ඇම්ඩා සහ එලකිරි, ඩේලි අප්ඩේටිo

fahim91

Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    ඇම්ඩා සහ එලකිරි, ඩේලි අප්ඩේටිo

    හැමදාමත් පොඩි එවුන්වම හුරතල් කරල හරි යන්නේ නැති නිසා අපි පොඩ්ඩක් ඇම්ඩට කතා කරලා උගෙන් කතා දෙක තුනක් අහගමු. ඇම්ඩා කියන එකාව අද්‍රන්නේ නැති මේ එලකිරි එකේ කවුරුවත් හිටියනන් උන් සීරො තමය් ඉතින්. ඕ කේ වැඩේට බහිමුකෝ එහෙනන්, මේක මුලුමනින්ම ඇම්ඩා හා සම්බන්ද නූලක් මේකේ අප්ඩේට් වෙන්නේ ඇම්ඩාගේ වල් කතා විතරමය්, එහෙනන් කුක්කු බබාලා එහෙම හිටියනන් දුවපියව් හා හා හා ලොල්. කට්ටියටත් එහෙම සුපිරි වල් කතා දන්නවනන් නූල අප්ඩේට් කරමු. එහෙනන් පටන් ගත්තා වැඩේ හොදනන් සලකලාම යමු.

    කතා වල්ල #එක

    වරක් ඇම්ඩන් ගෙ මව අඳුම් මාරු කරද්දී ඇම්ඩන් ඇගේ පියයුරු දුටුවේය. ඉන් පසු තම පියා ගෙන් මෙසේ ඇසීය.

    ඇම්ඩන්: තාත්තේ අර අම්මගෙ පපුව උඩ තියෙන්නේ මොනවද?

    පියා: ඒ පුතේ බැලුම් බෝල දෙකක්නේ. අම්මා දිව්‍ය ලොකේ යන්න කිට්ටු උනාම අපි ඒව පුම්බ්ලා උඩ අරිනවා

    දින කිහිපයකට පසු ඇම්ඩන් මහත් කලබලයෙන් පියා වෙතට දිව එයි.

    ඇම්ඩන්: තත්තේ, අම්මා දිව්‍ය ලෝකෙ යන්නයි හදන්නේ

    පියා: මේ, ඇම්ඩන්, පිස්සු නොකියා ඉන්නවා!

    ඇම්ඩන්: මම දැක්කා නිව්ටන් අන්කල් අම්මගේ පපුවේ තියෙන බැලුම් බෝල පුම්බනවා! :angry::angry::angry:

    කතා වල්ල #දෙක

    ඇම්ඩන් පියා සමග නාමින් සිටී. පියාගේ සරම කැඩී ලිංගය පෙනේ.

    ඇම්ඩන්: තතේ, තාත්තේ, අර මොකද්ද :confused:?
    පියා: ආ ඒ පුතේ මීයා
    ඇම්ඩන්: එතකොට තාත්තෙ අර වහලෙ රීප්ප දිගේ දුවන්නෙ ප*ද? :angry:

    කතා වල්ල #තුන

    දිනක් මව හා පියා සමග ඇම්ඩන් සත්ව උදයානයක් බැලීමට යයි. එහෙදී අලියෙක් මුත්‍රා කරනු දුටු ඇම්ඩන් අලියාගේ අහවල් එක දැක

    ඇම්ඩන්: ඒ මොකක් ද තාත්තේ?
    පියා : හාපෝ, ඒක මහ භයානක දෙයක් :baffled:

    තව ටිකක් දුර ගිය විට තවත් අලියකු ඉහත ක්‍රියාවම කරණු ඇම්ඩන් ට දකින්නට ලැබෙයි. මෙවර ඔහු තම මව විමසයි.

    ඇම්ඩන් : ඒ මොකක්ද අම්මේ?
    මව : ආ පුතේ ඒක හරිම සුළු දෙයක් :rolleyes:

    දැන් ඇම්ඩන් හොල්මන් වී ඇත. තව ටිකක් දුර යන විට තුන් වන අලියෙකුද ඉහත කටයුත්තම කරණු පෙනෙයි. මෙවර ඇම්ඩන් නැවතත් පියාට කතා කරයි.

    ඇම්ඩන් : තාත්තා කියනවා අරක මහ භයානක දෙයක් කියලා. අම්මා කියනවා ඒක සුළු දෙයක් කියලා. කවුද හරි? :angry:
    පියා: (ඇඟට පතට නොදැනී) උඹෙ අම්මට නම් ඉතින් ඕකත් සුළු දෙයක් වෙන්න ඇති :frown:!
     
    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    කතා වල්ල #හතර

    ඇම්ඩා පොඩි කාලෙ….මේ සිද්දිය උනේ බස් එකක…
    දවසක් ඉස්කෝලෙ ඇරිලා බස් එකකට නැග්ගලු එතකොට වයස අවු 5 ක් විතර ඇති…..

