photography with amilaboy

sachi911

Member
Jan 31, 2010
3,363
222
0
In heR HeaRT <3
:no: :no: :frown: ඒ කොහොමද ???
55-200 එක DX ලෙන්ස් එකක්..

55-200 එකට වඩා.. 300 එකේ..
200 දී පින්තූර ෂාර්ප් නේ... :rolleyes:
ලෝ ලයිට් නම් කේස් තමා.. ඒත් මට නම් අවුලක් නෑ දෙයියනේ කියලා..


මොනා උනත්
18-300 වගේ එකක්ම ගත්තා නම් හොදයි කියලා මට දැන් හිතෙනවා බං...
එපා වෙනවා ලෙන්ස් දෙක මාරු කර කර පින්තූර ගන්නකොට..
එහෙම බලද්දී..
18-105 :love:


:sorry::sorry: aiyo mudal. amathaka una ne. oba thuma hari ne :yes::yes: mama use karlanam na oya eka, use karpu un kiyala thiyenawa dalaka thiyenawa 200 eka 300 ekata wada hodai kiyala :oo::oo::baffled::baffled:
 

arunajn

Member
May 19, 2009
161
9
0
SINHALA RATE
18-55 lens eka dala ganna 77K yanne :)
Machan How they sell @ 77k when Singapore price is coming around SGD979(USD 802)
http://www.nikon.com.sg/en_SG/product_details.page?DCRPath=templatedata/en_SG/saleable_product_information/data/Digital%20SLR%20Cameras/D5100.xml&CategoryID=gp54h9rz&currentTab=&currentLink=
Are they selling refurbished/Used?
 

320kanishka

Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    උබ සිරා හොද වැඩක් පටන් ගන්න යන්නෙ කොල්ලො :yes::yes::yes:

    මගෙන් උබට උපරිම සහය!!!:yes::yes::yes::D:D
     

    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://
    Machan How they sell @ 77k when Singapore price is coming around SGD979(USD 802)
    http://www.nikon.com.sg/en_SG/product_details.page?DCRPath=templatedata/en_SG/saleable_product_information/data/Digital%20SLR%20Cameras/D5100.xml&CategoryID=gp54h9rz&currentTab=&currentLink=
    Are they selling refurbished/Used?

    Brand New ! ! ! ( Thailand )
     

    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://
    කැමරාවයි , ලෙන්ස් එකයි දාලා තියන්න Dry Box එකක් ගෙදරදී හදාගන්නේ කොහොමද ?


    ;);););););););););)