2013 Jan 27 - ElaKiri Radio ! - Yans bar with Angodaya [2]

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    23.gif
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    :frown::frown::frown::frown::frown:
    Mama me dan gedara awe cls gihin :(:(:(:(
    Meya mata katha hadanawa
    23.gif
    23.gif
    23.gif
    23.gif

    උබෙ දාන ලයින් එකක් දාල කියපන්කො මුට ජෝක් පැහැදිලිව ඉදිරිපත් කරන්න කියල :baffled: :(
    137.gif

    අද පිස්සු පහර ඈ... නියමෙට කරපන් ඉබ්බා..... එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්‍රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ


    00020770.gif
    මොකක් ඉබ්බා???:oo: