.:: ANDROID වැඩකාරයෝ Part II ::.

meknick29

Well-known member
  • Feb 5, 2012
    2,680
    892
    113
    machan mama oya seen eka gana danne naha ban ekai baya atha gahanna mama inneth lankwe neme hadisiyak unoth ahaganna machan dana widihath thiyaana video ekak ekkama diyanko ... thnkz ban melo deyak danne naha ban mama oya gana ekai ...
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    machan mama oya seen eka gana danne naha ban ekai baya atha gahanna mama inneth lankwe neme hadisiyak unoth ahaganna machan dana widihath thiyaana video ekak ekkama diyanko ... thnkz ban melo deyak danne naha ban mama oya gana ekai ...

    machan danna widihata S ekata Official update naa 2.3.6 passe !! umbata custom rom thamai ehenam daana wenne .. naththan thibichcha ginger bread version ekama dapan odin walin

    Odin Download link : http://stockroms.net/file/Tools/ODIN
    ginger bread for S : http://www.sammobile.com/firmware/?page=3&model=GT-I9000&pcode=O2U&os=1&type=1#firmware


    phone eka download mode ekata daala odin eken install karanna

    mei thiyenne S2 eka download mode ekata daaganna wihiha ! ae wagema thamai S ekath karanna thiyenne

    http://galaxys2root.com/galaxy-s2-r...ckworkmod-recovery-on-rooted-galaxy-s2-i9100/
     
    • Like
    Reactions: vpsupun

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මචන් මගේ ෆොනේ එක galaxy s එකක්. කස්ටම් රොම් තමඊ use කලේ. මන් sammobile site එකෙන් ඉන්දියාව ට තියන os එක downlo කරලා සෙටප් කලා. දැන් error එකක් එනවා.bootlogo එක load වෙවී තියනවා. මන් odin use කරලා තමඊ කලේ.

    මේවා තමඊ use කලේ
    Odin3v1.87
    I9000_s1_odin_20100803.pit
    I9000DDJVB_I9000ODDJVB_INU



    error එක තමඊ
    E:failed to mount /dbdata (Invalid argument)

    --Copying media files--
    E:failed to mount /dbdata (File exists)
    E:copy_dbdata_media:Can't mount /dbdata
    your storage not prepared yet. please use UI menu
    for format and reboot actions.
    media files copy failed.


    මචන් pls help මචන්.ඔක්කොම හිර වෙලා තියෙන්නේ call එකක්වත් ගන්න බෑ

    pit file එක ෆ්ලෑෂ් කරපු හින්ද වෙන්න ඕනා. partition table එක අවුල් වෙලා වගේ. බලපන් පොඩ්ඩක් UK වලට ආපු එක download කරලා, ඉන්දියාවට ආපු එක දැම්ම කියල උඹට මුකුත් හම්බ වෙන්නේ නෑ, sinhala fonts එන්නේ නෑ Galaxy S එකට.
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මචං තිලිණ, උඹේ xperia theme එක GNote එකේ JB leak ( LSC ) එකත් එකක් වැඩ කරනවද ? මට හරියටම හරියන Zip එකයි, අවශ්‍ය අනිත් ඒවායේ links ටික මෙතන දාපන්කෝ.... XDA එකේ thread එකේ හරියට පැහැදිලි නෑ. මචං Download zip files වල links කෙලින්ම දාපන් කෝ එතන. හොයන්න ගියාම අංජනමක් බලන්න වෙනවා. :P

    තව අර Walkman port එකත් හිතට ඇල්ලුවා... ඒකේ ඌ දාලා තියෙන්නේ tested working with AOSP විතරයි නේ බං. stock JB එකක් දුවන එකක් නැද්ද ? අනික build.prop ලොකු change එකක් තියනවා. conflicts entries නැති වෙයිද? උඔ ඕක S3 එකට දැමමද ? DSP Manager ( or awesome beats ) වලට වඩා සිරා ද ?
    ප්‍රශ්ණ වැලක් තියෙනවා. කරුණාවෙන් උත්තර දීපන් :D
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මචං තිලිණ, උඹේ xperia theme එක GNote එකේ JB leak ( LSC ) එකත් එකක් වැඩ කරනවද ? මට හරියටම හරියන Zip එකයි, අවශ්‍ය අනිත් ඒවායේ links ටික මෙතන දාපන්කෝ.... XDA එකේ thread එකේ හරියට පැහැදිලි නෑ. මචං Download zip files වල links කෙලින්ම දාපන් කෝ එතන. හොයන්න ගියාම අංජනමක් බලන්න වෙනවා. :P

