Gif help

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මචංලා...
    මම මේ පොඩි අවතාරයක් (සිංහලෙන්ම කියනවා නම් Avatar එකක්) හදා ගන්න කියලා බැලුවේ...
    ඒකට හොද සොෆ්ටවෙයාර් කෑල්ලක් කියහල්ලකෝ....
    ලොකු දෙයක් කරන්න ඕනේ නෑ...අකුරු ටිකකුයි පොඩි ඇනිමේෂන් කෑල්ලකුයි විතරයි රිංගවගන්න ඕනේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    photoshop vala aluth version thiyenavanum eevalin vunath karaganna puluvan. naththum ithin gif animator software ekak pavichchi karanna.
     
    • Like
    Reactions: delmar

    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    Foreman_12831085_3500_sc1.jpg


    http://download.cnet.com/Easy-GIF-Animator/3000-2186_4-10202399.html
     
    • Like
    Reactions: delmar