~ කැසිනෝ එකකට රිංගමු ~ සමාප්තිය..! ~

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    සාමාන්‍ය ජනතාවට ඝෝචර නොවෙන කව්රුත් කියල නොදෙන දෙයක් ගැන දැනුවත් කලාට ගොඩක් ස්තුතියි සහෝදරයා. casino කියල හැම එකාම කිව්වට එකෙක්වත් දන්නේ නැහැ කොහොමද මේවා play කරන්නේ කියල. ඉරිදා පත්තරේක ලොකු පිටුවක පිරෙන්න දාන්න තරම් උඹේ ආර්ටිකල් එක සුදුසුයි. සාමාන්‍ය ජනතාවට යමක් ව්ටහෙන විදිහට ලිවීමේ කලාව උඹ උපතින් ගෙනත් තියනවා සහෝදරයා. මගෙන් සුභපැතුම්.
     
    • Like
    Reactions: MihiCherub

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    ela ela +6

    ela machoo thnxx

    ela macho thawa tikakin kiyawannam ..fatta rep denna balu :(
    එලස්.. පුලුවන් වෙලාවක කියවන්න.. උපරිම අකුරු ගාන දාල තියෙන්නෙ... මගෙ පරන පෝස්ට් වල තිබ්බ ගොඩක් ඒව අයින් කලා.

    tfs machan, +rep

    හැමෝටම ගොඩක් ස්තූතියි... රෙප් 5+ දුන්න හැමෝටම..

    adooo uba kohimada ban owa ochara danneeeee
    :rolleyes:;)

    නියමයි මචාන් වැදගත්... මේකෙ ඉතුරු ටිකෙත් ලින්ක් ටික දාපන්කො... +5
    උපරිම අකුරු ගාන දාල තියෙන්නෙ... මගෙ පරන පෝස්ට් වල තිබ්බ ගොඩක් ඒව අයින් කලා. ඒවත් බලන්න..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අපි දුප්පත් කොල්ලො බන්
    අපිට ඔය කැසිනෝ බැසිනෝ කැප නෑ
    ඕවලට යන උන්ට තියෙන්නෙ එකම ප්‍රශ්නයක් විතරයි
    ඒ සල්ලි වැඩිවීමේ ප්‍රශ්නය
    නිරේ ඉඩ මදි වෙයි එයාලට
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,461
    6,274
    113
    12.gif
    12.gif
    12.gif
    kohe gahuwath suduwa suduwamathamai banz. dawase hambakarala kasippu gahala sudupiteye puja karana aun ennawane ganita thadibanwa.lankawe wena seen eka.buruwa gahana hati dannwa loku thanwala wena seen okai keyla danaganna hondai.meka mage comment eka.
    11.gif
     

    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    බොරු ජාතිආලයෙන් ඉන්න අයගෙන් කුනුහරප රෙප් ලැබෙන බව දන්නව

    Don't worry, we will appreciate all the good work..
    we are not typical !
    my favorite casino game is Blackjack.
    I used
    http://casino.bovada.lv/ site to play it on-line just for fun. you also can try this on-line first and get experience before you really go live.

    + Added
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,461
    6,274
    113
    බොරු ජාතිආලයෙන් ඉන්න අයගෙන් කුනුහරප රෙප් ලැබෙන බව දන්නව
    Don't worry, we will appreciate all the good work..
    we are not typical !
    my favorite casino game is Blackjack.
    I used
    http://casino.bovada.lv/ site to play it on-line just for fun. you also can try this on-line first and get experience before you really go live.

    + Added

    me kalla komada umba QUOTE kare.me thread ake thebuna ekakda.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    අම්මෝ බන්... මම කැසිනෝ එකක් දැකලවත් නෑ..එත් මේක බලල මමත් එක්ස්පර්ට් කෙනෙක් උනා..:D:D:D