ElaKiri Hell | හෙළ |

Status
Not open for further replies.

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    යමයා එකනං මම ඇක්ටිං පාරක් දාන්නද....යම රජ :rofl:
    මොකද මටත් ඉහටත් උඩින් සුදුසුකම් තියේ....:yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපායෙ පිටවීමේ දොරටුවක් නෑ ගොබිලො :rofl:
    උදේට කන්න ගිහින් තව ටිකකින් එයි :D

    හුටා එහෙමද...? :baffled: යමයව ශේප් කරගන්න බලන්න ඕනේ... හොර පාරකින්වත් මාරු වෙන්න...
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    යමයා එකනං මම ඇක්ටිං පාරක් දාන්නද....යම රජ :rofl:
    මොකද මටත් ඉහටත් උඩින් සුදුසුකම් තියේ....:yes:



    උඹට අන් දෙකකුත් තියන එකේ දාපං බලන්න ඇක්ටිං පාර :P

    උඹ සුදුසුයි කියල අපි හිතුවොත් දැනට ඉන්න අම්මණ්ඩිව එලවල උඹව පත් කරගන්නව :cool:


    (මේක දැක්කොත් මං ඉවරයි)
     
    Last edited:

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    කට්ටිය ඉවසල හිටියොත් හොඳයි
    මට මෙතන Renovating වගයක් කරන්න තියෙනවා
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    යමයා එකනං මම ඇක්ටිං පාරක් දාන්නද....යම රජ :rofl:
    මොකද මටත් ඉහටත් උඩින් සුදුසුකම් තියේ....:yes:
    දුප් මෙතනින්.:frown:මට බලාගන්න කීවා මෙතන:dull:.එක එක සත්තු ඇවිත් වනසයි කියලා.යම රැජින මේ වෙලාවෙ කුස් කුස් ආහාරයට ගන්නවා:lol:
    නොදකින් :lol:
    රිදුනා :(
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ෆේක හදන එවුන් අපායට ආවාම දෙන දඩුවම

    ESE_20081202_13541.jpg
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    දුප් මෙතනින්.:frown:මට බලාගන්න කීවා මෙතන:dull:.එක එක සත්තු ඇවිත් වනසයි කියලා.යම රැජින මේ වෙලාවෙ කුස් කුස් ආහාරයට ගන්නවා:lol:

    රිදුනා :(


    අඩෝ මං උගෙ පැත්තේ හරිය :angry:


    :P
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    අඩෝ මං උගෙ පැත්තේ හරිය :angry:


    :P
    තොගෙ පව් වලට මම තවත් දඩුවම් වැඩි කරනවමයි:growl:.දෙන්නම් ජම්බු උඹට:dull:.අල්ලසක් හරි දෙනවා යමයට:cool:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ෆේක හදන එවුන් අපායට ආවාම දෙන දඩුවම

    ESE_20081202_13541.jpg
    ලේසි ඇති නේ මෙතනින් කපද්දින්:baffled:.මොකද කකුල් දෙකෙන්ම අල්ලගන්න පුලුවන්නේ:lol:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    තොගෙ පව් වලට මම තවත් දඩුවම් වැඩි කරනවමයි:growl:.දෙන්නම් ජම්බු උඹට:dull:.අල්ලසක් හරි දෙනවා යමයට:cool:


    අපි කැරැල්ලක් ගහන්න ඉන්නේ උඹලව මෙතනින් තොලොංචි කරවන්න :cool:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අල්ලපු ගෙදර හිටපු අක්කට ලියුමක් දුන්නා :baffled::P
     

    charly123

    Member
    May 21, 2012
    2,122
    196
    0
    kelekta bokken adare karapu eke thmai mama karapu lokuma weredda. ekata daduwamuth lebuna. thama widawanawa :sorry: :sorry: :sorry:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    අපි කැරැල්ලක් ගහන්න ඉන්නේ උඹලව මෙතනින් තොලොංචි කරවන්න :cool:
    බලන්න මට විරුද්දව ඉන්න එවුන් අත උස්සපල්ලා:eek:.යමයගෙ සෙකට්‍රි මම.:cool:මටත් යමයට වගේම මෙතන තැන තියනවා:dull:.එම නිසා අයිස් නරයා බත් හොරා දැන් තොපගේ කුනු කට වසාගෙන මුල්ලකට වී සිටව:rofl:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    එපා එපා අපට එපා :cool:

    දැනට අපායේ අරක්ගෙන සිටින කොන්ද පන නැති නායකත්වය පන්නා lanknath123ව යමපල්ලා හැටියට තෝරාපත් කරගමු :cool: ඔබට වාසි රැසක් :rofl:
     
    Status
    Not open for further replies.