Anyone Recently Travelled to Singapore

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Singapore-flag.jpg

    සින්ගපුර් ගිය කට්ටිය බලන්න කියන්න ඔයාලගෙ අදහස්. බලන්න ශොපින් කරන්න හොන්ද තැන් එහෙම දන්න කට්ටිය කියන්න. මමත් ලගදි යන්න හිතගෙන ඉන්නෙ. ඔයාලගෙ අදහස් වටිනවා.
    …
     
    • Like
    Reactions: flag au:

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    Singapore-flag.jpg

    සින්ගපුර් ගිය කට්ටිය බලන්න කියන්න ඔයාලගෙ අදහස්. බලන්න ශොපින් කරන්න හොන්ද තැන් එහෙම දන්න කට්ටිය කියන්න. මමත් ලගදි යන්න හිතගෙන ඉන්නෙ. ඔයාලගෙ අදහස් වටිනවා.

    singapore wala hithana tharan badu laaba naha machan. wathura ganan beer walata wada. :P
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    බලන්න තැන නන ගොඩයි... කරන්න දේවල් ගොඩයි... සල්ලි තිබේ නන්... :)
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ලන්කාවෙ පාස්පොට් එකෙන් on arrival විසා ගන්න පුලුවන් එකම රට සින්ගපුර් විතරද බන්.
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ලන්කාවෙ පාස්පොට් එකෙන් on arrival විසා ගන්න පුලුවන් එකම රට සින්ගපුර් විතරද බන්.

    Bahamas, Barbados, British Virgin Islands, Costa Rica, Dominica, Ecuador, Grenada, Haiti, Kosovo, Lesotho, Malawi, Maldives, Micronesia, Nauru, Niue, Palau, Pitcairn Island, Saint Helena, Saint Kitts Nevis, Saint Vincent Grenadines, Samoa, Seychelles, Singapore, Tuvalu, and Vanuatu
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ලන්කාවෙ පාස්පොට් එකෙන් on arrival විසා ගන්න පුලුවන් එකම රට සින්ගපුර් විතරද බන්.

    යන්න තරන හොද රටවල් වලින් සින්ග්පුරුව විතරයි.... :angry:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Bahamas, Barbados, British Virgin Islands, Costa Rica, Dominica, Ecuador, Grenada, Haiti, Kosovo, Lesotho, Malawi, Maldives, Micronesia, Nauru, Niue, Palau, Pitcairn Island, Saint Helena, Saint Kitts Nevis, Saint Vincent Grenadines, Samoa, Seychelles, Singapore, Tuvalu, and Vanuatu

    Thanks machan. uba nam sira help ekak.
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    සින්ගපුව හොදයි.... අඩූ ගැන වලට පුළුවන් බඩු ගන්න.. ඕනේ තැන කඩ තියෙනවා.. ඔය ගොඩක් මොබයිල් ෂොප් වල කට්ටිය් මෙහෙන් තම අරන් යන්නේ..

    තව secondhand බඩු වික්නුඅන් ෂොප් ඕනේ තරන තියෙනවා.. Little India වල..
     
    Oct 13, 2007
    230
    6
    0
    මමත් යන්න කියලා හිතාගෙන ඉන්නෙ. TigerAirways එකේ.
    බලන්න තියෙන වැදගත්ම තැන් මොනවද අඩු දින ගනනකින්?
    Like as Senthosa, Universal Studios