සෝල plant ගැන

Red Soda

Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    මම කරන්න ගිහින් වැඩේ කරදර නිසා අත ඇරියා ඒ දවස් වල
    Industrial Solar plants ගහන කොම්පැණි ඉන්නවා ඒ ගොල්ලෝ Contact කරගන්න විස්තර ඔක්කොම දෙනවා
    Facebook එකේ Search කරන්න
    wade hariyanne nathi nisada atha ariye?

    ceb ekata yanne nane ban
    terune na machan
    e kiyanne ceb eka apen ganne na kiyana ekada?
    ------ Post added on Nov 13, 2023 at 5:25 PM
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    wade hariyanne nathi nisada atha ariye?

    terune na machan
    e kiyanne ceb eka apen ganne na kiyana ekada?
    ------ Post added on Nov 13, 2023 at 5:25 PM
    na ban api solar eka gahala CEb ekata denawane
    un hithena hithena welawata power cut karanwane weekend eke wage ehema kalama ongrid hadana eletricity eka CEB ekata yanne nane
    anika lankawe sure ekakut na
    jalasha uturaddit bill wadi karanawa power cut karnawa
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    na ban api solar eka gahala CEb ekata denawane
    un hithena hithena welawata power cut karanwane weekend eke wage ehema kalama ongrid hadana eletricity eka CEB ekata yanne nane
    anika lankawe sure ekakut na
    jalasha uturaddit bill wadi karanawa power cut karnawa
    ekai me tikak hoyala baluwe man me gana mkuthma danne nathi nisa
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,448
    7,131
    113
    Western Province, SL
    www.myjournalview.com
    na ban api solar eka gahala CEb ekata denawane
    un hithena hithena welawata power cut karanwane weekend eke wage ehema kalama ongrid hadana eletricity eka CEB ekata yanne nane
    anika lankawe sure ekakut na
    jalasha uturaddit bill wadi karanawa power cut karnawa

    ehema powercut arawai mewai karaddi , oken generate wena power eka apita consume karanna barida. Hybrid wage system ekak hadala
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    wade hariyanne nathi nisada atha ariye?

    terune na machan
    e kiyanne ceb eka apen ganne na kiyana ekada?
    ------ Post added on Nov 13, 2023 at 5:25 PM
    මම නම් අත ඇරියේ CEB එකෙන් වෙනම Approve එකක් ගන්න ඕනේ ලු කල් යනවා කිව්වුව
    Office ගානේ රස්තියාදු වෙන්න බැහැ
     
    • Like
    Reactions: Red Soda

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ehema powercut arawai mewai karaddi , oken generate wena power eka apita consume karanna barida. Hybrid wage system ekak hadala

    hybride leda wadiy ban set na
    battery storage dalat wadak na cost ekat ekka

    මම නම් අත ඇරියේ CEB එකෙන් වෙනම Approve එකක් ගන්න ඕනේ ලු කල් යනවා කිව්වුව
    Office ගානේ රස්තියාදු වෙන්න බැහැ
    uba asui neweyda ban inne ?
    hayyooo.....
    ------ Post added on Nov 13, 2023 at 6:22 PM
     
    • Like
    Reactions: Tricle_Buwa

    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    සූර්කබලඅපේධතිකඅයගින්අනිපෙවනඅවිදුලි ක, පාරියභෝගි කායේඅ
    විදුලි අපරියභෝජනඅණටාවඅහාඅ ැයැත්තඅපරිදි
    ජාති අවිදුලි බලඅපේධතිකඅයවතඅලබාදිකඅහැිරඅආ ාණ • ශුේධඅයණු ණ අ්‍රමයකඅ(Net Metering)
    • ශුේධඅගිණුේ ණ අ්‍රමයකඅ(Net Accounting) • යනට්අප්ලස්අ්‍රමයකඅ(Net Plus)

    ශුේධඅයනු ණ අපාරියභෝගි කකුඅවීයඅසඳහා
    •ගිවිසුේගතඅ ාලසීයාවඅයවුරුදුලඅ20ිර.
    • වහලඅයතඅලදි ණනඅලෙ සූර්කඅපැනල අේකඅයුතුක.
    •ශුේධඅයණු ණ අ්‍රමයඅකඅඅසිටඅශුේධඅගිණුේ ණ අ/යනට්ප්ලස්අ යවස්ථාවඅයවතඅසස්‍රමය කඅවීයඅසඳහාඅඑක්අවණ දීඅපය ක්අවිදුලි අ පරියභෝගි කාටඅයවස්ථාවඅලබායෙනවා.
    •ය ොන්ත්‍රාත්අලල්ලුයඅලක්යවාඅයනොකාඅයුතුයි.

    ශුේධඅයණු ණ අ්‍රමයකඅ(Net Metering) Importඒ අග නඅ>Exportඒ අග නඅනේ,
    එයඅයවනසටඅපය ක්අපාරියභෝගි කාඅවිසින්අවිදුලි බලඅ යණ්ඩලකඅයවතඅමුෙල්අයගවිකඅයුතුයි
    Importඒ අග නඅ<Exportඒ අග නඅනේ,
    හිඟඅයවස්ථාවන්අවලදිඅහිලේඅිරීයටඅඑයඅයශේෂකඅලදිරිකටඅ යගන කාඅහැ .

    ශුේධඅගිණුේ ණ අ්‍රමයකඅ(NetAccounting) Importඒ අග නඅ>Exportඒ අග නඅනේ,
    එයඅයවනසටඅපය ක්අපාරියභෝගි කාඅවිසින්අවිදුලි බලඅයණ්ඩලකඅයවතඅ මුෙල්අයගවිකඅයුතුයි
    Importඒ අග නඅ<Exportඒ අග නඅඅනේ,
    එයඅයතිරික්තඅඒ අප්‍රයා කඅසඳහාඅලස ාඅවිදුලි බලඅයණ්ඩලකයගින්අ පාරියභෝගි කාඅයවතඅමුෙල්අයගවීයක්අසිදුලයේ.
    (මුල්අවසණඅ7 සඳහාඅඒ ක ටඅරු.22/= බැගින්අෙඅ8 වනඅවසණඅසිටඅ20 වනඅවසණඅෙක්වාඅඒ ක ටඅරු.15.50 බැගින්අෙ)
    එයලසඅමුෙල්අලබාගත්අඑයඅයතිරික්තඅඒ අප්‍රයා ක, ශුේධඅයණු ණ යවස්ථායේදිඅයයන්අහිඟඅයවස්ථාවන්හිදීඅහිලේඅිරීයඅසඳහාඅයකොොඅගතඅ
    යනොහැ .

    යනට්අප්ලස්අ්‍රමයකඅ(Net Plus)
    යයයඅ්‍රමයයේදීඅසූර්කඅපැනලඅයගින්අනිෂ්පාෙනකඅ ණනඅසේපූර් අවිදුලි අ ඒ අප්‍රයා කය (Export) ජාති අවිදුලි බලඅපේධතිකඅයවතඅලබාදිකඅ
    හැ .
    (ඒසඳහාවිදුලි බලයණ්ඩලකවිසින්මුල්වසණ7සඳහාඒ ක ටරු.22/=බැගින්ෙ8 වනවසණසිට20වනවසණෙක්වාඒ ක ටරු.15.50බැගින්ෙප්‍රතිලාභීන්යවත යගවීේ සිදුල ණනු ලැයේ.)
    නිවයසේඅපරියභෝජනකටඅයොලඅයාසි අබිල්පත (Import) සායානය පරිදිඅ පාරියභෝගි කාඅයවතඅලබාදීයඅසිදුලයේ.

    ශුේධඅයනු ණ අපාරියභෝගි කකුඅයවතඅලබායෙනඅ බිල්පතඅග නකඅ ණන්යන්අය යසේෙ?
    ImportහාඅExportඒ අග නඅයතණඅයවනසඅබිල්ගතඅ ණනුඅලැයේ.

    විදුලි නිෂ්පාෙ කා කනු වත්යන් CEB යබොහැීේ පේධතියකන් විදුලි සැපයුයක් ලබා නිතයානුකූල ගිණුය ට හිමි ේ ිරකන එයයන්ය විදුලි බලක නිෂ්පාෙනක හා යබොහැීය සඳහා උත්පාෙන පහසු ය සහිත පුේගලකකු / ආකතනකක්
    Import ජාති අවිදුලි බලඅපේධතියකන්අලබාඅඅඅගන්නාවිෙුත්අ ශක්තිඅප්‍රයා කඅ
    Export ජාති අවිදුලි බලඅපේධතිකඅයවතඅසපකනඅවිෙුත්අශක්තිඅ ප්‍රයා කඅ
     
    • Haha
    Reactions: Hapuwa and Mugen

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    hybride leda wadiy ban set na
    battery storage dalat wadak na cost ekat ekka

    uba asui neweyda ban inne ?
    hayyooo.....
    ------ Post added on Nov 13, 2023 at 6:22 PM
    ඔය 2018 වගේ බැලුවේ
    කවුද බං ඔසි ඉන්නවා කිව්වේ මම ලංකාවේ ඉන්නේ
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,682
    18,386
    113
    @Tricle_Buwa mokada kiyanne ?

    power cut ekak digatama yanna gattot loss neda ?
    Yes. Power cut giyoth loss tamai.. eke dekak ne..

    Power cut giyoth koi industry ekada loss nowenne? Hehee

    Ground mounted ම හොයන්න හේතුව මොකද්ද? Roof top ත් පුලුවන්.. 42kW වෙනකන් process එක ලේසි. ඒකට පස්සෙ bulk එනව 70kVA , 95kVA. ඔකෙන් පස්සෙ transformer තියන්න වෙනව. එතකොට 33kVA වලින් බොහෝ දුරට feed කරන්න පුලුවන්. හැබැයි process එක තව අමාරුයි, වියදම ත් වැඩි.

    වැඩේ ජයටම කරන අය ඉන්නව. Approval process එකෙ ටිකක් යන්න ඕනෙ.. වැඩ ගොඩක් කරන්න තියනව.. හැබැයි කරන්න බැරි නෑ.. පාඩු ත් නෑ..

    33kV වලට generate කරල දෙන්නෙ ලොකු plant.. ඉතිං local power cut වලට මේවගෙ කැපෙන්නෙ නෑ.. 33kV line පිටින් කැපුවොත් නම් කැපෙයි. එහෙම කරනව අඩුයිනෙ.. section වලටනෙ කපන්නෙ..
    ------ Post added on Nov 13, 2023 at 7:55 PM
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,980
    10,526

    ceb eken hari vidiyata salli gewanawada ban dan ?
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    roof tamay hoda machan
    hoyala balapan
    ow machan ekai me baluwe karanna kalin danna kattiyagen ahala

    මම නම් අත ඇරියේ CEB එකෙන් වෙනම Approve එකක් ගන්න ඕනේ ලු කල් යනවා කිව්වුව
    Office ගානේ රස්තියාදු වෙන්න බැහැ
    matath e wadetanm welawak na anika lankaweth nemei dan inne man
    ------ Post added on Nov 15, 2023 at 2:29 PM

    Yes. Power cut giyoth loss tamai.. eke dekak ne..

    Power cut giyoth koi industry ekada loss nowenne? Hehee

    Ground mounted ම හොයන්න හේතුව මොකද්ද? Roof top ත් පුලුවන්.. 42kW වෙනකන් process එක ලේසි. ඒකට පස්සෙ bulk එනව 70kVA , 95kVA. ඔකෙන් පස්සෙ transformer තියන්න වෙනව. එතකොට 33kVA වලින් බොහෝ දුරට feed කරන්න පුලුවන්. හැබැයි process එක තව අමාරුයි, වියදම ත් වැඩි.

    වැඩේ ජයටම කරන අය ඉන්නව. Approval process එකෙ ටිකක් යන්න ඕනෙ.. වැඩ ගොඩක් කරන්න තියනව.. හැබැයි කරන්න බැරි නෑ.. පාඩු ත් නෑ..

    33kV වලට generate කරල දෙන්නෙ ලොකු plant.. ඉතිං local power cut වලට මේවගෙ කැපෙන්නෙ නෑ.. 33kV line පිටින් කැපුවොත් නම් කැපෙයි. එහෙම කරනව අඩුයිනෙ.. section වලටනෙ කපන්නෙ..
    ------ Post added on Nov 13, 2023 at 7:55 PM
    ground baluwe machan ape gedara wahala echcharatama loku nathi nisai
    habei watthe tikak ida thiyenawa
    ekai ground baluwe
    mta poddak wistara kiyanna puluwanda oka gana?
    ------ Post added on Nov 15, 2023 at 2:31 PM
     
    • Like
    Reactions: 2osama

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,682
    18,386
    113
    ground baluwe machan ape gedara wahala echcharatama loku nathi nisai
    habei watthe tikak ida thiyenawa
    ekai ground baluwe
    mta poddak wistara kiyanna puluwanda oka gana?
    lagama transformer eke capacity balanna.. eken 80% maximum level ekakin system eka ta approval ganna puluwa..
    transformer ekata thiyana dura ekka oka wenas wenawa..

    uda mama kiwwa dewal walata amatharawa mona da denaganna one wena?
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    ground mounted solar ගහනව නම් ඉතින් ලොකු ප්ලාන්ට් එකකට යන්න ඕනෙ. නැත්නම් ඇපෘවල් ප්‍රොසෙස් එක අමාරුයි.
    උබේ අරමුන මොකක්ද ඕක ගහන එකේ 🙄🙄
     
    • Like
    Reactions: Red Soda

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    CEB එකට බම්බු ගහගන්න කියලා වෙනම නෙට්වර්ක් එකක් හදලා ගමේ විකුනන්න බෑ ද?
     
    • Like
    Reactions: eksudda

    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    මේ දවස් වල අවසර දෙනවා....
    අනුරාධපුර පැත්තේ කස්ටිය කරනවා වැඩේ දැනටමත්...
    ඔයා වැඩේ කරන area එක Leco එකටනම් අයිති...වැඩේ ඉක්මට කරගන්න පුළුවන්...CEB නම් ඉතින් ටිකක් කල් යනවා....
     
    • Like
    Reactions: Red Soda