eke optical image stabilization thiyenawa
ඕක අවුලක් නෑ..
ඒත් ඉතින් ඕකකින් DSLR එකකින් කරන දේ බලාපොරොත්තු වෙන්න බෑ...![]()
![]()
අනිත් එක සුපර් සූම් කැමරා වල ..
සූම් එක වැඩි වෙන්න වෙන්න කොලිටි එක අඩු වෙනවා..
තව .. ඕක අරන් යද්දී ත්රිපාදයක් අරන් යන්න වෙනවා..
නැත්තම් අවුල් .. (සූම් එක වැඩි අගයකදී අතේ පොඩි සෙලවීමක් කියන්නේ පින්තූරෙට ලොකු බලපෑමක්..)
මං නම් කියන්නේ.. අනේ මංදා![]()
tikak purudu unama godak zoom karala photo ganna eke issue ekak wena ekak na.
mage lagath Z990 30X super zoom ekak thiyenawa
yaka kiyana tharan kalu na
uge awashyathawe anuwa mama nam kiwwe eka ganna kiyala
deyyane kiyala yana yana thana samanyen quality photo tikak gahaganna puluwan wei oken







