2013 Jan 27 - ElaKiri Radio ! - Yans bar with Angodaya [2]

603026_543942298958323_15098975_n.jpg
 

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මම පෝස්ට් එකක් දැම්මෙ කුරුණෑගල නිසා. කුරුණෑගලට සද්දෙ දාල එකෙක්වත් අහු වෙන්න එපා අරිද
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    පූස්;14357896 said:

    ඒයි නංගි කුරුණෑගලට සද්දෙ දාල මාව යකා කොරගන්ට එපා අරිද? කපනවා කොටනව පෙති ගහනවා :angry::angry::angry: දැන් සේරම හයිවේ සිස්ටම් එකට ගහන්නෙ. එක්ස්ප්‍රස්වේ එකකුත් ඩිසයින් කරල තියෙන්නෙ කුරුණෑගල හරහා :cool:

    we have E1 bus from maharagama :rofl::rofl:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    එළකිරි කොල්ලෙක්;14357983 said:
    මමත් කැපුනා මචන්zzලා පස්සෙ සෙට් වෙමු!
    කට්ටියටම ගුඩ් නයිට්
    හීනෙන් අංගොඩයම පෙනේවා:P

    අපෝ විනාසයි., හීනෙන්වත් කියන ජෝක් එකක් පැහැදිලිව කියන්න කියපන් :angry:, එලස් මචෝ,, සුබ නින්දක් :yes: සුබ දවසක්:yes: