ඇම්ඩා සහ එලකිරි, ඩේලි අප්ඩේටිo

fahim91

Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    කතා වල්ල #අට

    ඔන්න ඉතින් අපේ ඇම්ඩන් කොලුවට පුංචි කාලෙදිම කජ්ජබිලින් වෙන්න ගත්තා, ඉතින් මිනිහගේ කජ්ජබිලින් වෙන්න ගත්ත පලවෙනි දවසෙ ටිකක් බය උනා, මිනිහ දඩිබිඩි ගාලා අපේ වතිල වෙද මහත්තයව හම්බවෙන්න ආවා. ඇවිත් කාරනාව කිව්වට පස්සෙ. අපෙ වතිල වෙද මහත්තයා කිව්වා, "බයවෙන්න කාරි නැහැ ඇම්ඩෝ ඕක ස්වාභාවිකයි" කියලා. :yes::yes:

    එත් ඉතින් ඇම්ඩට මේක ලොකු ප්‍රශ්නයක්, ඇම්ඩා වතිල වෙදමහත්තයගෙන් ඇහුවා, "වෙදමහත්තයෝ ඇයි කජ්ජබිලින් වෙන්නෙ" කියලා. ඇම්ඩා පොඩි නිසා හරියටම කියන්නත් බැහැ. "කජ්ජබිලින් වෙන්නේ ගුල්වලට දාන්න" කියලා කිව්වා, :rolleyes::rolleyes:

    දැන් ඉතින් ඇම්ඩට මේක ගුලකට දාලා ටෙස්ට්කොරලා බලනකන් ඉවසිල්ලක් නැහැ. ඇම්ඩා ගෙදර එනගමන් මේක ටෙස්ට්කොරලා බලන එක ගැන හිත හිත එනකොට ඇම්ඩා දැක්කා ගහක පොඩි ගුලක් තියෙනවා, ඇම්ඩට මාර හැපි එකක් ආවා, මොකද දැන් මේක ටෙස්ට්කොරලා බලන්න පුලුවන්නෙ, ඇම්ඩා ටක්ගාලා අහවල් එක අර ගුලට දැම්මා,

    දාලා විනඩියක්වත් ගියේ නැහැ, "බුදුඅම්මෝ" කියලා ඇම්ඩා අහවල් එක එලියට ගත්තා, මාර සීන් එක ඇම්ඩා අහවල් එක දාලා තියෙන්නෙ ගහක බැදලා තිබිච්ච බඹර වදයක් ඇතුලට, දැන් අහවල් එක ඉදිමිලා, ඒ මදිවට බඹරු එලව එලවා අහවල් එකට අනිනවා, ඇම්ඩා කැගහගෙන අපහු වතිල වෙදමහත්තයාලගේ ගෙදරට දිව්වා. :angry::angry:

    "අනේ බුදු වෙදමහත්තයෝ මගේ කජ්ජට බඹරු ඇන්නො මට බැරියෝ" මොකද මොකද ඇම්ඩන් මේ කැගහනේ, අම්මො මේ මොකද මේ කජ්ජට වෙලා තියෙන්නෙ, අනේ බුදු වෙද මහත්තයෝ මම ගෙදර යනගමන් ගහක් තිබුන ගුලක් දැක්කා, මම ඉතින් මගේ කජ්ජ ඒ ගුලට දැමා, අයියො ඇම්ඩන් තමුසේ වැඩේ නාගෙනනේ, ඕවටම හදපු ගුල් ජාතියක් තියෙනවා, තමුසෙට ටික කාලයක් යන්කොට දැනගන්න පුලුවන් වේවි, එතකන් කජ්ජ පරිස්සන්කරගෙන් ඉන්නවා, එක එක ගුල් වලට දාන්නෙ නැතුව" කියලා අපේ වතිල වෙද මහත්තයා ඇම්ඩට කිව්වා. :oo::oo:

