Honda Hornet CB250F

BIG BOSSMAN

Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    මගේ එක විකුණන්න කියලා ලාවට වගේ අදහසක් ආව.. තාම සිතුවිල්ලක් පමණයි.. මෙන්න කීයක් විතර වටීද

    Modification

    Lights:
    H.I.D 10,000 Kelvin Hi/lo
    LED CB4 Turnlights/Signal (32 LED bulbs each)
    LED Brake Light with integrated Turn Lights

    Outside Mods:
    Front and Rear Wavy Disks
    Braided Racing Brake Lines(Front and Rear) with Red/Blue Colored Anodized Tops
    Custom made Stainless Steel Radiator Guard/Mesh
    Adjustable Brake and Clutch Levers/MotorGp
    CBR250RR Front Brake Master Cylinder with Gold Top Fluid Reservoir
    Renthal Twin Wall Handle Bar+Cross bar
    "Original" ProGrip Handle Grips
    Bar End Mirrors/Carbon Fiber
    Carbon Fiber Side Panels
    D.I.D Professional O-Ring Chain/Gold Color
    Genuine Sprocket Kit
    190/50/17 Dunlop Rear Tire
    Pillion Seat Cowl
    Racing Rear Set/Rider Only
    CBR250RR Rear Hugger
    Shortened Tail
    Grab Rail Block-offs/Custom made, Stainless Steel
    Keiti "Original" Resin Tank Pad
    Asahina Racing Exhaust System/Dual(130mm Size Diameter)

    Inside Modes:
    Brand new Fork and Dust Seals installed
    EBC racing Front Break Pads, Gold Fren Rear Pads
    CR9EHIX NGK Iridium Spark Plugs 4x
    Genuine Air Filter+Sub Air Filter

    Other:
    Reg No. NW VL XXXX
    Oct.95 Petrol
    20w40 Castrol with Oil Filter Change after every 2500Kms
    Service/Wash by Hand
    Orange Color
    Chassis 130 Sensor Carb. Version
    No Scratches what so ever
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,907
    12,243
    113
    Behind u :p

    patta pata pata ,
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    සුපිරි Thread එක මචන්.. :)
    ගොඩක් දේවල් ඔළුවට දාගත්තා.. :yes:
    එළකිරි ආ..
    11.gif
    එහෙනම් එච්චරයි...!

    ela machan
    rep+5
    :yes::D

    මේකයි මචන් බයික් ගැන හරියටම දන්නා හෝ ඕවා ගැන හොඳට දන්නා කෙනෙක් බයික් එකේ වටිනාකම දන්නාමුත් අනිත් අයට නම් ඕක නිකන්ම චැසි 130 ක විතරයි.
    ලංකාවේ තියන පොඩි අවුලක් තමයි ඒ. මොකද මගේ Hornet එකටත් ඔය වගේම දෙයක් උනා......!
    අන්තිමට HID kit එකට විතරයි ගානක් වැඩි කරන්න පුළුවන් උනේ....
    ඒ නිසා මම දැන් නම් මොන modification ඒක කලත් original බඩු ටික තියාගන්නවා. විකුනන්න දවසට දාල දෙන්න....
    අනිත් ඒවා වෙනම විකුණුවත් පාඩු නැහැ...
    මම හිතන්නේ උඹට spark plugs, HID kit, brake n clutch levers වගේ දේවල් ටිකට නම් ගණන් උස්සන්න පුළුවන් වේවි...!
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    ලොක්ක දැන් බන් ත්‍රෙඩ් එක දැක්කෙ. පට්ට සුපිරි.. නියම වැඩක්.
    repped.gif
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ලොක්ක දැන් බන් ත්‍රෙඩ් එක දැක්කෙ. පට්ට සුපිරි.. නියම වැඩක්.
    repped.gif

    එල එල.
    මෙහෙ පදින්න බැරි නිසා තමයි ඉතින් මම 250+ Hornet ගැන දැම්මේ නැත්තේ.....!
    අවසර දුන්නු දවසක ත්‍රෙඩ් එකක් දාන්නම්.....!
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    එහෙනම් එච්චරයි...!

    :yes::D

    මේකයි මචන් බයික් ගැන හරියටම දන්නා හෝ ඕවා ගැන හොඳට දන්නා කෙනෙක් බයික් එකේ වටිනාකම දන්නාමුත් අනිත් අයට නම් ඕක නිකන්ම චැසි 130 ක විතරයි.
    ලංකාවේ තියන පොඩි අවුලක් තමයි ඒ. මොකද මගේ Hornet එකටත් ඔය වගේම දෙයක් උනා......!
    අන්තිමට HID kit එකට විතරයි ගානක් වැඩි කරන්න පුළුවන් උනේ....
    ඒ නිසා මම දැන් නම් මොන modification ඒක කලත් original බඩු ටික තියාගන්නවා. විකුනන්න දවසට දාල දෙන්න....
    අනිත් ඒවා වෙනම විකුණුවත් පාඩු නැහැ...
    මම හිතන්නේ උඹට spark plugs, HID kit, brake n clutch levers වගේ දේවල් ටිකට නම් ගණන් උස්සන්න පුළුවන් වේවි...!

