන් සමහර එවල හිටු කියල ස්ලෝ වෙනවා එකයි
    එහෙම අවුලක් නැත්නම් හාඩ් එක වෙන මැෂින් එකක ගහල බැලුව නම් හරි
    එතකොට හාඩ් එකේ අවුලක්ද කියල බාග වෙලාවට බලාගන්න පුළුවන් වාහේ
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    රැම් එක ගලෝල eraser එකකින් වගේ හොදට සුද්ද කරල ගහන්න දන්නෙ නෑ තෝ බබා../\ ගස් ඊරි..

    CPU usage එක හැමතිස්සෙම අසූවට විතර යනවද :rofl: එහෙනම් වයිරස් එකක් තමා.. microsoft security essentials :lol::lol::lol:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    හරි ගියෙ නැති නම් වැඩක් නම් තියනවා කරන්න:oo:.ඒත් බුවා නුවන් අයියා මට බනින නිසා කියන්නෙම නෑ:sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සමහර මැෂින් වල නැති වෙන්න පුළුවන් සමහර එවල හිටු කියල ස්ලෝ වෙනවා එකයි
    එහෙම අවුලක් නැත්නම් හාඩ් එක වෙන මැෂින් එකක ගහල බැලුව නම් හරි
    එතකොට හාඩ් එකේ අවුලක්ද කියල බාග වෙලාවට බලාගන්න පුළුවන් වාහේ
    :yes::yes:

    රැම් එක ගලෝල eraser එකකින් වගේ හොදට සුද්ද කරල ගහන්න දන්නෙ නෑ තෝ බබා../\ ගස් ඊරි..

    CPU usage එක හැමතිස්සෙම අසූවට විතර යනවද :rofl: එහෙනම් වයිරස් එකක් තමා.. microsoft security essentials :lol::lol::lol:
    Microsoft Security Essentials නම් පට්ට චා හොදෙ..