අයේ ඉතින් සුපිරිම තමයි
...මැක්සා
...මචන්...
අයේ ඉතින් සුපිරිම තමයි...මැක්සා
...මචන්...
අපිත් එක්කම ඉන්න මචන් සෙට් වෙලා මොනවා හරි කරන්න පුළුවන්......![]()

මලටි බැන්ඩ් කම්පෙරසර් එක මිට වාඩා හොඳයි වගෙනේ බං.......
මචන්ලා කවුරුහරි ඉන්නවාද මාසටරින් චෙන් එකට මැකසි මයිසර් පලගින් එක දලා වැඩ ගන්න කට්ටිය....අනේ පොඩ්ඩ කියලා දිපන්කො......මෙකත් ඩයනමික් රෙන්ජ් කම්පෙරශන් එෆකට් එකමද එන්නේ.......?මෙකෙ වෙනස මොකක්ද බං.....?මලටි බැන්ඩ් කම්පෙරසර් එක මිට වාඩා හොඳයි වගෙනේ බං.......

මචන්ලා කවුරුහරි ඉන්නවාද මාසටරින් චෙන් එකට මැකසි මයිසර් පලගින් එක දලා වැඩ ගන්න කට්ටිය....අනේ පොඩ්ඩ කියලා දිපන්කො......මෙකත් ඩයනමික් රෙන්ජ් කම්පෙරශන් එෆකට් එකමද එන්නේ.......?මෙකෙ වෙනස මොකක්ද බං.....?මලටි බැන්ඩ් කම්පෙරසර් එක මිට වාඩා හොඳයි වගෙනේ බං.......
මචෝ මාස්ටරින් කරන්න එපා FL එකෙන්. ඒකෙ ප්ලගින්ස් චා. Cubase එකට දාන්න ඒකට. ඒකට සාමාන්යන් හොද ප්ලගින්ස් එනව. මාස්ටරින් වලට පුලුවන් නම් Waves bundle එක යූස් කරන්න.
උබේ ප්රශ්නෙට උත්තරයක් දෙනව නම්, උබ කිව්ව හරි ඩයිනමික් කම්ප්රෙශන් එකම තමයි වෙන්නෙ. Maximus එකේ අරකට වඩා feature වැඩී. හොද visual feed back එකක් ගන්නත් පුලුවන්. FL එක යූස් කරනවනම් මාස්ටරින් වලටත් Maximus එක වඩා හොදයි.


ෆට්ට මචෝ. සුපිරි... 
fl plugins එහෙම චා නෑ බං මම ඔය softwares දෙකම use කරනවා ඒත් මම ගොඩක් වෙලාවට fl විටහ්රයි use කරන්නේ mixing and mastering වලටත්
මටනං cubase , fl දෙකම එකයි![]()
Plastic සද්දයක් එන්නෙ
අනේ මන්ද මචන් මට නම් ඒකෙ compress කරාම attack Rel වලින් ලොකු වෙනසක් එන්නෑ.Plastic සද්දයක් එන්නෙ
![]()

audio settings වල තියනවා mixer section එකේ drop down menu එකක්
ඒකෙ 512 දාපං![]()
Aniwa karamu.. Voice, guitar walata mama enawooooමෙතන singersla එහෙම ඉන්නවනම් කියන්න කට්ටිය සෙට් වෙලා සින්දුවක් කරමු![]()



Aniwa karamu.. Voice, guitar walata mama enawoooo![]()
උඹේ recording setup එක කොහොමද? මට pm එකක් දාපං මම දැන් යනවා