බොදු බල සේනාවට අප සම්බන්ධ නොවිය යුත්තේ ඇයš
පින්වත් මිතුරනි,
බොදු බල සේනාවට අප සම්බන්ධ නොවිය යුත්තේ ඇයි ?
චිරාගත බෞද්ධ සම්ප්‍රදායන්ටත්, නිර්මල ථෙරවාදයටත් වින කටින මූලධර්මවාදී බෞද්ධ වේශයෙන් සිටින අබෞද්ධ නිකායක්.... A visitor Comment
"බොදු බල සේනා" නම් ව්‍යාපෘතියට අප හවුල් නොවිය යුත්තේ මෙහි අති බහුතරයක් මහමෙව්නාව නම් ගෞතම බුදු සසුනේ අදට ප්‍රභලම ආයතනය විනාශ කිරීමේ අරමුණින් යුක්ත වීම නිසාය. අප මුලින් සිතූ ආකාරයට මොවුන්ට බුදු සසුන රැකීමේ උවමනාවට වඩා මහමෙව්නාව විනාශ කිරීමේ අරමුණ ප්‍රභලව දැකගත හැකිය. පුවත්පත් හරහා අතිශය අශෝභන ලෙස මහමෙව්නාවට බැනවදිමින් ආරම්භකළ මේ වැඩසටහනේ සිටින කිරම විමලජෝති හිමියන් සම්බුද්ධරාජ මාලිගය විවෘත වන දවසේ දහස් ගණනක් සමඟ විත් මහමෙව්නාව වටලනවා යැයි වහසි බස් දොඩා එහි ගිය විට එහි සිටි ලක්ෂ සංඛ්‍යාත සැදැහැවත් ජනයා දැක ත්‍රෛනිකායික මහා සංඝරත්නය දැක බියපත්ව පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේන් සමාව ගත් අයුරු අපි දුටිමු. උන්වහන්සේට සමරු කලාපයක්ද දී මාලිගාවේ සියලු ස්ථාන වැඳපුදා ගැනීමට මල් ආදියද සපයා අවසන පිටත් කළෙමු.
මොවුන් බොදු බලය හමුවේ පසුබැස සිටියත් අද මුහුණුපොත හරහා මඩ ගසනා මාධ්‍යවේදීන් කියාගන්නා පිරිසත් ඔවුන් විසින් නිර්මාණය කරගෙන ඇති විවිධ අන්වර්ථ නාමයන්ගෙන් යුතු ප්‍රොෆයිලයන්ද බොදු බල සේනා නම් මෙම ව්‍යාපෘතියේම කොටසකි. ඔවුන්ට තේරුම් ගිය පරිදි මහමෙව්නාවට පහරදී විනාශ කිරීම ලෙහෙසි පහසු දෙයක් නොවේ. මක්නිසාදයත් එයට පවතින ජනතා බලය නිසාය. එයට කළ යුතු හොඳම දෙය නම් මහමෙව්නාවේ ප්‍රතිරූපය විනාශ කර ජනතාව ඉන් ඈත් කිරීම බව ඔවුනට හොඳාකාරව වැටහී ඇත්තේය.
මොවුන්ගේ උපක්‍රමය මෙසේය. බොරු නම් වලින් සදහම් ගෘප් ලෙසද රෙජිස්ටර් කරනවා. ඉන්පසු මහමෙව්නාවට හිතැති ප්‍රසිද්ධ පිරිස් වල මිතුරු ලිස්ට් එකට ගොස් හැමෝටම ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් යවනව. ඉන්පසු මෙම කිහිප දෙනා විසින් ද්වේශ සහගතව නිර්මාණය කල දේවල් ප්‍රචාරය කරනවා. ඔවුන්ගේ බොරු ප්‍රොෆයිල වලට ගොස් වැඩි වැඩියෙන් කොමෙන්ට්ස් දානවා. එකම දේ කෙලවරක් නැතිව කොපි පේස්ට් කරනවා. ඉතාම අදු වයස් උණකාරයන් මේකට හසු වෙනවා. උසස් පෙල කරන සහ උසස් පෙල ලඟදී අවසන් කළ එලොවටත් නැති මෙලොවටත් නැති හරියාකාර ධර්ම දැනුමක්වත් නැති පිරිස් මේකට බහුල වශයෙන් හසු වෙනවා.
ඉන්පසු මෙම නින්දා අපහාස රැල්ලටම එකතු වෙලා අපායගාමී අකුසලකර්ම රැස්කරගන්නවා. මහමෙව්නාවේ වැඩ ඉන්න 700ක් පමණ සිල්වත් ස්වාමින් වහන්සේලාට සහ එහි ලක්ශ 20ක් පමන ගිහි පිරිසට නොයෙකුත් නින්දා අපහාස ආදිය කරමින් හැසිරෙනවා.
මේ "බොදු බල සේනා" මහා ඉහලින් සාසනාලයෙන් කථා කලාට බුදුසමිදුන්ගේ දේශනාවට ශික්ශාවට කිසිම ගරු සරුවක් නැහැ. ඒ බව ඔවුන්ගේ ඉතාම පිළිකුල් සහගත ද්වේශ සහගත ප්‍රචාරයන්ගේ තරමින්ම පෙනෙනවා.
