-999999999999 රෙප්වල පයයි ගොඩ පයයි තියාගෙන ඉන්න තරුණ කොල්ලෙක්......![]()

අංගුත්තර නිකායෙහි බුදුපියාණෝ කරුණු හතරකින් යුත් මිත්රයා ආශ්රය කළ යුතු බව වදාළහ. එනම් 01. කෙනකුට දීමට නොහැකි තරම් දෙයක් වුවත් ඔබට දෙන තැනැත්තා.
02. ඔබ වෙනුවෙන් කළ නොහැකි දෙයක් වුවත් කරන තැනැත්තා.
03. නොඉවසිය හැකි දෙයක් වුවද ඔබ වෙනුවෙන් ඉවසන තැනැත්තා.
04. තමන්ගේ රහස් ඔබට කියන තැනැත්තා.
5. ඔබගේ රහස් සුරකින තැනැන්තා.
06. විපතේදි ඔබ අත් නොහරින තැනැත්තා.
07. ඔබ දුප්පත් වූ විට අත් නොහරින තැනැත්තා.
![]()