ElaKiri Hell | හෙළ |

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ටිටී කොහොමත් මගේ කියල එයා මට කිව්ව :)

පට්ටං දුන්නට අපි යට වෙන්නෑ :no: දිගටම අපෙ සටන ගෙනියනව :yes:
උබට මේකට එන්න ඕනේ නැ ඉතින් උබට අපායේ තාමා ඉන්න වෙන්නේ:baffled:
 

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ටිටී කොහොමත් මගේ කියල එයා මට කිව්ව :)

    පට්ටං දුන්නට අපි යට වෙන්නෑ :no: දිගටම අපෙ සටන ගෙනියනව :yes:
    ලකත් ටිටීට ලව දැම්මළු කාලයක් අයිසෝ.:dull:එක ප්‍රසිද්ධ රහසක්:rolleyes:.ටිටී ලකා එක්ක එකට හැම තැනම ගිහිනුත් තියනවලු:baffled:
    උසී උසී....:rofl::rofl:
    මෙන්න දැක්කනෙ අයිස් පුතේ මූ උඹට බල්ලෙක්ට වගේ කතා කරන්නෙ:(.මම නම් පුතේ වත් කියනවා:sorry:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ලකත් ටිටීට ලව දැම්මළු කාලයක් අයිසෝ.:dull:එක ප්‍රසිද්ධ රහසක්:rolleyes:.ටිටී ලකා එක්ක එකට හැම තැනම ගිහිනුත් තියනවලු:baffled:

    මෙන්න දැක්කනෙ අයිස් පුතේ මූ උඹට බල්ලෙක්ට වගේ කතා කරන්නෙ:(.මම නම් පුතේ වත් කියනවා:sorry:


    අපිව කොටවන්නත් බෑ ඩෝ :P නයිස් ට්‍රයි :rofl:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    උඹට මේ ත්‍රේඩ් එකේ වෙනසක් දැනෙන්නෙ නැද්ද බන්:dull:.නිකන් අයිස් සෙවළ වගේ:rofl:
    oka ethin kiyannath deyakdha ban:lol:. hama thread eke wagema me thread eketh ehma thma:dull:
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    මම මේ දිවිය ලෝක පැත්තේ විසිට් එකක් දාන ගමන් නිකං බලලා යන්න ආව....;) කෝ මේකේ යමපල්ලො ටික නැහැනේ... අද ඉරිද නිසා නිවාඩුද..? :P
    මේක Renovate කලානේ ඉතින් කට්ටිය නිදි දැන්
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    අපිව කොටවන්නත් බෑ ඩෝ :P නයිස් ට්‍රයි :rofl:
    කූඩැල්ලො මෙට්ටෙ උඩ තියන්න බෑ නේ:dull:.උන්ගෙ තියන නරි ගතියටට පනින්නෙ බිමටමයි:(
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    යමයා එකනං මම ඇක්ටිං පාරක් දාන්නද....යම රජ :rofl:
    මොකද මටත් ඉහටත් උඩින් සුදුසුකම් තියේ....:yes:
    යමපල්ලෝ ඕනේ නැහැ යමරැජිනක් ඉන්නවනේ
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    උඹට අන් දෙකකුත් තියන එකේ දාපං බලන්න ඇක්ටිං පාර :P

    උඹ සුදුසුයි කියල අපි හිතුවොත් දැනට ඉන්න අම්මණ්ඩිව එලවල උඹව පත් කරගන්නව :cool:


    (මේක දැක්කොත් මං ඉවරයි)
    දඬු කදේ ගහනව තොපව
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    දඬු කදේ ගහනව තොපව
    funny_animated_pictures_31.gif
     
    Status
    Not open for further replies.