Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
https://soundcloud.com/djscutskye/rnb-1-master

ඔය මං ක්ලාස් එකේදී කරපු එකක් :cool:
අයේ ඉතින් සුපිරිම තමයි:D...මැක්සා:love:...මචන්...

අපිත් එක්කම ඉන්න මචන් සෙට් වෙලා මොනවා හරි කරන්න පුළුවන්......:D
 
Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
මචන්ලා කවුරුහරි ඉන්නවාද මාසටරින් චෙන් එකට මැකසි මයිසර් පලගින් එක දලා වැඩ ගන්න කට්ටිය....අනේ පොඩ්ඩ කියලා දිපන්කො......මෙකත් ඩයනමික් රෙන්ජ් කම්පෙරශන් එෆකට් එකමද එන්නේ.......?මෙකෙ වෙනස මොකක්ද බං.....?:Dමල‍ටි බැන්ඩ් කම්පෙරසර් එක මි‍ට වාඩා හොඳයි වගෙනේ බං.......:rolleyes:
 
dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    maximizer eka use කරන්නේ මචං මමනං chain එකේ අන්තිමට ඔක්කොම effects වලින් lost වෙච්ච volume එක ආපහු උඩට ගන්න :D
     
    • Like
    Reactions: Chrisrg

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    මචන්ලා කවුරුහරි ඉන්නවාද මාසටරින් චෙන් එකට මැකසි මයිසර් පලගින් එක දලා වැඩ ගන්න කට්ටිය....අනේ පොඩ්ඩ කියලා දිපන්කො......මෙකත් ඩයනමික් රෙන්ජ් කම්පෙරශන් එෆකට් එකමද එන්නේ.......?මෙකෙ වෙනස මොකක්ද බං.....?:Dමල‍ටි බැන්ඩ් කම්පෙරසර් එක මි‍ට වාඩා හොඳයි වගෙනේ බං.......:rolleyes:

    මචෝ මාස්ටරින් කරන්න එපා FL එකෙන්. ඒකෙ ප්ලගින්ස් චා. Cubase එකට දාන්න ඒකට. ඒකට සාමාන්‍යන් හොද ප්ලගින්ස් එනව. මාස්ටරින් වලට පුලුවන් නම් Waves bundle එක යූස් කරන්න.

    උබේ ප්‍රශ්නෙට උත්තරයක් දෙනව නම්, උබ කිව්ව හරි ඩයිනමික් කම්ප්‍රෙශන් එකම තමයි වෙන්නෙ. Maximus එකේ අරකට වඩා feature වැඩී. හොද visual feed back එකක් ගන්නත් පුලුවන්. FL එක යූස් කරනවනම් මාස්ටරින් වලටත් Maximus එක වඩා හොදයි.
     
    • Like
    Reactions: Chrisrg

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මචෝ මාස්ටරින් කරන්න එපා FL එකෙන්. ඒකෙ ප්ලගින්ස් චා. Cubase එකට දාන්න ඒකට. ඒකට සාමාන්‍යන් හොද ප්ලගින්ස් එනව. මාස්ටරින් වලට පුලුවන් නම් Waves bundle එක යූස් කරන්න.

    උබේ ප්‍රශ්නෙට උත්තරයක් දෙනව නම්, උබ කිව්ව හරි ඩයිනමික් කම්ප්‍රෙශන් එකම තමයි වෙන්නෙ. Maximus එකේ අරකට වඩා feature වැඩී. හොද visual feed back එකක් ගන්නත් පුලුවන්. FL එක යූස් කරනවනම් මාස්ටරින් වලටත් Maximus එක වඩා හොදයි.

    fl plugins එහෙම චා නෑ බං මම ඔය softwares දෙකම use කරනවා ඒත් මම ගොඩක් වෙලාවට fl විටහ්රයි use කරන්නේ mixing and mastering වලටත් :yes:

    මටනං cubase , fl දෙකම එකයි :D
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    fl plugins එහෙම චා නෑ බං මම ඔය softwares දෙකම use කරනවා ඒත් මම ගොඩක් වෙලාවට fl විටහ්රයි use කරන්නේ mixing and mastering වලටත් :yes:

    මටනං cubase , fl දෙකම එකයි :D

    අනේ මන්ද මචන් මට නම් ඒකෙ compress කරාම attack Rel වලින් ලොකු වෙනසක් එන්නෑ. :confused:Plastic සද්දයක් එන්නෙ:D