CB 4 gena monawa kiyannada.supiri kiyanne nethuwa
පොලිසියට හොරෙන් පදින තරමට සුපිරි තමයි, එහෙම නැත්නම් අල්ලන වාරයක් ගානේ කුට්ටිය දෙන්න තමයි වෙන්නේ

CB 4 gena monawa kiyannada.supiri kiyanne nethuwa

මගේ එක විකුණන්න කියලා ලාවට වගේ අදහසක් ආව.. තාම සිතුවිල්ලක් පමණයි.. මෙන්න කීයක් විතර වටීද
Modification
Lights:
H.I.D 10,000 Kelvin Hi/lo
LED CB4 Turnlights/Signal (32 LED bulbs each)
LED Brake Light with integrated Turn Lights
Outside Mods:
Front and Rear Wavy Disks
Braided Racing Brake Lines(Front and Rear) with Red/Blue Colored Anodized Tops
Custom made Stainless Steel Radiator Guard/Mesh
Adjustable Brake and Clutch Levers/MotorGp
CBR250RR Front Brake Master Cylinder with Gold Top Fluid Reservoir
Renthal Twin Wall Handle Bar+Cross bar
"Original" ProGrip Handle Grips
Bar End Mirrors/Carbon Fiber
Carbon Fiber Side Panels
D.I.D Professional O-Ring Chain/Gold Color
Genuine Sprocket Kit
190/50/17 Dunlop Rear Tire
Pillion Seat Cowl
Racing Rear Set/Rider Only
CBR250RR Rear Hugger
Shortened Tail
Grab Rail Block-offs/Custom made, Stainless Steel
Keiti "Original" Resin Tank Pad
Asahina Racing Exhaust System/Dual(130mm Size Diameter)
Inside Modes:
Brand new Fork and Dust Seals installed
EBC racing Front Break Pads, Gold Fren Rear Pads
CR9EHIX NGK Iridium Spark Plugs 4x
Genuine Air Filter+Sub Air Filter
Other:
Reg No. NW VL XXXX
Oct.95 Petrol
20w40 Castrol with Oil Filter Change after every 2500Kms
Service/Wash by Hand
Orange Color
Chassis 130 Sensor Carb. Version
No Scratches what so ever
එහෙනම් එච්චරයි...!සුපිරි Thread එක මචන්..
ගොඩක් දේවල් ඔළුවට දාගත්තා..
එළකිරි ආ..![]()
ela machan
rep+5

ලොක්ක දැන් බන් ත්රෙඩ් එක දැක්කෙ. පට්ට සුපිරි.. නියම වැඩක්.
![]()
අවුලක් නෑ......!Discover 125
![]()
thnx....

එහෙනම් එච්චරයි...!
මේකයි මචන් බයික් ගැන හරියටම දන්නා හෝ ඕවා ගැන හොඳට දන්නා කෙනෙක් බයික් එකේ වටිනාකම දන්නාමුත් අනිත් අයට නම් ඕක නිකන්ම චැසි 130 ක විතරයි.
ලංකාවේ තියන පොඩි අවුලක් තමයි ඒ. මොකද මගේ Hornet එකටත් ඔය වගේම දෙයක් උනා......!
අන්තිමට HID kit එකට විතරයි ගානක් වැඩි කරන්න පුළුවන් උනේ....
ඒ නිසා මම දැන් නම් මොන modification ඒක කලත් original බඩු ටික තියාගන්නවා. විකුනන්න දවසට දාල දෙන්න....
අනිත් ඒවා වෙනම විකුණුවත් පාඩු නැහැ...
මම හිතන්නේ උඹට spark plugs, HID kit, brake n clutch levers වගේ දේවල් ටිකට නම් ගණන් උස්සන්න පුළුවන් වේවි...!
, විකුණන අදහසක් කිව්වට විකුණන්නේ නෑ
. කොහොමත් මම කරලා තියෙන modification අනූව තාම එහෙම modify කරපු Hornet එකක් හම්බෙලා නෑ
, ඉතින් මොකක් හරි modification එකක් කරනවා.. දැනට 1.5lak විතරම Hornet එක Modify කරලා තියෙන්නේ
ගැසට් කියන ඒවා හරක් මඩුවෙන් Approve වෙන්න ඕනේ, නැත්නම් ඒවා නීති වෙන්නේ නෑ,ඕක Approve වෙලා නෑ මගේ හිතේදැන් 450 cc වෙනකන් බයික් ගැන ත්රෙඩ් දාපන් කැණ්ඩියෝ
![]()
පැදල වැඩක් නෑ.. තවත් එකෙක් විතරයි වෙන්නෙ. කොල්ලයි බල්ලයි හැමෝගාවම දැන් තියෙනවනෙ.එල එල.
මෙහෙ පදින්න බැරි නිසා තමයි ඉතින් මම 250+ Hornet ගැන දැම්මේ නැත්තේ.....!
අවසර දුන්නු දවසක ත්රෙඩ් එකක් දාන්නම්.....!
250+ අවසර නැති උනාට රෙජිස්ටර් කරල පොත් හදල දෙන බුවාල ඉන්නවනෙ.. ඒ නිසා දාන්නකො.අම්මෝ ගලවපුව සේරම එහෙම්මම තියෙනවා ඇඳ යට, විකුණන අදහසක් කිව්වට විකුණන්නේ නෑ
. කොහොමත් මම කරලා තියෙන modification අනූව තාම එහෙම modify කරපු Hornet එකක් හම්බෙලා නෑ
මට මාසෙකට සැරයක් පිස්සු හැදෙනවා පඩිය ගත්තාම, ඉතින් මොකක් හරි modification එකක් කරනවා.. දැනට 1.5lak විතරම Hornet එක Modify කරලා තියෙන්නේ
Birthday එකටත් ලොකු Modification එකක් කරන්න හිතාගෙන ඉන්නේ, සල්ලි මදි![]()
එහෙමත් සීන් කෝන් එකක් තියෙනවද බන්ගැසට් කියන ඒවා හරක් මඩුවෙන් Approve වෙන්න ඕනේ, නැත්නම් ඒවා නීති වෙන්නේ නෑ,ඕක Approve වෙලා නෑ මගේ හිතේ

ලංකාවේ තියෙන car වල හැටියට Tomahawk එකක්වත් මදිවෙයිද මංදාමචෝ උඹේ හොනා ගේ පොටෝ කෑලි ටිකක් දාපන්කෝ අපිටත් බලාගන්නම.... හොඳ close-up පොටෝ ටිකක් ම දාපන් මචෝ
එහෙමත් සීන් කෝන් එකක් තියෙනවද බන්![]()
![]()
මම හිතුවෙ ඔය ඔක්කොම වෙලා එලියට එන එක තමයි ගැසට් එක කියන්නෙ කියලා![]()
අනික මුන් දැන් ගේන කාර් වල හැටියට මම හිතුවෙ බයික් 450cc වලට අවසර දීලා ඇති කියලා![]()

ලංකාවේ තියෙන car වල හැටියට Tomahawk එකක්වත් මදිවෙයිද මංදා
www.hondahornet.co.uk/
එකේ තියෙනවා, Modify කරන හැටි ඉඳන්, dates එක්ක username: KANE
ආයේ පින්තූර දාන්න එපා වෙනවා![]()