![]()
සින්ගපුර් ගිය කට්ටිය බලන්න කියන්න ඔයාලගෙ අදහස්. බලන්න ශොපින් කරන්න හොන්ද තැන් එහෙම දන්න කට්ටිය කියන්න. මමත් ලගදි යන්න හිතගෙන ඉන්නෙ. ඔයාලගෙ අදහස් වටිනවා.
…

singapore wala hithana tharan badu laaba naha machan. wathura ganan beer walata wada.![]()

ලන්කාවෙ පාස්පොට් එකෙන් on arrival විසා ගන්න පුලුවන් එකම රට සින්ගපුර් විතරද බන්.
ලන්කාවෙ පාස්පොට් එකෙන් on arrival විසා ගන්න පුලුවන් එකම රට සින්ගපුර් විතරද බන්.

යන්න තරන හොද රටවල් වලින් සින්ග්පුරුව විතරයි....![]()
Bahamas, Barbados, British Virgin Islands, Costa Rica, Dominica, Ecuador, Grenada, Haiti, Kosovo, Lesotho, Malawi, Maldives, Micronesia, Nauru, Niue, Palau, Pitcairn Island, Saint Helena, Saint Kitts Nevis, Saint Vincent Grenadines, Samoa, Seychelles, Singapore, Tuvalu, and Vanuatu