    තව අර Walkman port එකත් හිතට ඇල්ලුවා... ඒකේ ඌ දාලා තියෙන්නේ tested working with AOSP විතරයි නේ බං. stock JB එකක් දුවන එකක් නැද්ද ? අනික build.prop ලොකු change එකක් තියනවා. conflicts entries නැති වෙයිද? උඔ ඕක S3 එකට දැමමද ? DSP Manager ( or awesome beats ) වලට වඩා සිරා ද ?
    ප්‍රශ්ණ වැලක් තියෙනවා. කරුණාවෙන් උත්තර දීපන් :D
    mage elegant theme eka s3 ekata witharai machan,anik models support karanne na

    walkman eka wada,awulak na(mines on stock 4.1.2 )
    dsp manager eka delete karanna walkman eka flash karanawa nam,walkman with clearbass is the best media player for android for me ;)
    build prop eke alut entries kipayak add wenawa echcharai,e sony entries ewa nathuwa sony media apps wada karanne na
     

    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    මචන්ලා මට පොඩ්ඩක් කියනවද දන්න කෙනෙක් Galaxy S3 එකේ i9300, i9300x, i9300t වගේ ඒවගේ වෙනස මොකක්ද කියල. මේවගෙන් හොදම එකඊ.:confused:

    bump
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මචන් ෆෝන් එක Computer එකට connect කරලා computer එකෙන් system root එකට log වෙලා MOD එහෙම කරන්න SOFTWARE එකක් තියෙනවද? :confused:
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    mage elegant theme eka s3 ekata witharai machan,anik models support karanne na

    walkman eka wada,awulak na(mines on stock 4.1.2 )
    dsp manager eka delete karanna walkman eka flash karanawa nam,walkman with clearbass is the best media player for android for me ;)
    build prop eke alut entries kipayak add wenawa echcharai,e sony entries ewa nathuwa sony media apps wada karanne na

    සමාවෙන්න රත්තරනේ වරද මගේ අතේ :D :P
    මම අදහස් කලේ Xperis Z Launcher එක... theme එක නොවේ....
    මේන් මේක.... මේකට උදව්වක් දීපන්....
    http://forum.xda-developers.com/showthread.php?t=2102001

    වෝක්මන් එක අදම දාලා බලන්න ඕනේ :D
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මචන් ෆෝන් එක Computer එකට connect කරලා computer එකෙන් system root එකට log වෙලා MOD එහෙම කරන්න SOFTWARE එකක් තියෙනවද? :confused:

    තියෙනවා... command prompt එක.... ADB තියෙනවා නම් ඕනේ මගුලක් කරන්න පුළුවන්. :D
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    සමාවෙන්න රත්තරනේ වරද මගේ අතේ :D :P
    මම අදහස් කලේ Xperis Z Launcher එක... theme එක නොවේ....
    මේන් මේක.... මේකට උදව්වක් දීපන්....
    http://forum.xda-developers.com/showthread.php?t=2102001

    වෝක්මන් එක අදම දාලා බලන්න ඕනේ :D
    ah eka note ekata wada(supported device list eka kiyawapanko :P :rolleyes: oke devices okkoma xda un test karapuwa),podi alignment awulak tiyenawa 320 dpi wala note eke so just set dpi to 340
    alignment error eka hadanna mata galaxy note ekak ona test karanna nathuwa ba :/
     

    admcw

    Junior member
  • Jun 28, 2008
    685
    8
    18
    In the film hall
    Kawuru Hari me software 1k request karala tibba... Eth mathaka na kawda kyala... Any way menna damma... (Habai ussapu 1k)


    12202_1354935999_1086.png


    file01dfe06d091.jpg


    Code: Select all
    https://lh4.ggpht.com/nIdI30itprr3GJz8vSiPrOaxtU64F--QOET8Pbc1uercU9rGGIIvFZswEtxmzb3GUw
    https://lh3.ggpht.com/i0rrrhFR0QrMlp0v9dKHpYKCE1VYxtl-m5NNfjCX3UF4YPCxNHPx0di7KdBsYp0Nrxh1





    Designed by GO Dev Team, ‘neXt Launcher’ shows how a 3-D and dynamic launcher could be possibly like — Extend imagination, extend capabilities. Wish you enjoy this app and have a wonderful holiday!

    Features:
    1. Various operation for icons: icons support rotation, reset, select, align and so on. Operation is easy and fantastic.
    2 .Unlimited screen layout: placing icons or widgets randomly which forms your own home screen.
    3. Stereoscopic screen preview: lots of screen display effects, dazzling animation of screen switching about adding or deleting screen.
    4. Quick screen management: adding different kinds of elements in screen edit including application icons, folders and widgets. It’ll support changing wallpapers and themes soon.
    5. Rotatable dock: inverting upward or downward the Dock can quickly switch among home screen, screen edit and screen preview.
    6. Powerful app drawer: icons can be arranged by names or by time, and folders can be created by overlaying icons. Batch mode and operation of adding apps to screen are also available.
    7. Beautiful scrolling effects: a variety of app drawer scrolling effects that provide a distinctive screen switching experience.
    8. Fancy 3D widgets: 3D widgets that are based on Next Launcher are coming soon!



    Code: Select all
    https://play.google.com/store/apps/details?id=com.gtp.nextlauncher



    file13547886021.png


    Code: Select all
    http://hulkload.com/jugjjxob1cbb.html
    http://www.filedwon.com/129qeg4f0ukz/neXt_Launcher_1_13.apk.html
    http://filevice.com/1bt15dq8lyit
     

    admcw

    Junior member
  • Jun 28, 2008
    685
    8
    18
    In the film hall
    temple run 2 point ganna cheat ekak nadda

    Temple Run 2 v1.0.1 (Unlimited Money & Gems) android

    file24d6b5c02a1.jpg


    The sequel to the smash hit phenomenon that took the world by storm!

    With over 170 million downloads, Temple Run redefined mobile gaming. Now get more of the exhilarating running, jumping, turning and sliding you love in Temple Run 2!

    Navigate perilous cliffs, zip lines, mines and forests as you try to escape with the cursed idol. How far can you run?!

    FEATURES

    ★ Beautiful new graphics
    ★ Gorgeous new organic environments
    ★ New obstacles
    ★ More powerups
    ★ More achievements
    ★ Special powers for each character
    ★ Bigger monkey!!!


    More info:
    Code: Select all
    https://play.google.com/store/apps/details?id=com.imangi.templerun2



    Download:
    Code: Select all

    http://ul.to/ls8fmzl4
    http://datacloud.to/download/2b6fc7f04/templerun2-googleplay-mod-apk




    (USSAPU 1K)
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    s3 එකේ මන්ම ඇහුවනේ කාලයක් phone එක pc එකට connect කලාම mass storage විදියට පෙන්නන්නේ නැනේ. photo එකක් හොයාගන්න view කරන්නම වෙනවනේ . ඒකට එකම solution එක kies air තමා .එකෙන් අපිට ඕන pics ටික විතරක් බලල save කරගන්න පුළුවන්. දන්නැති අයට තමා කිව්වේ හොඳේ .දන්න අය බනින්නෙපා .මටනම් මේ ක්‍රමේ මර ලේසි සහ මන් දන්නා විදියට එක තම එකම ක්‍රමය
    3D_emoticon_209.gif

     

    dgsoft

    Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha
    මචංලා SKY(A710K) Android ෆෝන් එකක් තියෙනවා.මම ඒකට pattern Lock එකක් දැම්මා... දැන් ඒක අමතකයි මට.. මේක අන්ලොක් කරන්න දන්න කෙනෙක් උදව් කරන්න..Google Account එකේ username & password දුන්නට unlock වෙන්නෙ නැහැ..