    ඔන්න ඉතින් ටික කාලයක් ගියා, දැන් ඇම්ඩා ගුලක් දකිනකොට බයයි, ඇම්ඩගේ වයසත් හරි නිසා ගෙදරින් ඇම්ඩට කසාදයක් බන්දලා දුන්නා. දැන් ඉතින් ඇම්ඩගේ මංගල රාත්‍රිය, ඒ උනාට ඇම්ඩා කිසිම සද්දයක් බද්දයක් නැහැ, ඇදේ අනිත් පැත්තට හැරිලා ඇම්ඩා නිදි, :dull::dull:

    මේක ඇම්ඩගේ පවුලට මාර ප්‍රශ්නයක් නිසා ඇම්ඩගෙන් මෙහෙම් ඇහුවා, "මොකද අනේ ඔයා කරන්නෙ, මම මේ බලාහෙන ඉන්නවා ඔයා වැඩ පටන්ගන්නකන්, කෝ ඔයා කිසිම ඇක්ට්යු එකක් නැහැනේ" කියලා, "අපෝ මටනම් බැහැ ඕවා ඇතුලේ බඹරු ඉන්නවා" කියලා ඇම්ඩන් කිව්වා, ඔයාට පිස්සුද අනේ මෙකේ ඇති බඹරෙක් නැහැ, "අනේ නිකන් බොරු නොකිය ඉන්නවා, මටනම් බැහැ" කියලා ඇම්ඩා කිව්වා, "මේකේ ඇති බඹරෙක් නැහැ ඇම්ඩන්, ඔයාට අවිශ්වාස නම් ඇගිල්ල දාලා බලන්නකො" කියලා ඇම්ඩන්ගේ පවුල කිව්වා. :P:P

    ඉතින් ඔන්න පවුලගේ වදේටම ඇම්ඩන් ඇගිල්ල දාලා බලන්න සෙට් උනා, ඇම්ඩන් බොහොම බයෙන් බයෙන් ඇගිල්ල දැම්මා, "බුදු අම්මෝ" කියාගෙන ඇම්ඩන් ඇගිල්ල එලියට අරගෙන කාමරයෙන් එලියට දුවන්න ලැස්ති උනා, "මොකද මොකද අනේ ඔයාට වෙලා තියෙන්නෙ, මෙකේ බඹරු නැහැයි කියලා ඔයාට දැන් තෙරෙනවනේ, ඉතින් මේ කොහෙද දුවන්න හදන්නේ", "බොරු කියන්න එපා ගෑනියේ, බඹරු නැත්තන් පැණි කොහොහෙන්ද" කියලා ඇම්ඩන් ඇහුවා :confused::confused:.
     
    • Like
    Reactions: Dr. NAC

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~

    maxaaaa...
     
    august

    Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    කතා වල්ල #හතර

    ඇම්ඩා පොඩි කාලෙ….මේ සිද්දිය උනේ බස් එකක…
    දවසක් ඉස්කෝලෙ ඇරිලා බස් එකකට නැග්ගලු එතකොට වයස අවු 5 ක් විතර ඇති…..

    ඇම්ඩා බස් ඩ්‍රයිවර් ගාවට ඇවිල්ලා හිටගෙන යන්න පටන් ගත්තලු….,
    ඊට පස්සෙ ඇම්ඩා මෙන්න මෙහෙම කියවන්න පටන් ගත්තලු…..

    “ඩ්‍රයිවර් අංකල් දන්නවද..?”
    “අපේ අම්ම කිකිලියක් උනා නම්, තාත්තා කුකුලෙක් උනා නම් මම පොඩි කුකුල් පැටියෙක් වෙනවා…….”

    මේක අහපු ඩ්‍රයිවර් “මම ඒක දන්නවා…මට කරදර නොකර ගිහින් වාඩිවෙන්න….”
    ඇම්ඩා ඉතින් නාහෙට අහන්නේ නැති එකානේ….මූ ආයෙත් කියවන්න ගත්තා

    “අපේ අම්මා ඇතින්නක් උනා නම්, තාත්තා ඇතෙක් උනා නම් මම පොඩි ඇත් පැටියෙක් වෙනවා……..”
    දැන් ඩ්‍රයිවරයාට මල පැන්නා,,,මූ කියන දේ අහන්නෙම නැහැනේ……”මේ වදයක් වෙන්න එපා ලමයෝ….”

