2013 Jan 27 - ElaKiri Radio ! - Yans bar with Angodaya

Status
Not open for further replies.
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    අෆොයි මොකක්ද කරගත්තේ බන් බ්‍රොව්සෙර් එක ක්ලෝස් උනාද?
    අපෙ නංගි ඇවිල්ලා එතන හුටපටයක් නටල ඊයෙ උදේ ක්ලෝස් කරල තිබුන එතකොට මම 3/4ක්ම ටයිප් කොරල බං.මම ඉතින් ඒකට සරළව ආමන්ත්‍රණය කරලා ආවා.අන්තිමට ආපහු ඇවිත් බලනකොට දැක්කෙ කෙල්ලත් එක්ක චැට් එක අතරමග දාලා ගිහින් තියෙන්නෙ ක්ලෝස් නොකර.
    අනාතයි සහෝ අනාතයි

    අද ඒ පාර ඔක්කොම 7.30 විතර වෙනකොට ඉවර කරලා ත්‍රෙඩ් එක දාන්න යනකොට ඒක එතනින් හබස්.කරපු ඔක්කොම වතුරෙ.characters 333000 ගානක් තිබුනා:sorry::baffled:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    එළකිරි කොල්ලෙක්;14357389 said:
    :dull::dull::dull::dull:

    :baffled::baffled::baffled:


    :P:P:P

    අඩෝ Harsha මට අවුරුදු 20යි මාසයයි දවස් 9ක් වෙනව අදට හරී:baffled::baffled:

    මම බොට වඩා මාස 6 යි දවස් 22 බාලයි බොල :P:P:P:P:P:P:P:P:P:P
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    b930ce9d_1cd234e6_half-trollface.jpeg

     
    Status
    Not open for further replies.