machan mama oya seen eka gana danne naha ban ekai baya atha gahanna mama inneth lankwe neme hadisiyak unoth ahaganna machan dana widihath thiyaana video ekak ekkama diyanko ... thnkz ban melo deyak danne naha ban mama oya gana ekai ...
මචන් මගේ ෆොනේ එක galaxy s එකක්. කස්ටම් රොම් තමඊ use කලේ. මන් sammobile site එකෙන් ඉන්දියාව ට තියන os එක downlo කරලා සෙටප් කලා. දැන් error එකක් එනවා.bootlogo එක load වෙවී තියනවා. මන් odin use කරලා තමඊ කලේ.
මේවා තමඊ use කලේ
Odin3v1.87
I9000_s1_odin_20100803.pit
I9000DDJVB_I9000ODDJVB_INU
error එක තමඊ
E:failed to mount /dbdata (Invalid argument)
--Copying media files--
E:failed to mount /dbdata (File exists)
E:copy_dbdata_media:Can't mount /dbdata
your storage not prepared yet. please use UI menu
for format and reboot actions.
media files copy failed.
මචන් pls help මචන්.ඔක්කොම හිර වෙලා තියෙන්නේ call එකක්වත් ගන්න බෑ

mage elegant theme eka s3 ekata witharai machan,anik models support karanne naමචං තිලිණ, උඹේ xperia theme එක GNote එකේ JB leak ( LSC ) එකත් එකක් වැඩ කරනවද ? මට හරියටම හරියන Zip එකයි, අවශ්‍ය අනිත් ඒවායේ links ටික මෙතන දාපන්කෝ.... XDA එකේ thread එකේ හරියට පැහැදිලි නෑ. මචං Download zip files වල links කෙලින්ම දාපන් කෝ එතන. හොයන්න ගියාම අංජනමක් බලන්න වෙනවා.
තව අර Walkman port එකත් හිතට ඇල්ලුවා... ඒකේ ඌ දාලා තියෙන්නේ tested working with AOSP විතරයි නේ බං. stock JB එකක් දුවන එකක් නැද්ද ? අනික build.prop ලොකු change එකක් තියනවා. conflicts entries නැති වෙයිද? උඔ ඕක S3 එකට දැමමද ? DSP Manager ( or awesome beats ) වලට වඩා සිරා ද ?
ප්‍රශ්ණ වැලක් තියෙනවා. කරුණාවෙන් උත්තර දීපන්![]()

මචන්ලා මට පොඩ්ඩක් කියනවද දන්න කෙනෙක් Galaxy S3 එකේ i9300, i9300x, i9300t වගේ ඒවගේ වෙනස මොකක්ද කියල. මේවගෙන් හොදම එකඊ.![]()

mage elegant theme eka s3 ekata witharai machan,anik models support karanne na
walkman eka wada,awulak na(mines on stock 4.1.2 )
dsp manager eka delete karanna walkman eka flash karanawa nam,walkman with clearbass is the best media player for android for me
build prop eke alut entries kipayak add wenawa echcharai,e sony entries ewa nathuwa sony media apps wada karanne na


මචන් ෆෝන් එක Computer එකට connect කරලා computer එකෙන් system root එකට log වෙලා MOD එහෙම කරන්න SOFTWARE එකක් තියෙනවද?![]()

ah eka note ekata wada(supported device list eka kiyawapankoසමාවෙන්න රත්තරනේ වරද මගේ අතේ![]()
මම අදහස් කලේ Xperis Z Launcher එක... theme එක නොවේ....
මේන් මේක.... මේකට උදව්වක් දීපන්....
http://forum.xda-developers.com/showthread.php?t=2102001
වෝක්මන් එක අදම දාලා බලන්න ඕනේ
oke devices okkoma xda un test karapuwa),podi alignment awulak tiyenawa 320 dpi wala note eke so just set dpi to 340s ii වෙන රටක රොම් එකක් අප්ඩෙට් කලොත් සිංහල වැඩ කරන්නෙ නැතුව යනවද....
temple run 2 point ganna cheat ekak nadda







temple run 2 point ganna cheat ekak nadda