2013 Jan 27 - ElaKiri Radio ! - Yans bar with Angodaya [2]

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ප්‍රසාද් කාරය නැ............ :(
    bingung.gif
    bingung.gif
    bingung.gif
    bingung.gif
    bingung.gif
    :(
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    අනේ හතුරෙකුටවත් ඔහොම වෙන්න එපා මචන්..මේ එක නෙවෙයි මේ දවස් වල උබ මොකෝ කරන්නේ?

    මොනව කරන්නද බං:P
    උදේට නැගිටිනවා
    බාත් රූම් එකට දුවනවා
    ආපහු එනවා
    උදේට කනවා
    දවල්ට කනවා
    රෑට කනවා
    නිදාගන්නවා
    ආපහු ඒක ලූප් කරනවා:rolleyes: