ඇම්ඩා සහ එලකිරි, ඩේලි අප්ඩේටිo
හැමදාමත් පොඩි එවුන්වම හුරතල් කරල හරි යන්නේ නැති නිසා අපි පොඩ්ඩක් ඇම්ඩට කතා කරලා උගෙන් කතා දෙක තුනක් අහගමු. ඇම්ඩා කියන එකාව අද්රන්නේ නැති මේ එලකිරි එකේ කවුරුවත් හිටියනන් උන් සීරො තමය් ඉතින්. ඕ කේ වැඩේට බහිමුකෝ එහෙනන්, මේක මුලුමනින්ම ඇම්ඩා හා සම්බන්ද නූලක් මේකේ අප්ඩේට් වෙන්නේ ඇම්ඩාගේ වල් කතා විතරමය්, එහෙනන් කුක්කු බබාලා එහෙම හිටියනන් දුවපියව් හා හා හා ලොල්. කට්ටියටත් එහෙම සුපිරි වල් කතා දන්නවනන් නූල අප්ඩේට් කරමු. එහෙනන් පටන් ගත්තා වැඩේ හොදනන් සලකලාම යමු.
ඇම්ඩන් පියා සමග නාමින් සිටී. පියාගේ සරම කැඩී ලිංගය පෙනේ.
ඇම්ඩන්: තතේ, තාත්තේ, අර මොකද්ද
?
පියා: ආ ඒ පුතේ මීයා
ඇම්ඩන්: එතකොට තාත්තෙ අර වහලෙ රීප්ප දිගේ දුවන්නෙ ප*ද?

කතා වල්ල #එක
වරක් ඇම්ඩන් ගෙ මව අඳුම් මාරු කරද්දී ඇම්ඩන් ඇගේ පියයුරු දුටුවේය. ඉන් පසු තම පියා ගෙන් මෙසේ ඇසීය.
ඇම්ඩන්: තාත්තේ අර අම්මගෙ පපුව උඩ තියෙන්නේ මොනවද?
පියා: ඒ පුතේ බැලුම් බෝල දෙකක්නේ. අම්මා දිව්‍ය ලොකේ යන්න කිට්ටු උනාම අපි ඒව පුම්බ්ලා උඩ අරිනවා
දින කිහිපයකට පසු ඇම්ඩන් මහත් කලබලයෙන් පියා වෙතට දිව එයි.
ඇම්ඩන්: තත්තේ, අම්මා දිව්‍ය ලෝකෙ යන්නයි හදන්නේ
පියා: මේ, ඇම්ඩන්, පිස්සු නොකියා ඉන්නවා!
ඇම්ඩන්: මම දැක්කා නිව්ටන් අන්කල් අම්මගේ පපුවේ තියෙන බැලුම් බෝල පුම්බනවා!

කතා වල්ල #දෙක
ඇම්ඩන් පියා සමග නාමින් සිටී. පියාගේ සරම කැඩී ලිංගය පෙනේ.
ඇම්ඩන්: තතේ, තාත්තේ, අර මොකද්ද
?පියා: ආ ඒ පුතේ මීයා
ඇම්ඩන්: එතකොට තාත්තෙ අර වහලෙ රීප්ප දිගේ දුවන්නෙ ප*ද?

කතා වල්ල #තුන
දිනක් මව හා පියා සමග ඇම්ඩන් සත්ව උදයානයක් බැලීමට යයි. එහෙදී අලියෙක් මුත්‍රා කරනු දුටු ඇම්ඩන් අලියාගේ අහවල් එක දැක
ඇම්ඩන්: ඒ මොකක් ද තාත්තේ?
පියා : හාපෝ, ඒක මහ භයානක දෙයක්
තව ටිකක් දුර ගිය විට තවත් අලියකු ඉහත ක්‍රියාවම කරණු ඇම්ඩන් ට දකින්නට ලැබෙයි. මෙවර ඔහු තම මව විමසයි.
ඇම්ඩන් : ඒ මොකක්ද අම්මේ?
මව : ආ පුතේ ඒක හරිම සුළු දෙයක්
දැන් ඇම්ඩන් හොල්මන් වී ඇත. තව ටිකක් දුර යන විට තුන් වන අලියෙකුද ඉහත කටයුත්තම කරණු පෙනෙයි. මෙවර ඇම්ඩන් නැවතත් පියාට කතා කරයි.
ඇම්ඩන් : තාත්තා කියනවා අරක මහ භයානක දෙයක් කියලා. අම්මා කියනවා ඒක සුළු දෙයක් කියලා. කවුද හරි?
පියා: (ඇඟට පතට නොදැනී) උඹෙ අම්මට නම් ඉතින් ඕකත් සුළු දෙයක් වෙන්න ඇති
!