Okkomala Warella Hamuduruwo Kenek ta Gahalaa

kukkupatiya

Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    Army Questioned from Suddhama Thero

    පුලියැද්දෙ සුධම්ම හිමි හමුදා අත් අඩංගුවේ....

    321441_325761687541250_483509838_n.png




    පුලියැද්දෙ සුධම්ම හිමි ගෙන් හමුදාව ප්‍රශ්න කරයි! - අත් අඩංගුවට ගෙන නොමැත!

    කරුණාකර මෙම ලිපිය කියවීමට පෙර අපගේ මුල් පිටුවට පැමිණ ( http://www.facebook.com/InternationalBuddhistCouncil ) දකුණු පස ඉහල කෙලවරේ ඇති LIKE බොත්තම ඔබන්න. මෙය වෙනත් පිටුවක උපුටගන්නේ නම් අපගේ අවසරයක් අවශ්‍ය නොවේ (කරුණාකර අපගේ මුල් පිටුවේ ලින්කුව දැමීමට තරම් කාරුණික වන්න)! මිතුරන්ගේ දැනගැනීම සඳහා හැකිතාක් SHARE කරන්ඩ.

    පූජ්‍ය පූලියද්දේ සුධම්ම හිමි අත්අඩංගුවට නොගත් බවත්, යම් කරුණු දැක්වීමක් ලබා ගැනීමට යුධ හමුදාවෙන් කළ විමසීමක් සඳහා සියකැමැත්තෙන් හමුදා ප්‍රධානින් හමුවට වැඩමකොට වදාල බවත් එහිදී ඉතා වැදගත් කරුණු දැක්වීමක් කළ බවත් යන සිදුවීම් පමණක් සිදුවූ බවට අපට තොරතුරු දැන් ලැබෙමින් පවතී

    දේශයේ දහසක් නෙත් අවධි කල බෞද්ධාරක්ෂක පදනමේ සභාපති සහ සිංහල රාවය ජාතික සංවිධායක ලෙස කටයුතු කරන පුලියැද්දෙ සුධම්ම හිමි හට කර ඇති මේ නින්දාව අන්තර්ජාතික බෞද්ධ සම්මේලනය විසින් ඉතා දැඩිලෙස හෙලාදකී!


    අප මුලින් කී දේ දැන් පසක් වී ඇත.. "එක හිමි නමකට අත තියලා බලාපන් ! මරාගෙන මැරෙනවා! " බුදු දහම මර්ධනයට නැගී සිටීමට කාලයයි මේ! වැඩි දුර විස්තර බලාපොරොත්තු වෙන්න...


    *සුධම්ම හිමි අත්අඩංගුවේ බවට අපට මුලින්ම ලැබී තිබුණි එම නිසා සිදුවූ ප්‍රමාධ දෝෂයට අපගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමු. තොරතුරු ලද ඔබ වෙත ගෙන එන්නම්.


    පුවත් අපවෙත ගෙනාවේ Josh Stephens කෝට්ටේ සිංහලය සහ තරුෂ (බෞද්ධාරක්ෂක පදනම)


    Source : http://www.facebook.com/photo.php?f...81078181.68019.290387427745343&type=1&theater
     
    Last edited:

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    බුදු දහම මර්ධනයට නැගී සිටීමට කාලයයි මේ! මේ සඳහා සංවිධානය නියමිත උද්ගොෂණයට ඔබත් දායක වෙනන