    “අපේ අම්මා බැල්ලියක් වෙලා, තාත්ත බල්ලෙක් උනා නම් මම පුංචි බලු කුක්කෙක් වෙනවා……”
    දැන් ඩ්‍රයිවරයට ඇති වෙලා මුගේ කතා අහලා….
    ඩ්‍රවරයට පහල උනා අදහසක් …….

    “හරි පුතා මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා හරි උත්තරේ දුන්නොත් ඔයා මෙතන ඉන්න, හැබැයි වැරදුනොත් ඔයා බස් එකෙන් බහින්න ඕන…..”

    ඇම්ඩ ඉතින් මේ චැලේන්ජ් එක බාරගත්තලු එල කොල්ලෙක් වගේ….

    “හරි පුතා කියන්න පුතාගෙ අම්ම ගණිකාවක් වෙලා…තාත්තා කුඩුකාරයෙක් උනානම් පුතා මොකෙක් වෙයිද…?”

    ඇම්ඩ එසැනින් කිව්වලු….."බස් ඩ්‍රයිවර් කෙනෙක්…."

    :rofl::D:lol::lol:
     
    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    කතා වල්ල #නවය

    ඔන්න ඉතිං අපේ අම්ඩන් අයාලෙ යන එක වැඩි උන හින්ද ඇම්ඩන්ගෙ තාත්ත කල්පනා කලා මූව බන්දලා දෙන්න ඔනෙ කියල.

    ඔන්න හොද කෑල්ලක් හොයල බැන්දයි කියමුකො, ඒත් ඉතිං අපේ ඇම්ඩට හනිමුන් දවසේ හෝටලේදි කරපු ටික විතරයි ගෙදර ආවට පස්සෙ මුකුත්ම කර ගන්න බැරි උනා හැම දාම වැඩේට සෙට් වෙද්දි තාත්ත පෙරේතයෙක් වගේ දොර අස්සෙන් ජනේලෙන්, අ‍හරෙන් මෙහෙන් බලාගෙන ඉන්නව.

    ඉතිං ඔහොම ටික දවසක් ගත උනා ඇම්ඩගෙ තාත්තත් කල්පනා කලා කොහොමද මූට නොදැනෙන්න මේක බලන්නෙ කියල ඇම්ඩන්ගෙ තාත්තගෙ ටිකිරි මොලේට ආව හොද අදහසක්, නැග්ග වහලෙට පොඩ්ඩක් අයින් කලා උලු කැටයක් දාගත්ත ඇහැ ඇතුලට, දැන් බලන් ඉන්නව

    ඔන්න ඇම්ඩත් වටපිට බැලුව අද තාත්ත පේන්න නෑ වැහුව දොර නැග්ග ඇදටඇම්ඩට මෝල් වැඩි කමටම මෙහෙම කියවුනා

    "අද නම් මොකෙක්වත් නෑ දෙන්නම් අද ව‍හලෙ උලු ගැලවෙන්න".... කියල වහලෙ උඩ හිටපු තාත්ත බය උනා වහලෙ උලු ගැලවුනොත් මිනිහට එක පාරටම "හෝව් හෝව් පුතේ පොඩ්ඩක් හිටපන් මම බිමට පහිනක්ම්" කියවුනා

    එදයින් පස්සෙනම් ඇම්ඩ කරදරයක් නැතුව වැඩේ කලාලු..
     
    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    කතා වල්ල #දහය

    පළමු වසරේ ඉගෙනුම ලබන ඇම්ඩන් බොහො පමා වී පාසලට පැමිනෙනු දුටු ගුරැතුමිය.

    "මොකද ඇම්ඩන් මෙච්චර පරක්කු වුනේ?".

    ඇම්ඩන්: මං ඉස්කොලෙට එන අතරේ මංකොල්ල කාරයෙක් මාව අල්ල ගත්තනෙ ටීච..

    "හත්තිලව්වයි..ඉතින් ඔය ලමයා මොකද කලේ?"

    ඇම්ඩන්: මම ඉතින් කොහොමහරි පැනලා ආවා..ඒත් ටීච..ඌ මගෙ ගෙදර වැඩ පොත අරන් ගිහිල්ලනේ..
     