මේ සංවිධානයට මේ නිසාම අන්‍යාගමිකරනයට දරුණු පහරක් දුන්නු බෞද්ධයා තුල ශ්‍රද්ධාව ඉපිදවූ මහමෙව්නාව විනාශ කර ප්‍රධානම භාධකය ඉවත් කරගැනීමට මූලධර්මවාදීන්ගේ උදව්වද කෙලවරක් නැතිව ලැබෙනවා. මෙහි සිටින මහමෙව්නාවට ද්වේශ කරන පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ ජනතා ප්‍රසාදය කීර්තිය ගැන ඉරිසියාවෙන් ක්‍රෝධයෙන් පෙලෙන පිරිහුණු පැවිද්දන්ද මේ පිලිකුල් සහගත ප්‍රචාරයන්ට අනුබල දෙනවා.
මොවුන්ගේ එක අරමුණක් තමයි පන්සල රැකීම. ගමේ පන්සල පිරිහෙනවාට කිසිම බෞද්ධයෙක් කැමති නැත. ගමේ පන්සල පිරිහෙන්නේ අසපු ඇති කිරීමේන් කියනවානම් ඒක අමුම අමු මෝඩයෙකුගේ කියමනක් පමණකි. භාග්ය වතුන් වහන්සේගේ ධර්මය කොතැනද බුද්ධිමත් මිනිසා එතැනට ඇදෙනවාමයි. ඒක නිසා ඉතිරිව තිබෙන පන්සල් ටිකත් බේරාගන්නට, දානේවත් නොලැබෙන පන්සල් ටික රැකගන්නට, ඉන්න ආවාසේවත් හරියට නැති පන්සල හදාගන්නටනම් අසපුවට බැන බැන ඉඳලා ඉරිසියා කරකර ඉඳලා, වැරැද්දක් හොය හොයා ඉඳලා අවස්ථාවක් ලද සැනින් ඕනෑම කටකථාවකට රැවටිලා පව්කර ගැනීම නොවේ ධර්මානුකූල ක්ර්මය. ධර්ම ඥානයක් නැති ගමේ පන්සලේ හාමුදුරුවන් මුලින්ම ධර්මයෙන් පොහොසත් වෙන්නට ඕනි, නිවන් මඟ ඉස්මතු කරන්නට දක්ශ වෙන්නට ඕනි, ඉන්පසුව තමාත් එම ධර්මයට අනුව හැසිරෙන්නට ඕන, ඉන්පසු මිනිසාට අනුකම්පාවෙන් එම ධර්මය කියලා දෙන්නට ඕනි. එවිට තමයි ගමේ පන්සලට මිනිස්සු එන්නේ. එවිට තමයි ගමේ පන්සල රැකෙන්නේ. නැතිනම් මහමෙව්නාව විනාශ කරලා නොවෙයි.
මේ අසත්පුරුශයන් මහමෙව්නාවේ බිත්ති කණු වල පවා ඇද පළුදු හොයමින් මහා ඉහලින් ප්‍රචාරයක් ලබා ඩීලා තවම සත්පුරුශ භූමියට නොපැමිණි අහින්සකයින් තුල බොහෝ අකුසල් උපද්දවමින් සිටිනවා.
700ක් පැවිදි වුණාම ජාතිය පිරිහෙනවාලු. දිනකට කෝටි 36ක කුඩු විකිණෙන රට මේක, දිනකට බේරේ වැවේ වතුරට වඩා රා අරක්කු විකිණෙන රට මේක. කෙලවරක් නැතිව ලමා අපචාර ස්ත්‍රී දූශණ සිදු වන රට මේක. බෝගම්බර හිර ගෙදර විතරක් කීයක් ඉන්නවාද දන්නවාද ? ඔය 700 දෙනා සිවුරු ටික අරවලා ප්‍රජනනය කොරන්ට යවපුවම ජාතිය රැකෙනවා කියලා තමයි ඔය මෝඩයෝ කියන්නේ.
මහා ලොකුවට ත්‍රිපිටකයම ඉගෙනගන්න ඕනිලු, ත්‍රිපිටකයම උගන්වන්න ඔනිලු. දන්නා දහම් පද ටික වුවද සිහියෙන් යුතුව පිළිපැදීම නොවෙයි මොවුන්ගේ ප්‍රශ්නය. ත්‍රිපිටකයම දරාගේන ආනන්ද මහ රහතන් වහන්සේ වැනි අය මහමෙවුනාවේ හිටිය යුතුයිලු. චුල්ලපන්තක රහතන් වහන්සේ වැනි එක බන පදයක් මතක නැති සිල්වත් භික්ශූන්ට සිට්ය නොහැකිලු.
