2013 Jan 27 - ElaKiri Radio ! - Yans bar with Angodaya

Status
Not open for further replies.

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අනේ ඕකයි මමයි දන්න බේස්...
    අර දිල්රසාන් නැත්නම් ඔයටිකත් නෑ...
    :dull::dull::dull:


    උඹට අවුලක් නැද්ද? :dull: hq අහන්නේ මම ඒත් අවුල්

    කතා කරද්දී background music නැතුව කතා කරන්න කියපං ඒ දාන සින්දුව පොරගේ මයික් එකත එක්ක යන්නේ නෑ
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    0046.gif
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මං ආවා, කොලුවෙක්ගෙ උපන් ඩේ එකක් තිබ්බ. කෙලලා කෙලලා ආව ටවුමෙන්. :P ඇදන් වතුර තිබහයි පට්ට යන්න. :(
    අහන් ඉන්නෙ සෝ එක. කෝ සෝමෙ. කව්ද මේ.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹට අවුලක් නැද්ද? :dull: hq අහන්නේ මම ඒත් අවුල්

    කතා කරද්දී background music නැතුව කතා කරන්න කියපං ඒ දාන සින්දුව පොරගේ මයික් එකත එක්ක යන්නේ නෑ

    ආහ්හ් දේශප්‍රේමියා කෙසේද ? :baffled:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    අඩේ මේ සින්දුව පට්ටයි.......... එල එලාස්. යූ සැන් ටු මී.........:cool::cool::cool: :rolleyes: :rolleyes: :rolleyes: :D
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    දංඋඉ නැගිට්ටේ අනේ :(

    "අනේ අනේ දැන් කාලෙ හැදෙන ගෑනු ලමයි. පස්ස පැත්තට අව්ව වැටෙනකන් නිදා ගත්තම හරි යනවමද මං අහන්නෙ?" (quote from a sri lankan parent) :rofl:
     
    Status
    Not open for further replies.