එළකිරි කොල්ලෙක්;14336535 said:මට අද මගේ ජාතික ගීතය ඇතුළුව ගීත් ඉල්ලීම් 5ක් ඕනෙ
නැති නම් තොපේ බොටුව කඩා ලේ බොමි
1.Hallelujah-Shreck
2.Munbe vaa-(Tamil)silunu oru kadhal
3.Pransha yuwathiyan-Amal perera
4.I want to spend ma life time loving you-MA
5.Only Hope-A walk to remember
ස්ටයිලෝ ඇතුළු අපේ රේඩියෝ ටීම් එකත් මේ වෙලාවෙ රේඩියෝ අහන් ඉන්නසෙට් එකත් මට විශේෂ එකීත් එකතු කරගනිමි මෙව්ව එකට.
කවුරුවත් දැක්කෙ නෑ නෙ

ඔය මම ගැන කියන්නෙහන්තානට පායන හඳ ලස්සනයි ද කියන්නඅවසන් වසරෙදි සරසවියේ... ඔබෙ අත අරගෙන හන්තානේ...![]()

අඩෝ නවෝද් අයියා උඹ අපේ සුදු මාමා වගේ නෙ බං ටිකක්