කෝටි ගනන් මාර්ගඵල අධිගම ලැබුවේ අභිධර්මය අහලාලු. කිසිම බුද්ධ දේශනාවක්වත් හදාරා නැති අතිපණ්ඩිත මෝඩ කමත් ශ්‍රද්ධාව නැති කමත්, සසර දුකට නිරය ගමනට බිය නැති කමත් මේ සියල්ල තිබෙන්නේ අන්‍යාගමික මිත්‍යා දෘශ්ථික ව්‍යාපාර වලය. මේ සියල්ලම ඔය "බොදු බල සේනා" නම් ව්‍යාපාරයේ තිබෙනවා.
මහා ලොකු ප්‍රකාශ කරමින් වීරයන් වෙන්නට හදන මේ උදවිය ක්‍රමයෙන් කීර්ති නාමයක් දිනාගන්නාතෙක් මහමෙව්නාව විනාශ කිරීමේ මෙහෙයුම කල් දමා තිබෙනවා. ඒක නිසා ඔය ව්‍යාපෘතියේම කොටස් වන "අකුසල ගවේශී", "ඩිලාන් ප්ංචන ජයසිංහ", බොරු "සෝමපාල අනෝමදාස", "මා නිවත්ත අභික්කම", "ගමේ පන්සල රැකෙනු පිණිස", "Priya Wijesinghe", "Dilini Kalpana Ekarathna " සහ තවත් ධර්ම ගෘප් ටික ගැන හොඳ අවදානයකින් සිටින්න.
ඔය පිරිහුණු සමාගම වැඩි කලක් දුවන්නේ නැත. මේ සටහන් තබන්නේ කරුණු විමසා තේරුම්ගන්නට අපොහොසත් අහින්සක පින් ඇති අසත්පුරුශ ග්‍රහනයට නතු වෙන්නට ඉඩ ඇති අහිංසකයින් උදෙසාය.
පින්වත් මිතුරනි, තම තාරුණ්‍යය අසත්පුරුශයාට හසු වෙන්නට දෙන්න එපා. දස දහස් ගනනින් මේ රට තුල මිනී මැරුනේ තාරුණ්‍යය වැරදියට පෙළඹවීම නිසයි. සත්යය වැටහෙනවිට බොහෝ දේ සිදු වී හමාරය. බොහෝ පව් රැස්කරගෙන හමාරය. මම මේක හොඳාකාරව දනිමි, මහා පණ්ඩිතයෙක් ලෙස සෝම හිමියන්ට බැන වදිමින් සිටි එක් මෝඩ පණ්ඩිතයෙක් වෙමි මම එකළ. ඒ පව් කවරදා හෝ විඳින්නට සිදු වන්නේය. පව විපාක නොදී අවසන් වන්නේ නැත.
ඉතින් ජාතියේ පිනට පහළවන උතුමන් කෙරෙහි අසත්පුරුශයන්, මූලධර්මවාදීන් සමඟ එක්ව, පිරිහුණු චීවර ධාරීන් සමඟ, කරගේන යන නින්දා අපහාස ආදියට හසු වෙලා ආර්යෝපවාදය කරගනිමින් අපාගත වෙන්නට එපා. කට කථා වලට හසු වන්නට එපා. තාරුණ්‍යය පින්වත් කරගන්න, තුට්ටු දෙකේ මෝඩ පණ්ඩිතයෙක් වෙන්නට එප. කරුණු හරිහැටි විමසා මැදහත්ව තීරණය කරන්න. එසේ නොමැතිනම් බුද්ධ සාසනය රකින්න කියලා බොරු උණ වැළඳී බුද්ධ සාසනය ඉක්මනින්ම වනසාගන්න ඔබට හැකි වේවි. කොහොමත් ඉක්මනටම එය සිදු වන දෙයකි.
අසත්පුරුශයින් කිහිප දෙනෙකුගේ සහ මූලධර්මවාදීන්ගේ නින්දා අපහාස රැළි වලට හවුල් වෙලා ගෞතම බුදු සසුන නැවත ලොව බැබලවූ ආයතනය විනාශ කරගැනීම නිසාත්, පාරවල් පුරා හන්දි ගානේ සිවුරු පටලවාගෙන ගුටි ඇණගන්න චීවරධාරීන් නිසාත්, දේශපාලනය, රැකියා කිරීම, සාසනයට අදාල නොවන දේවල්ම කර කර, වෛරය ක්‍රෝධයම, ඉරිසියාවම පතුරවමින්, තම අභ්‍යන්තර ගුණධර්ම දියුණුවක් ගැන නොසිතන පැවිද්දන් බිහි වීම නිසාත්. තම චිත්ත සන්තානයන් පිරිසිදු කරගන්නවා වෙනුවට අසත්පුරුශයන්ගේ උගුල් වලට හසු වී පණ්ඩිතමානීව වාද විවාද කරමින් කිසිම ගුණධර්මයක් නොමැති මෝඩ ගිහියන් නිසාත් ඉක්මනට සාසනය අතුරුදන් කරගනු ඇත.
තෙරුවන් සරණයි.
මෙයට:
චතුර විජය ශ්‍රී දොළහඅමුණ
Source http://panchanajayasinghe.blogspot.com/2012/12/blog-post_2912.html

Last edited: