සෝල plant ගැන

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,682
    18,387
    113
    ceb eken hari vidiyata salli gewanawada ban dan ?
    masa 3-6 delay wela thiyanawa pahugiya tike.. hebei nogewa inne ne.. bulk payment dala thiyanawa ehema hira una ewata.. masa 3-6 serama ekata..

    loan ekak danawa nam, CEB payment delay unath installment eka shape eke edaganna puluwan nam safe kohomath.. payment delay unoth ewa lebenakan handle karaganna puluwan nam kisi awlk ne..
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,127
    31,884
    113
    View attachment 218938

    මචන්
    පොඩි විස්තරයක් දැනගන්න ඕනා.
    අපිට පුළුවන්ද අපේ ඉඩමක සෝල plant (මේ කියන්නෙ ground mounted panel ගැන. ගෙවල්වල තියෙන ඒව නෙමෙයි) එකක් හදලා energy එක CEB එකට හරි Leco එකට හරි විකුණන්න.
    එහෙම විකුණන්න පුළුවන් නම් ටෙන්ඩර් වලින්ද යන්න ඕන?
    දැනටමත් ලංකාවෙ dimo වගේ ලොකු කම්පැනි ඕක කරනවා දන්න තරමින්.
    කම්පැනියක් නොවුනත් තනි මනුස්සයෙක්ට මේක කරන්න හැකියාවක් තියෙනවද ?
    මේකෙ මේ subject එක ගැන දන්න කට්ටිය ඉන්නවනේ.

    ඔයාලගෙ අදහස් කියන්න පුළුවන්ද ?
    Lakepankawe tender kiyanne allas
     
    • Like
    Reactions: Red Soda

    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    lagama transformer eke capacity balanna.. eken 80% maximum level ekakin system eka ta approval ganna puluwa..
    transformer ekata thiyana dura ekka oka wenas wenawa..

    uda mama kiwwa dewal walata amatharawa mona da denaganna one wena?
    මට ලොකු idea එකක් නෑ මේ ගැන. ඒකයි ඔයාලගෙන් ඇහුවේ.
    ලගම තියෙන transformer එකට 350m වගේ තියෙනවා.
    මුලින්ම මන් transformer එකේ capacity එකද හොයලා බලන්න ඕන ?

    Lakepankawe tender kiyanne allas
    ඔව් ඒක ඇත්ත
    ------ Post added on Nov 15, 2023 at 6:15 PM
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    මට ලොකු idea එකක් නෑ මේ ගැන. ඒකයි ඔයාලගෙන් ඇහුවේ.
    ලගම තියෙන transformer එකට 350m වගේ තියෙනවා.
    මුලින්ම මන් transformer එකේ capacity එකද හොයලා බලන්න ඕන ?


    ඔව් ඒක ඇත්ත
    ------ Post added on Nov 15, 2023 at 6:15 PM
    ඉඩම කොහෙද කියපන්කො
     
    • Like
    Reactions: Red Soda

    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    ground mounted solar ගහනව නම් ඉතින් ලොකු ප්ලාන්ට් එකකට යන්න ඕනෙ. නැත්නම් ඇපෘවල් ප්‍රොසෙස් එක අමාරුයි.
    උබේ අරමුන මොකක්ද ඕක ගහන එකේ 🙄🙄
    ground mounted ගහන්න බැලුවේ වහලේ ලොකු ඉඩක් නැති නිසායි ටිකක් ලොකුවට කරන්න උවමනාවක් හිතේ තියෙනවා ඒකයි

    ඉඩම කොහෙද කියපන්කො
    බණ්ඩාරගම area එකේ මචන්
    ------ Post added on Nov 15, 2023 at 6:27 PM
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,682
    18,387
    113
    මට ලොකු idea එකක් නෑ මේ ගැන. ඒකයි ඔයාලගෙන් ඇහුවේ.
    ලගම තියෙන transformer එකට 350m වගේ තියෙනවා.
    මුලින්ම මන් transformer එකේ capacity එකද හොයලා බලන්න ඕන ?

    puluwan nam mata transformer number ekai capasity ekai pm ekak danna.. try ekak deela balamu..
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    සමහර අය කියනවා CEB එකට සම්බන්ද කලපසු ඉලෙක්ට්‍රිසිටි ඉල්ලුම අඩු වීමෙන් ග්‍රිඩ් එකේ වොල්ටෙජ් එක නිතරම වැඩි වී ඉන්වටර් එක ඔෆ් වන නිසා අපි හිතන තරම් අපේ ඔන් ග්‍රිඩ් පද්දතියෙන් විකුනන්න අමාරුයි කියලා. ඒ නිසා අපි අපේක්සා කරන මුලු ප්‍රමානයම අදායම ගන්න බැහැ කියන එක. is it true guys
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,531
    3,134
    113
    Ground mounted tender walin NEDA giye ...
    Anika 1MW Wath gahanta Wei....
    Sustainable authority eken ahala baluwanam hari
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    1MW

    chdxXSdBSAK67F92QluF3g.png
     
    • Like
    Reactions: eksudda