|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
tuzki-bunny-emoticon-008.gif
 
Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
ගැනු ළමයි ගැන ................... (හැමෝ ගැනම නෙවයි )

එකෙන්ම කියනවනම් කෙල්ලෝ කියනේ "කාලගුණය" වගේ ඉක්මනිනි වෙනස්වෙන සුළුය ,අපිට බැරි කෙල්ලන්ට පුළුවන් එකම දේ memory full clear කරන එක කෙටියෙන්ම කියනවනම් girls ලට අලුත් affair එකක් කියන්නේ අලුත් 4න එකක් වගේ එයාලගේ මතකය memory චිප් එක වගේ අලුත් 4න එකක් හම්බ උනාම චිප් එක full format කරලා අලුත් 4n එකට දාල use කරනවා නැත්නම් අලුත් memory චිප් එකක් use කරනවා පරණ දේවල් මුකුත් මතක නැ ඔකොම අලුත් , වෙලාව කියනේ අපිට තියෙන්නේ කෝචර format කරත් ආය ආය auto recovery වෙන internal memory එකක් , තවද හැම කෙල්ලක්ම ඒවගේ නැ එළකිරි වගේ කෙල්ලෝ කොල්ලෝ ඕනි තරම් ඉන්නවා ...................
 
kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර

    :D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    11.gif
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    හුස්මක් දුරින් හිටියට
    ගවුවක් දුර යන්න එපා
    ආදරයක් මම දුන්නට
    දුක් ගින්දර දෙන්න එපා
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ඔන්න මමත් ආව..... මාවත් පැතකින් දාගනිල්ලා... :dull::dull:
     
    Last edited:
    Status
    Not open for further replies.