    ඇම්ඩා බස් ඩ්‍රයිවර් ගාවට ඇවිල්ලා හිටගෙන යන්න පටන් ගත්තලු….,
    ඊට පස්සෙ ඇම්ඩා මෙන්න මෙහෙම කියවන්න පටන් ගත්තලු…..

    “ඩ්‍රයිවර් අංකල් දන්නවද..?”
    “අපේ අම්ම කිකිලියක් උනා නම්, තාත්තා කුකුලෙක් උනා නම් මම පොඩි කුකුල් පැටියෙක් වෙනවා…….”

    මේක අහපු ඩ්‍රයිවර් “මම ඒක දන්නවා…මට කරදර නොකර ගිහින් වාඩිවෙන්න….”
    ඇම්ඩා ඉතින් නාහෙට අහන්නේ නැති එකානේ….මූ ආයෙත් කියවන්න ගත්තා

    “අපේ අම්මා ඇතින්නක් උනා නම්, තාත්තා ඇතෙක් උනා නම් මම පොඩි ඇත් පැටියෙක් වෙනවා……..”
    දැන් ඩ්‍රයිවරයාට මල පැන්නා,,,මූ කියන දේ අහන්නෙම නැහැනේ……”මේ වදයක් වෙන්න එපා ලමයෝ….”

    “අපේ අම්මා බැල්ලියක් වෙලා, තාත්ත බල්ලෙක් උනා නම් මම පුංචි බලු කුක්කෙක් වෙනවා……”
    දැන් ඩ්‍රයිවරයට ඇති වෙලා මුගේ කතා අහලා….
    ඩ්‍රවරයට පහල උනා අදහසක් …….

    “හරි පුතා මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා හරි උත්තරේ දුන්නොත් ඔයා මෙතන ඉන්න, හැබැයි වැරදුනොත් ඔයා බස් එකෙන් බහින්න ඕන…..”

    ඇම්ඩ ඉතින් මේ චැලේන්ජ් එක බාරගත්තලු එල කොල්ලෙක් වගේ….

    “හරි පුතා කියන්න පුතාගෙ අම්ම ගණිකාවක් වෙලා…තාත්තා කුඩුකාරයෙක් උනානම් පුතා මොකෙක් වෙයිද…?”

    ඇම්ඩ එසැනින් කිව්වලු….."බස් ඩ්‍රයිවර් කෙනෙක්…."
     
    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    39.gif
    ela ela, digatama karagena yamu......... :yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,899
    1
    9,696
    113
    Gampaha
    කතා වල්ල #හතර

    ඇම්ඩා පොඩි කාලෙ….මේ සිද්දිය උනේ බස් එකක…
    දවසක් ඉස්කෝලෙ ඇරිලා බස් එකකට නැග්ගලු එතකොට වයස අවු 5 ක් විතර ඇති…..

    ඇම්ඩා බස් ඩ්‍රයිවර් ගාවට ඇවිල්ලා හිටගෙන යන්න පටන් ගත්තලු….,
    ඊට පස්සෙ ඇම්ඩා මෙන්න මෙහෙම කියවන්න පටන් ගත්තලු…..

    “ඩ්‍රයිවර් අංකල් දන්නවද..?”
    “අපේ අම්ම කිකිලියක් උනා නම්, තාත්තා කුකුලෙක් උනා නම් මම පොඩි කුකුල් පැටියෙක් වෙනවා…….”

    මේක අහපු ඩ්‍රයිවර් “මම ඒක දන්නවා…මට කරදර නොකර ගිහින් වාඩිවෙන්න….”
    ඇම්ඩා ඉතින් නාහෙට අහන්නේ නැති එකානේ….මූ ආයෙත් කියවන්න ගත්තා

    “අපේ අම්මා ඇතින්නක් උනා නම්, තාත්තා ඇතෙක් උනා නම් මම පොඩි ඇත් පැටියෙක් වෙනවා……..”
    දැන් ඩ්‍රයිවරයාට මල පැන්නා,,,මූ කියන දේ අහන්නෙම නැහැනේ……”මේ වදයක් වෙන්න එපා ලමයෝ….”

    “අපේ අම්මා බැල්ලියක් වෙලා, තාත්ත බල්ලෙක් උනා නම් මම පුංචි බලු කුක්කෙක් වෙනවා……”
    දැන් ඩ්‍රයිවරයට ඇති වෙලා මුගේ කතා අහලා….
    ඩ්‍රවරයට පහල උනා අදහසක් …….

    “හරි පුතා මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා හරි උත්තරේ දුන්නොත් ඔයා මෙතන ඉන්න, හැබැයි වැරදුනොත් ඔයා බස් එකෙන් බහින්න ඕන…..”

    ඇම්ඩ ඉතින් මේ චැලේන්ජ් එක බාරගත්තලු එල කොල්ලෙක් වගේ….

    “හරි පුතා කියන්න පුතාගෙ අම්ම ගණිකාවක් වෙලා…තාත්තා කුඩුකාරයෙක් උනානම් පුතා මොකෙක් වෙයිද…?”

