2013 Jan 27 - ElaKiri Radio ! - Yans bar with Angodaya

Status
Not open for further replies.
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    අහ්හ් කොල්ලෝ කොහොමද මචන්..කොහෙද ගිහින් හිටියේ බන්
    :rolleyes::rolleyes:

    ත්‍රෙඩ් එකක් දාන්න හිටියා බං
    ඒක ඇන ගත්තා.දවස් 4 ක මහන්සිය වතුරෙ:baffled:
    ඉස්කෝලෙ යන පොඩි එවුන් නේද??:Pපල පල වැඩක් කරගනින්:angry:
    නින්ද යන්නේ නෑ... ඇස් පියන්න බෑ මල් ගෙනත් දියල්ලා.. :angry::angry:
    මේ දවස් වල නම් හොයන්නම වෙනව:rolleyes::rolleyes:
    උඹ කියනවනම් බබා වෙන්නම්කො !! හැබෑ පුතෝ මල් බබා වෙන්නනම් බෑ ඕන් ! :baffled:

    ඕකි පුටේ ! ඉස්තුතියි කොංගරාත්තුවට :baffled:

    පේනවා :baffled::baffled:
    ;););)

    මාමි කිව්වට තරහ නෑ නෙ??
    අපෙ සුදු මාමිත් අයියලගෙ වයසෙ :P
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    හැමෝටම සුබ රාත්‍රියක් බුදු සරනයි!
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගල් කාලක් බීලා මදි අනේ
    tuzki-bunny-emoticon-034.gif

    හිටහල්ල දෙන්නම් තොපි ^&$^$&ම බ්ලොක් ගල්ම :angry:
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    ඕං මාත් ආවා...හැබැයි වැඩි වෙලාවක් නම් බෑ අද....
    කෝ මේ හොර පූසා එහෙම නැද්ද අද
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එළකිරි කොල්ලෙක්;14357320 said:

    මාමි කිව්වට තරහ නෑ නෙ??
    අපෙ සුදු මාමිත් අයියලගෙ වයසෙ :P


    _faint.jpg
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    එළකිරි කොල්ලෙක්;14357320 said:
    :rolleyes::rolleyes:

    ත්‍රෙඩ් එකක් දාන්න හිටියා බං
    ඒක ඇන ගත්තා.දවස් 4 ක මහන්සිය වතුරෙ:baffled:
    ඉස්කෝලෙ යන පොඩි එවුන් නේද??:Pපල පල වැඩක් කරගනින්:angry:

    උබ ලොකු එකා වගේ කියන්නෙ,:P තොත් තාම AL කරන පොඩි එකා, තව මාස 6 නේද විභාගෙට :angry::angry::angry::angry::angry:
     
    Status
    Not open for further replies.