    Last edited:
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    39.gif

    Pattaiiiiiiiiiiiiiii
     
    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    කතා වල්ල #දොලහ

    ඔන්න මේ ඇම්ඩ පොඩි කාලෙලු.... ඒ කියන්නේ අවුරුදු හතරක් පහක් විතර වගේ.... ඒත් ඒ කාලෙත් මුගේ වැඩනම් පොඩි නෑ කියලා කවුරුත් දන්නවනේ....

    කොහොම හරි ඇම්ඩා මේ කාලෙ නිදාගන්නේ තාත්තා එක්කලු. ඒත් අම්මයි තාත්තයි ඉන්න කාමරේ ඇම්ඩටත් නිදාගන්න ඉඩ මදි හින්දා කරන්නේ අම්මා විතරක් ඒ කාමරේ නිදාගනිද්දි තාත්තා ඇම්ඩත් එක්ක අනිත් කාමරේ නිදාගන්න එකලු...

    දැන් ඉතින් හැමදාම මේක කරන්න පුළුවන් වැඩක්යැ... අනික ඇම්ඩගේ අම්මටයි තාත්තටයි පෞද්ගලික රහසිගත වැඩ නැතුවයැ කරගන්න.... ඒනිසා අම්මයි තාත්තයි පොඩි වැඩපිළිවෙලක් හැදුවා. රෑට අවශ්‍යතාවය ඇතිඋන කෙනා පොඩ්ඩක් උගුර පාදනවා "හ්ම්...." කියලා. අනිත් කෙනත් එකඟනම් එයත් උගුර පාදලා පොඩි සිග්නල් එකක් දෙනවා... ඊට පස්සේ ඉතින් ඒ ඒ දේවල් ඒ ඒ විදියට කෙරෙනවා.

    දැන් ඉතින් මේ අද වගේ වැස්සක් වහින සීතල රෑක ඇම්ඩගේ අම්මා පොඩි සිග්නල් එකක් දුන්නලු "හ්ම්..." කියලා. තාත්තත් ඉතින් ඇම්ඩා නිදිද කියලා එහෙම බලලා, සිග්නල් එකටත් රිප්ලයි කරලා යන්න ලෑස්ති වෙනකොටම ඇම්ඩා ඇහැරලා අඬන්න ගත්තා....

    "තාත්තෙ... තාත්තෙ... මාව දාල කොහෙද යන්නෙ..." කියලා ඇම්ඩා අඬනකොට, "ආ පුතේ මම මේ පොඩ්ඩක් එලියට යන්න හැදුවේ..." කියලා තාත්තා ආයෙත් ඇම්ඩා ලඟින් නිදාගත්තා...

    ආයෙ ටිකක් ඇම්ඩට නින්ද යනකන් හිටපු තාත්තා හෙමින් සැරේ අනිත් කාමරේට යන්න කියලා දොර ලඟට යනකොටම ඇම්ඩා ඇහැරලා "තාත්තේ..." කියලා කෑගහනවා.... තාත්තා ආයෙත් ඇම්ඩා ලඟට එනවා...

    මෙහෙම තුන් හතර පාරක්ම උනා... තාත්තගේ දැන් මල අතේ...

    අන්තිම සැරේ තාත්තා මේ පාරනම් යනවමයි කියලා හිතාන කොහොමහරි ඇම්ඩට හොරෙන් ගිහින් වැඩේට එන්ටර් වෙනකොටම අ‍රහෙන් ඇහෙනවා ඇම්ඩා කෑගහනවා.....

    හොඳටම මල පැනලා හිටපු තාත්තත් කෑගහලා කීවා "කෑගහන්නේ නැතිව හිටපිය යකෝ..... මම තොගේ අ$$$$$ හු$$$$$ එනකන්" කියලා....

    මේක ඇහිච්ච ඇම්ඩා කියනවා "අයියෝ තාත්තේ.... ඕක මට මුලින්ම කීවනම් හරිනේ.... එහෙනම් වැඩ ඉවර වෙලා මේ වෙනකොට අපි ආයෙ හොඳට නිදිනේ" කියලා.....