    ඇම්ඩ එසැනින් කිව්වලු….."බස් ඩ්‍රයිවර් කෙනෙක්…."
    :lol::lol::lol::lol:
     
    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    කතා වල්ල #පහ

    දවසක් පංතියේ ටීචර් ළමයින්ගෙ පුද්ගලික විස්තර අහමින් හිටිය.
    දෙමාපියන් කරන රස්සාවල් වගේ දේ. දන්නෙ නැද්ද ටීචර්ලගෙ හැටි..

    ළමයි එක එක උත්තර දුන්න.
    අපේ අම්මා ගුරුවරියක් – තාත්ත ප්‍රින්සිපල් කෙනෙක් :cool:
    අපේ අම්මා නර්ස් කෙනෙක් – තාත්ත දොස්තර කෙනෙක් ;)
    අපේ අම්මයි තාත්තයි දෙන්නම බැංකුවේ :rolleyes:

    යනාදී වශයෙන්.

    දැන් ඇම්ඩගෙ වාරෙ. :dull:

    ටීචර් අපේ අම්මා ප්‍රොස්ටිට්යුට් කෙනෙක් – තාත්ත පිම්ප් කෙනෙක් :P

    මේක අහල ටීචර්ට මළ පැන්න. වහාම කඩදාසියක මේ විස්තරේ ලියල ඇම්ඩ අතම ප්‍රින්සිපල් ගාවට යැව්ව.

    ටීචර් බලා ගෙන හිටිය ප්‍රින්සිපල් ඇම්ඩට වේවැල් කසාය දෙනව ඇති කියල.

    විනාඩියකින් විතර ඇම්ඩ ආපහු එනව මොකුත් නූන ගානට.

    ටීචර් අහනව.. "මොකෝ උනේ ඇම්ඩ?”

    “මොකුත් නෑ.. ප්‍රින්සිපල් ගෙදර ෆෝන් නම්බර් එක ඉල්ල ගත්ත :baffled:
     
    :P
     
    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    කතා වල්ල #හය

    දිනක් අවුරුදු කිටිටුව නිවස අලුත්වැඩියා කරමින් සිටි නැන්දා හා මාමාගේ ගෙදරට ඇමිඩා ගියේය.

    මාමා උඩ තටිටුව පිරිසිදු කරමින් සිටි අතර නැන්දා පහල තටිටුව පිරිසිදු කරමින් සිටයේය. නැන්දා සමග යම්කිසි :-)p) සම්බන්ධයක් සදහා සුදානමිව සිටි මාමාගේ වැඩේ ඇමිඩාගේ පැමිණිමත් සමග අප්සැටි විය.

    මාමා - ඇම්ඩ පුතේ නැන්දගෙන් අහගෙන වරෙන් අර ලියුම් දාන පෙට්ටියේ ගාපු තින්ත වේලිලාද කියල...

    පහලට ගිය ඇම්ඩාට පහල තට්ටු‍වේ සිටි අලුත ගෙනා බල්ලා දැකිමෙන් පහලට ආ කරණය අමතක විය. බල්ලා සුරතල් කරමින් සිටි ඔහුට පසුව එක්වරම එය මතක් වීම නිසා දුවගෙන ගොස් නැන්දාගන් ප්‍රශ්නය ඇසිය.

    ඇම්ඩා - නැන්දෙ මාමා ඇහුව ලියුම් පෙට්ටයේ ගාලු තින්ත වේලාලදි කියල අහගෙන එන්න කියල...
    නැන්දා - තින්ත තාම වේලිලා නැ කියපං පුතේ..

    උඩට ගිය ඇම්ඩා
    මාමේ නැන්ද කියනව ලියුම් පෙට්ටයේ ගාපු තින්ත තාම වේලිලා නැතෙයි කියල.

    මාමා - දැන් කමක් නැ පුතේ.. හදිසි ලියුමක් නේ අතේම යැවුව...
     
    • Like
    Reactions: GoldHeart

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    කතා වල්ල #හත

    මේක උනේ ඇම්ඩා ක්ලාස් යන දවස්වල. දවසක් ඔහොම ක්ලාස් යන්න ලෑස්ති වෙලා වෙලාව බැලුවම ටිකක් විතර පරක්කු වෙලා ලු. ඉතින් කඩි මුඩියේ ඇද පැළදගෙන එහෙම ගෙදරින් එලියට බැස්ස ලු. පරක්කු වෙලා නිසා දුවගෙන දුවගෙන ගිහින් කඩුල්ලෙන් පැන්න ලු.

    කොහොම හරි පැනපු ගමන්ම වගේ අල්ලපු ගෙදර නගා ඇම්ඩව දැකල ඇහුව ලු "ඇම්ඩ අයියේ වෙලාව කීයද ?" කියල.

    "මම කඩුල්ලෙන් පනිනකොට තමයි නංගී තුන වැදුනේ" කියල ඇම්ඩ හෙමීට මාරු උනා ලු.