Marians Unplugged - Golden Classics

Kithu

Active member
  • Sep 28, 2009
    356
    52
    28
    posterzf.jpg
    [/URL] Uploaded with ImageShack.us[/IMG]

    මචංලා, මේක අපි කොල්ලො set එක එකතු වෙලා ඉස්කෝලෙ වෙනුවෙන් කරන වැඩක්. Mariansලා මේ concept එක කුරුණෑගල ගහන පළවෙනි වතාව තමයි මේක. කුරුණෑගල අවට පුළුවං උං ඉන්නවනම් බලන්න ඇවිත් සහයෝගයක් දියල්ලා!:yes::yes:

    Tickets are available at :- Cargills Foodcity, Samudra Book Shop and Dinapala Group.