    අම්මෝ ගලවපුව සේරම එහෙම්මම තියෙනවා ඇඳ යට :rofl:, විකුණන අදහසක් කිව්වට විකුණන්නේ නෑ :angry:. කොහොමත් මම කරලා තියෙන modification අනූව තාම එහෙම modify කරපු Hornet එකක් හම්බෙලා නෑ

    මට මාසෙකට සැරයක් පිස්සු හැදෙනවා පඩිය ගත්තාම :yes::rolleyes:, ඉතින් මොකක් හරි modification එකක් කරනවා.. දැනට 1.5lak විතරම Hornet එක Modify කරලා තියෙන්නේ
    Birthday එකටත් ලොකු Modification එකක් කරන්න හිතාගෙන ඉන්නේ, සල්ලි මදි ;)

    දැන් 450 cc වෙනකන් බයික් ගැන ත්‍රෙඩ් දාපන් කැණ්ඩියෝ
    aahicapacity.jpg
    ගැසට් කියන ඒවා හරක් මඩුවෙන් Approve වෙන්න ඕනේ, නැත්නම් ඒවා නීති වෙන්නේ නෑ,ඕක Approve වෙලා නෑ මගේ හිතේ
     
    • Like
    Reactions: [NISH]

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    එල එල.
    මෙහෙ පදින්න බැරි නිසා තමයි ඉතින් මම 250+ Hornet ගැන දැම්මේ නැත්තේ.....!
    අවසර දුන්නු දවසක ත්‍රෙඩ් එකක් දාන්නම්.....!
    පැදල වැඩක් නෑ.. තවත් එකෙක් විතරයි වෙන්නෙ. කොල්ලයි බල්ලයි හැමෝගාවම දැන් තියෙනවනෙ. :dull: 250+ අවසර නැති උනාට රෙජිස්ටර් කරල පොත් හදල දෙන බුවාල ඉන්නවනෙ.. ඒ නිසා දාන්නකො.
     
    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    අම්මෝ ගලවපුව සේරම එහෙම්මම තියෙනවා ඇඳ යට :rofl:, විකුණන අදහසක් කිව්වට විකුණන්නේ නෑ :angry:. කොහොමත් මම කරලා තියෙන modification අනූව තාම එහෙම modify කරපු Hornet එකක් හම්බෙලා නෑ

    මට මාසෙකට සැරයක් පිස්සු හැදෙනවා පඩිය ගත්තාම :yes::rolleyes:, ඉතින් මොකක් හරි modification එකක් කරනවා.. දැනට 1.5lak විතරම Hornet එක Modify කරලා තියෙන්නේ
    Birthday එකටත් ලොකු Modification එකක් කරන්න හිතාගෙන ඉන්නේ, සල්ලි මදි ;)

    මචෝ උඹේ හොනා ගේ පොටෝ කෑලි ටිකක් දාපන්කෝ අපිටත් බලාගන්නම.... හොඳ close-up පොටෝ ටිකක් ම දාපන් මචෝ

    ගැසට් කියන ඒවා හරක් මඩුවෙන් Approve වෙන්න ඕනේ, නැත්නම් ඒවා නීති වෙන්නේ නෑ,ඕක Approve වෙලා නෑ මගේ හිතේ
    එහෙමත් සීන් කෝන් එකක් තියෙනවද බන් :confused: :confused: :confused:
    මම හිතුවෙ ඔය ඔක්කොම වෙලා එලියට එන එක තමයි ගැසට් එක කියන්නෙ කියලා :baffled: :baffled:
    අනික මුන් දැන් ගේන කාර් වල හැටියට මම හිතුවෙ බයික් 450cc වලට අවසර දීලා ඇති කියලා
    :nerd::nerd::nerd::nerd:
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    මචෝ උඹේ හොනා ගේ පොටෝ කෑලි ටිකක් දාපන්කෝ අපිටත් බලාගන්නම.... හොඳ close-up පොටෝ ටිකක් ම දාපන් මචෝ

    එහෙමත් සීන් කෝන් එකක් තියෙනවද බන් :confused: :confused: :confused:
    මම හිතුවෙ ඔය ඔක්කොම වෙලා එලියට එන එක තමයි ගැසට් එක කියන්නෙ කියලා :baffled: :baffled:
    අනික මුන් දැන් ගේන කාර් වල හැටියට මම හිතුවෙ බයික් 450cc වලට අවසර දීලා ඇති කියලා
    :nerd::nerd::nerd::nerd:
    ලංකාවේ තියෙන car වල හැටියට Tomahawk එකක්වත් මදිවෙයිද මංදා

    www.hondahornet.co.uk/
    එකේ තියෙනවා, Modify කරන හැටි ඉඳන්, dates එක්ක username: KANE
    ආයේ පින්තූර දාන්න එපා වෙනවා :dull:
     
    • Like
    Reactions: MihiCherub

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    ලංකාවේ තියෙන car වල හැටියට Tomahawk එකක්වත් මදිවෙයිද මංදා

    www.hondahornet.co.uk/
    එකේ තියෙනවා, Modify කරන හැටි ඉඳන්, dates එක්ක username: KANE
    ආයේ පින්තූර දාන්න එපා වෙනවා :dull:

    :yes::yes::yes::yes:
    එල එල
    උඹ මේ වෙද්දි කරලා තියෙන modification ටිකටම බයික් එකට වඩා ගානක් යන්න ඇති උඹට :confused: :confused: :confused:
    උඹ කෑන් එකට flame out එකක් සෙට් කලාද :oo: :oo: :oo:
    මචන් හෝනට් වලට dual can තිබ්බට අවුලක් නැද්ද....performance අඩු වීමක් නැද්ද

    21092011690.jpg